Talentfort Consultancy Services

Talentfort Consultancy Services Welcome to Talentfort Consultancy Services – Your trusted partner in recruitment. Share your CV with us and take the next step!
(1)

We help companies find the right talent and job seekers find the right career opportunities.

🚀 ඔබේ Career Journey එක Talentfort සමඟ අදම ආරම්භ කරන්නSales Officer – Intern සහ Customer Care Officer – Intern තනතුරු සඳ...
19/06/2026

🚀 ඔබේ Career Journey එක Talentfort සමඟ අදම ආරම්භ කරන්න

Sales Officer – Intern සහ Customer Care Officer – Intern තනතුරු සඳහා දක්ෂ, කැපවීම සහ උනන්දුව ඇති තරුණ තරුණියන් අපි සොයනවා.

Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය සහ Customer Support අංශය සමඟ වැඩ කරමින්, ඔබේ communication skills, sales skills සහ professional experience එක build කරගන්න මෙය හොඳම අවස්ථාවක් 💼✨

✅ Training & Guidance
✅ Career Growth Opportunity
✅ Professional Work Experience
✅ Friendly Working Environment

📲 Apply Now / WhatsApp: 070 777 8686

ඔබත් නව career path එකක් ආරම්භ කරන්න කැමතිනම්, අදම අපව සම්බන්ධ කරගන්න

🚀 Fiber Technician බඳවා ගැනේ!Telecom / Fiber field එකේ experience තියෙන, වගකීමෙන් වැඩ කරන්න කැමති ඔබට මෙන්න හොඳ අවස්ථාවක...
09/06/2026

🚀 Fiber Technician බඳවා ගැනේ!
Telecom / Fiber field එකේ experience තියෙන, වගකීමෙන් වැඩ කරන්න කැමති ඔබට මෙන්න හොඳ අවස්ථාවක්!

Fiber cable installation, maintenance, splicing, OTDR testing සහ field work සඳහා පළපුරුදු අයදුම්කරුවන් දැන්ම අප හා එක්වන්න.

📲 ඔබගේ CV එක WhatsApp කරන්න: 070 777 8686
ඔබේ හැකියාවට ගැළපෙන රැකියාවක් අදම අරඹන්න!

🚀 Sales Officer - Internship Opportunity in Kalmunai AreaAre you also interested in starting your career in the sales fi...
01/06/2026

🚀 Sales Officer - Internship Opportunity in Kalmunai Area

Are you also interested in starting your career in the sales field?

New internship opportunities are now open for Sri Lanka Telecom's Service Sales in Kalmunai areas!💼✨

🚀Apply Now
Start your future today! 🔥

📢💼We 're Hiring! Call Centre Officers 24/7Are you looking for a role that fits your dynamic lifestyle? 🕒✅We are looking ...
13/05/2026

📢💼We 're Hiring! Call Centre Officers 24/7

Are you looking for a role that fits your dynamic lifestyle? 🕒

✅We are looking for motivated Call Centre Agents to join the team at Talentfort! This role requires the ability to work in shifts. If you are adaptable, customer-focused, and ready for a fast-paced environment, we want you!.

Apply Now!
🫵If you feel that you are the person, send your CV to,
📧 [email protected] / 📲 WhatsApp: 070 777 8686

Urgent Hiring Announcement📢 Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය, පාරිභෝගික සේවා හා සුපරීක්ෂක තනතුරු සඳහා ඔබත් කැමතිද...
09/05/2026

Urgent Hiring Announcement📢

Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය, පාරිභෝගික සේවා හා සුපරීක්ෂක තනතුරු සඳහා ඔබත් කැමතිද?

පුරප්පාඩු:
1. Supervisor
2. Customer Care Officer
3. Sales Officer

✅Sri Lanka Telecom ආයතනයේ ප්‍රාදේශීය Teleshop පුරප්පාඩු සඳහා ඔබට අයදුම් කල හැක.
(කැළණිය, කඩවත, පාදුක්ක, මීරිගම, කුලියාපිටිය, අක්කරෙයිපත්තු)

✅SLT Mobitel Authorised Dealer – Talentfort සමඟ පුහුණුව සහ වෘත්තීය වර්ධනය සමගින් තරුණ ඔබට විශේෂ අවස්ථාවක්.

📩 Ready to apply?
Send your CV to: [email protected]
📱 WhatsApp: 070 777 8686

Address

Sti Lanka Telecom Building, Maradana Road
Maradana
01000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:00

Telephone

+94710983234

Alerts

Be the first to know and let us send you an email when Talentfort Consultancy Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Talentfort Consultancy Services:

Share