BoutiqueHub

BoutiqueHub BoutiqueHub is allowed you to start the business over your dream mind. Its a kind of business centre that people can buy or sell their dream products
(1)

Kandy, Katugasthota, Wattegama 👇👇👇
17/05/2026

Kandy, Katugasthota, Wattegama 👇👇👇

ළඟ ළඟම එන sports meet එකට, big match එකට සෙට් එක ලස්සනටම බහිමුද එකම විදිහකට? එහෙනම් මේ වගේ  simple විදිහට ටී ශර්ට් එකක් ...
14/01/2026

ළඟ ළඟම එන sports meet එකට, big match එකට සෙට් එක ලස්සනටම බහිමුද එකම විදිහකට?

එහෙනම් මේ වගේ simple විදිහට ටී ශර්ට් එකක් මහමුද?

අපිට කතා කරන්න
072 972 9725

Minimum qty ටීශර්ට් 10යි.

👉 හරි කෙනෙකුට වැඩේ බාරදුන්නනං පස්සෙ වරද්දගෙන කෑගහන්න ඕනෙ නෑනෙ 👈ඔෆිස් එකට, ඉස්කෝලෙට, මොන්ටිසෝරියට, බෑන්ඩ් එකට, ක්ලාස් එක...
13/10/2024

👉 හරි කෙනෙකුට වැඩේ බාරදුන්නනං පස්සෙ වරද්දගෙන කෑගහන්න ඕනෙ නෑනෙ 👈

ඔෆිස් එකට, ඉස්කෝලෙට, මොන්ටිසෝරියට, බෑන්ඩ් එකට, ක්ලාස් එකට, ටීම් එකට...
එකී මෙකී නොකී ඕනෑම අවස්ථාවකට ගැලපෙන්න, සාධාරණ මිලකට promotional t shirts ටිකක් කරගන්න.

අපිට whatapp කරන්න.
අපි BoutiqueHub 075 511 5444

#නිමිඇඳුම් #අැඳුම් #බිස්නස්

Whatsapp 0755115444
10/10/2024

Whatsapp 0755115444

ඔයාලගෙ සමිතියටත් මේ වගේ simple විදිහට ටී ශර්ට් එකක් මහමුද?

අපිට කතා කරන්න
075 511 5444
BoutiqueHub

30/06/2024

ඔබට අවශ්‍ය GROUP T-SHIRTS දැන් අපෙන්.

කතා කරන්න / Whatsapp කරන්න
075 511 5444

FOR ;-
Schoolers
Companies
Sports Team
Pre-schoolers
Campus Students
Welfare Societies
Etc,

☛ Durability: Long Lasting, No Colour Bleeding Guaranteed
☛ Helps to absorb and evaporate sweat quickly.
☛ Made from Premium Quality Fabric.
☛ Manufactured using advanced technologies.
☛ Very Soft and Comfortable

Minimum Order Quantity: 20 Pcs.












27/06/2024

වැඩ කරද්දි රැයක් දවාලක් නොදැනුනත්,
ඇඟට කොයි තරම් මහන්සියක් දැනුනත්,
වැඩේ ලස්සනට මේ විදිහට ඉවර වෙද්දි, වැඩේ දැකලා customer සන්තෝසෙන් ඕඩර් එක බාරගනිද්දි,

හිතට එන සතුට...
ඒ සතුටටනං මිලක් නෑ...

පුංචියට කෙරෙන ලොකුම ලොකු වැඩක්... ❤️ 🙏
26/06/2024

පුංචියට කෙරෙන ලොකුම ලොකු වැඩක්... ❤️ 🙏

24/06/2024

ඔන්න ඔහොමයි උනේ... 😍

075 511 5444

👉 ජර්සි එකයි, බොටම් එකයි, කැප් එකයි 👈ඔන්න එහෙනං ඔයාලගෙ ක්‍රිකට් ටීම් එක ලස්සනට කැපිලා පේන්න, ඔයාලට සුපිරියටම සෙට් වෙන්න ...
21/06/2024

👉 ජර්සි එකයි, බොටම් එකයි, කැප් එකයි 👈

ඔන්න එහෙනං ඔයාලගෙ ක්‍රිකට් ටීම් එක ලස්සනට කැපිලා පේන්න, ඔයාලට සුපිරියටම සෙට් වෙන්න ටීම් එකේ කිට් එක අපි හදලා දෙනවා.

ඔයාලා කියන ඕනම ඩිසයින් එකකට.

මැච් එක දිනන්න.
සෙට් එක ගැම්මට බහින්න.

අපිට කතා කරන්න.
BoutiqueHub 075 511 5444

Delivered ! 😍වැඩි විස්තර පස්සෙ කියන්නං 😀075 511 5444 - BoutiqueHub
20/06/2024

Delivered ! 😍
වැඩි විස්තර පස්සෙ කියන්නං 😀

075 511 5444 - BoutiqueHub

14/06/2024

ඔයාලගෙ මුලු staff එකම, එකම විදියට ඇඳලා හිටියම ඒක හරිම පිළිවෙලයි නේද?
ඒක එයාලටත් දැනෙන පොඩි ගැම්මක් නේද?
ඒක වියදමක්ම නෙවෙයි.
ඒක ඔයාලගෙ පුංචි බිස්නස් එකට කරන පොඩි ආයෝජනයක්.
අපිට කතා කරන්න.
අපි ඔයාලගෙ බිස්නස් එකට, ඔයාලගෙ බජට් එකට හරියටම ගැලපෙන්න ලස්සනටම වැඩේ කරලා දෙන්නම්.

හිතට බරක් නැතිව,
වැඩේ කරව ගන්න,

දැන්ම කතා කරන්න. නැත්තං වට්සැප් කරන්න.
075 511 5444
අපි BoutiqueHub

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when BoutiqueHub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share