08/02/2026
🌿🏡 Gartmore Bungalow Experience 🌿
"Colonial charm , quiet hills , best hospitality with a waterfall adventure "
🏡 Entire Bungalow (exclusive use )
🔸 1st night – Rs. 83,190 ❌ ➝ Rs. 80,000 ✅
🔸 2nd night – Rs. 66,552 ❌ ➝ Rs.60,000 ✅
🔸 3rd night – Rs. 58,233 ❌ ➝ Rs. 50,000 ✅
🛏️ Rooms Only (Monday – Thursday)
💠 Double – Rs. 15,104 ❌ ➝ Rs. 12,500 ✅
💠 Triple – Rs. 22,656 ❌ ➝ Rs. 17,500 ✅
💠 Quad – Rs. 30,031 ❌ ➝ Rs. 25,000 ✅
🍽️ Full Board Option for a couple ( Monday to Thursday )
Rs 35000 per night
🍽️ Full Board Option for a group : Rs 14000 per person per night , min 10 guests , maximum 15guests .
Included Facilities / Highlights
✅ 14 km from Maskeliya to GEB
✅ 30-minute hike to uppper Gartmore Waterfall
✅ 4 waterfalls in property: 3 –4 hour hike
✅ BBQ grill facility
✅ Hot water
✅ If entire bungalow booked , Bring your dry rations/ food – our Appu & caretaker will cook for free
✅ Maximum 15 guests +1 driver.
✅️5 rooms : 2 Quads, 2 Doubles, 1 Triple & 4 bathrooms : 3 with Tubs)
📞 For bookings / more details:
📲 Dhanu – 0774153833 (Call/WhatsApp)
🌿🏡 Gartmore Bungalow අත්දැකීම 🌿
" යටත් විජිත නිර්මාණයන්, නිශ්ශබ්ද කඳු බිම්, සුහදශීලී ආගන්තුක සත්කාර...."
🏡 මුළු බංගලාවම (Exclusive Use)
🔸 1වන රාත්‍රිය Rs83,190 ❌ ➝ Rs. 80,000 ✅
🔸 2වන රාත්‍රීය Rs. 66,552 ❌ ➝Rs. 60,000 ✅
🔸 3වන රාත්‍රී Rs. 58,233 ❌ ➝ Rs. 50,000 ✅
🛏️ Rooms Only (සඳුදා – බ්‍රහස්පතින්දා)
💠 Double – Rs. 15,104 ❌ ➝ Rs. 12,500 ✅
💠 Triple – Rs. 22,656 ❌ ➝ Rs. 17,500 ✅
💠 Quad – Rs. 30,031 ❌ ➝ Rs. 25,000 ✅
🍽️ Full Board Option ,Couple ඒකකට: (සඳුදා – බ්‍රහස්පතින්දා)
Rs. 35,000 ක්
🍽️ Full Board Option - කණ්ඩායමකට :
➡️ 1 ක අමුත්තෙකුට Rs. 14,000.
➡️ අවම අමුත්තන්: 10, උපරිම අමුත්තන්: 15
ඇතුළත් පහසුකම් / විශේෂාංග
✅ Maskeliya සිට GEB දක්වා 14km
✅ Upper Gartmore දියඇල්ල වෙත මි.30 hike එක
✅ වත්ත ඇතුලේ දියඇලි 4 ක hike එක(පැ 3–4h)
✅ BBQ ග්‍රිල් පහසුකම්
✅ Hot water පහසුකම්
✅ මුළු බංගලාවම book කලහොත් – ඔබේ ආහාර පාන /වියලි කෑම රැගෙන එන්න – අප්පු සහ සහායක නොමිලේ පිලියෙල කර දෙනවා.
✅ උපරිම අමුත්තන් 15. රියදුරු 1
➡️ කාමර 5 (2 Quad / 2 Double / 1 Triple)
➡️ බාත්රූම්/ නාන කාමර 4 (3 ක් ටබ් සහිත)
📞 Booking/තොරතුරු සඳහා: Call / WhatsApp
📲 Dhanu – 0774153833