Chubu Japanese Academy

Chubu Japanese Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chubu Japanese Academy, Consulting Agency, Matale.

ජපානයේ Student Visa/Vist Visa/Dependent Visa/ Business visa සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම හා උපදේශනය.
මේ වන විට Reject Student Visa නැවත අයදුම් කිරීමට කටයුතු කිරීම.දැනට ජපානයේ සිටින ඔබට visa සම්බන්ධයෙන් ඇතිවන සියලුම ගැටළු වලට අවශ්‍ය උපදේශනය සපයනු ලැබේ.

නව පන්ති ආරම්භය‼️🚨දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත JLPT/ NAT N5/N4 විභාග වලට අදාළ නව පන්ති ආරම්භ වේ.🉑 N5(JLPT/NAT) පන්ත...
26/07/2026

නව පන්ති ආරම්භය‼️🚨

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත JLPT/ NAT N5/N4 විභාග වලට අදාළ නව පන්ති ආරම්භ වේ.

🉑 N5(JLPT/NAT) පන්තිය ජූලි මස 30 වන බ්‍රහස්පතින්දා සවස 7ට ආරම්භ වේ.

🆓 පලමු දිනය නොමිලේ සහභාගි විය හැක.

📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට ජපන් භාෂාව පිළිබඳ කිසිදු දැනුමක් අවශ්‍ය නොවේ.

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

📰 Paper Discussion, Listening (JLPT සහ NAT sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

⌛ මාස 4ක් සතියට දින 2 බැගින් පැවැත්වේ (ජූලි 30 සිට නොවැම්බර් 30 දක්වා)

⏰සඳුදා- හවස 7-10
⏰අඟහරුවාදා - හවස 7-10

Minna no nihongo පොත අනුසාරයෙන් ඉගැන්වීම් කරන අතර අදාළ සියළුම documents, pdf ලෙස ලබා දේ.

🧾 මෙම පන්තිය මූලිකවම දෙසැම්බර් මාසයේ පැවැත්වෙන JLPT N5 විභාගය අරමුණු කරගෙන ආරම්භ වේ.

🎥 සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.

💴 පන්ති ගාස්තු - රු. 15,000(වාරික 4කින් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

📄 පහත ඇති link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

📲 Link- https://chat.whatsapp.com/IPH3TdI1XgMGeS5Las9OUx?s=cl&p=i&mlu=0

👨‍👨‍👧‍👧 එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.

පාඨමාලාව අවසානයේ අවශ්‍ය සිසුන්ට අප ආයතනය හරහාම Student visa apply කළ හැක.

🉑 N4(JLPT/NAT) පන්තිය ජූලි මස 31 වන සිකුරාදා සවස 7ට ආරම්භ වේ.

🆓 පලමු දිනය නොමිලේ සහභාගි විය හැක.

📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ. (N5 දැනුම නොමැති සිසුන් පලමුව N5 පන්තියට සම්බන්ධ වන්න).

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

📰 Paper Discussion, Listening (JLPT සහ NAT sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

⌛ මාස 4ක් සතියට දින 2 බැගින් පැවැත්වේ (ජූලි 31 සිට නොවැම්බර් 30 දක්වා)

⏰බදාදා- හවස 7 සිට රාත්‍රී 10
⏰බ්‍රහස්පතින්දා - හවස 7 සිට රාත්‍රී 10

Minna no nihongo පොත අනුසාරයෙන් ඉගැන්වීම් කරන අතර අදාළ සියළුම documents, pdf ලෙස ලබා දේ.

🧾 මෙය මූලිකවම දෙසැම්බර් මාසයේ පැවැත්වෙන JLPT N4 විභාගය අරමුණු කරගෙන ආරම්භ වේ. දෙසැම්බර් මාසයෙන් පසුව පැවැත්වෙන NAT සහ JFT විභාග වලටද මෙම දැනුම භාවිතයෙන් මුහුණ දිය හැක.

🎥 සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.

💴 පන්ති ගාස්තු - රු. 20,000(මසකට රු.5000බැගින් වාරික 4කින් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

📄 පහත ඇති link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

📲 Link- https://chat.whatsapp.com/Er9zwslVmQh6PAPDEhiBJA?s=cl&p=i&mlu=0

👨‍👨‍👧‍👧 මෙම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.

පාඨමාලාව අවසානයේ අවශ්‍ය සිසුන්ට අප ආයතනය හරහාම Student Visa සහ SSW Visa අයදුම් කිරීමේ හැකියාව ඇත.

❓ ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.

❗ ගැටළුවක් වේනම් මෙම අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.

+81-8081235380

CHUBU JAPANESE ACADEMY

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

https://chat.whatsapp.com/Er9zwslVmQh6PAPDEhiBJA?s=cl&p=i&mlu=0

පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.

04/06/2026

JLPT N5 vocabulary paper discussion #日本語

28/05/2026

Japan Visa Seminar in August #日本語

22/05/2026

N5 ちょうかい #日本語

17/05/2026

N4 ちょうかい問題  #日本語 

15/05/2026

N5 Listening #日本語 

04/03/2026

N4 文法 ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ #日本語

21/02/2026

N5 文法 ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

18/02/2026

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Chubu Japanese Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share