22/08/2019
ඔබගේ ව්‍යාපාරය කඩා වැටිලද ?ආදායම අඩු වෙලාද? ව්‍යාපාරය ගොඩනගාගෙන අදායම වැඩි කරගන්න ඔබත් කැමතිද?
ඇත්තටම එහෙම කරන්නනම් ඔබට ඔබගේ පාරිභෝගික පිරිස වැඩි කරගන්න වෙනවා.
#ඔබගේ ව්‍යාපාරයට පාරිභෝගිකයන් වැඩි පිරිසක් ළගා නොවන්නේ ඇයි?
1.ඔබගේ ව්‍යාපාරය අලුත් එකක් වීම.
2.ඔබගේ ව්‍යාපාරික ස්ථානය පවතින්නේ පාරිභෝගිකයන් අඩුවෙන් ගැවසෙන තැනක වීම.
3.ව්‍යාපාරික ස්ථානය බොහෝ සෙනග ගැවෙන තැනක තිබුනද එහි තිබෙන දේ ගැන පාරිභෝගිකයන් දැනුවත් නොවීම.
4.ව්‍යාපාරික ස්ථානය අසල මහා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම.
5.online ව්‍යාපාර බිහිවීමනිසා පාරිභෝගිකයා ඒ වෙත යොමු වීම.
ඉහත දක්වා ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාර කඩා වැටීමට හේතු වන කරුනුයි.පැහැදිලිවම ඔබත් මේ වන විට මෙම අරබුද වලට මුහුණ දෙමින් පවතිනවා ඇත.
#ව්‍යාපාරය ගොඩ නගාගන්නේ කොහොමද?
පැහැදිලිවම මෙය සිදුකිරිමටනම් ඔබට ඔබගේ ව්‍යාපාරය විදිමත් ආකාරයකට ප්‍රචාරණය කලයුතුයි.තවද ඔබගේ පාරිභෝගිකයා සමග සමීප සම්බන්ධතාවයන් පවත්වාගත යුතුය.එමෙන්ම ඔබ ආයතනයට එන නව භාණ්ඩ සහ සේවාවන් ගැන නිරන්තරවම පාරිබෝගිකය දැනුවත් කල යුතුයි. මෙහි සදහන් කර ඇත්තේ කරුණු කිහිපයකි.තවත් බොහෝ දේවල් ඔබ සිදු කල යුතුව පවතී.මෙය ඉතාම සංකීර්ණ කාර්යක් බව ඔබට වැටහෙනවා ඇති.නමුත් මෙය ඉතාම සරලව ඔබට විසදා දීමට BizGrower අපි කටයුතු කරන්නෙමු.
BizGrower අප කරන්නේ කුමක්ද?
අපි ඔබගේ ව්‍යාපාරය ප්‍රචාරණය කිරීම සිදු කරන්නෙමු.ඊට අමතරව පාරිබෝගිකය සමග සමීප සම්බන්දත්වයන් ගොඩනගන්නට අප ඔබට පහසුකම් සලසන්නෙමු.අවට ගියාට නොව ඉතාම විදිමත් ආකාරයට එය සිදු කරන්නෙමු.එය සිදුවන්නේ ඔබගේ ව්‍යාපාරයේ ස්භාවය අනුවයි.
මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට පහත උදාහරණය සලක බලන්න.
ඔබ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලවි කරනවායි සිතමු.එසේනම් ඔබගේ target market එක විය යුත්තේ කාන්ත පාර්ශවයි.මොකද බහුලව ඒවා බාවිතා කරන්නේ කාන්තාවන් නිසි.කාන්තාවන් අරමුණු කල පමණින් එය සාර්ථක වෙන්නේ නැත.ඔව්න්ගේ වයස් පරතරය සලක බැලිය යුතුය.එපමණක් නොව එම පිරිස ඔබගේ ව්‍යාපාරික ප්‍රදේශය තුල සිටින අය විය යුතුය.
මෙම ප්‍රදාන කරුණු වලට අමතරව තවත් කරුණු රාශියක් සලක බැලිය යුතුය. BizGrower අප ඒ සියලු කරුණු විදිමත් ආකාරයට විශ්ලේෂණය කර ඔබගී ව්‍යාපාරය ප්‍රචාරණය කිරීම සිදු කරන්නෙමු.
ඔබත් අදම BizGrower සමග සම්බන්ද වී ඔබගේ ව්‍යාපාරය ගොඩනගාගන්න.වැඩි විස්තර සදහා send message button එක click කරන්න