Finacial Solutions By Gayan Subasinghe

Finacial Solutions By Gayan Subasinghe I'm Gayan Subasinghe , Personal Financial Manager From Union Assurance PLC. MDRT MEMBER

03/05/2024

පිළිකා රෝගය වෙනුවෙන්ම සැකසූ රක්ෂණාවරණයක් තුළින් ඔබේ සෞඛ්‍යය, ඔබේ ආදරණීයයන් සහ ඔබේ අනාගතය සුරක්ෂිත කරගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

22/03/2024

තමන්ගේ ජීවිතයටත් වඩා තමන්ගේ ​ආදරණීයයන් වෙනුවෙන් කැප වන සෑම කාන්තාවකටම, තමන්ගේ පවුල වෙනුවෙන් කරන රක්ෂණයක වටිනාකම මිල කළ නොහැකියි. ​

ඔබේ ආදරණීයයන් රක්ෂණයෙන් රක්ෂණය කරමු.​

02/02/2024
හෙට දිනයට හොඳින් මුහුණ දීමට, අදම ඉතිරි කරන්න. ජීවිතය යනු අරමුණු වගේම සිහින වලින් සමන්විත ගමනක්. ඔබ ඉතිරි කරන කෙනෙක් නම් ...
16/11/2023

හෙට දිනයට හොඳින් මුහුණ දීමට, අදම ඉතිරි කරන්න.

ජීවිතය යනු අරමුණු වගේම සිහින වලින් සමන්විත ගමනක්. ඔබ ඉතිරි කරන කෙනෙක් නම් හදිසි ණය ගැනීම් වුණත්, ක්‍රෙඩිට් කාඩ්පත්වලින් පමණ ඉක්මවා වියදම් කිරීම වුණත් අනවශ්‍ය ලෙස සිදු කිරීම සුදුසු නැහැ.

ඔබගේ මූල්‍ය නිදහසේ පළමු පියවර සඳහා මෙම සබැඳිය (Link) ක්ලික් කර අපගේ විශ්‍රාම සැලසුම් ගණකය අත්හදා බලන්න:
https://unionassurance.com/retirementcalculator/

We all face a day when we quit our jobs and retire. How will you face the next phase of your life with no monthly income? Are you really ready?Try out our retirement calculator and find out!

සුවපහසු විශ්‍රාම දිවියකට ඔබ සූදානම්ද?ඔබට විශ්වාසනීය හා ස්ථාවර ආදායමක් ලබාදෙමින්, ඔබේ ජීවන රටාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ජීව...
16/11/2023

සුවපහසු විශ්‍රාම දිවියකට ඔබ සූදානම්ද?

ඔබට විශ්වාසනීය හා ස්ථාවර ආදායමක් ලබාදෙමින්, ඔබේ ජීවන රටාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ජීවිත රක්ෂණ සැලසුමකට අත්වැලක් විය හැකි බව ඔබ දන්නවාද?

ඔබට සුවපහසු විශ්‍රාම ජීවිතයක සැහැල්ලුව අත්කර ගැනීමට අදම අප හා එක්වන්න.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න:
https://unionassurance.com/services/pension-advantage/sinhala.php

ප්‍රතිලාභ, බැහැර කිරීම්, නියමයන් සහ කොන්දේසි සඳහා රක්ෂණ ඔප්පුව
බලන්න.

අමතන්න
ගයාන් සුබසිංහ
MDRT සාමාජික
0772036007
0717225692

The value of our lives is that we are still alive.
23/06/2023

The value of our lives is that we are still alive.

වර්තමානයේ ආදරණීය මවකට පියෙකුට තිබිය යුතු නිවැරදි නොවරදින එකම විසදුම 🙋☺️වැඩි විස්තර සදහානොපමාව අමතන්නගයාන් සුබසිංහ ( MDRT...
19/06/2023

වර්තමානයේ ආදරණීය මවකට පියෙකුට තිබිය යුතු නිවැරදි නොවරදින එකම විසදුම 🙋☺️
වැඩි විස්තර සදහා
නොපමාව අමතන්න
ගයාන් සුබසිංහ ( MDRT සාමාජික )
0772036007
0717225692📞

රක්ෂණ සැලසුම ආරම්භ කර දින 94ක් ගතවූ පසු පෞද්ගලික රෝහල් බිල්පත ගෙවීම සහ දෛනික රෝහල් දීමනාව ගෙවීමට මා හට හැකිවිය. පෞද්ගලික...
08/06/2023

රක්ෂණ සැලසුම ආරම්භ කර දින 94ක් ගතවූ පසු පෞද්ගලික රෝහල් බිල්පත ගෙවීම සහ දෛනික රෝහල් දීමනාව ගෙවීමට මා හට හැකිවිය.
පෞද්ගලික රෝහල් බිල්පත 187,693/=
දෛනික රෝහල් දීමනාව 80,000/=

අනපේක්ෂිත සෞඛ්‍යය අවශ්‍යතාවයකදී කිසිදු පැකිලීමකින් තොරව ඔබට කැමති ඕනෑම පෞද්ගලික රෝහලකින් පවුලේ සියලුම සාමාජිකයින් හට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඔබත් අදම Unionassurance Health 360 රක්ෂණ සැලසුමක් ආරම්භ කරන්න.

ජීවිත රක්ෂණ සැලසුම මගින් හිමිකම්
Reject නොවී ලබා ගැනීමට ඔබට ජීවිත රක්ෂණ සැලසුමක් ලබාදීම මාගේ ප්‍රධාන අරමුණවේ.
වැඩි විස්තර සදහා අමතන්න...

ගයාන් සුබසිංහ
පුද්ගලික මූල්‍ය කළමනාකරු
MDRT සාමජික
යූනියන් ඇෂුවරන්ස් සමාගම
0772036007📞
0717225692☎️

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ Health 360 සමඟින් ඔබේ පවුලේ පරම්පරා ගණනාවකට රැකවරණය සලසන්න. අපගේ මෙම පරිපූර්ණ ආවරණයෙන් ඔබ, ඔබේ ...
21/04/2023

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ Health 360 සමඟින් ඔබේ පවුලේ පරම්පරා ගණනාවකට රැකවරණය සලසන්න. අපගේ මෙම පරිපූර්ණ ආවරණයෙන් ඔබ, ඔබේ සහකරු හෝ සහකාරිය සහ දරුවන් (වයස අවුරුදු 23 ට අඩු) මෙන්ම ඔබේ දෙමාපියන් යන පරම්පරා තුනටම සම්පූර්ණ සෞඛ්‍ය ආවරණයක් හිමි වේ. Health 360 ආවරණයෙන් ඔබේ පවුලේ අනපේක්ෂිත සෞඛ්‍ය වියදම්, හදිසි රෝහල්ගත කිරීම්, බරපතළ රෝග සහ තවත් බොහෝ දේ ආවරණය වන නිසා එය ඔබට ඉමහත් සහනයක් හා සැහැල්ලුවක් ගෙනෙනු නොඅනුමානයි.

දැන්ම ලියාපදිංචි වන්න 😊👏
අමතන්න
0717225692📞
ගයාන් සුබසිංහ
පුද්ගලික මූල්‍ය කළමනාකරු
MDRT සාමාජික

Address

Trincomalee Street
Matale
21000

Alerts

Be the first to know and let us send you an email when Finacial Solutions By Gayan Subasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Finacial Solutions By Gayan Subasinghe:

Share