Shani slippers

Shani slippers Shani Slippers ( matara )
(5)

Good morning 🙏සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් 🧡
26/03/2026

Good morning 🙏
සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් 🧡

  Available ✅ හොදම කොලිටි pipecleaners වගේම package 🤗👇Shani slippers අපෙන් ඔබට ලබා ගත හැක.online ගෙන්වා ගැනීමට හැක.⭕COD ...
25/03/2026

Available ✅
හොදම කොලිටි pipecleaners වගේම
package 🤗👇
Shani slippers අපෙන් ඔබට ලබා ගත හැක.
online ගෙන්වා ගැනීමට හැක.
⭕COD Available ✅
⭕Whatsapp ☎️0788417270
⭕Shop location ÷ rahula Road ,matara

අලුත්ම design 😍ඔබේ ආදරණීය චරිත සමඟින් ඔබේ style එකත් අලුත් කරගන්න. Shani Slippers - මාතර වෙතින්. ⭕️ Whatsapp 0788417270 ...
21/03/2026

අලුත්ම design 😍
ඔබේ ආදරණීය චරිත සමඟින් ඔබේ style එකත් අලුත් කරගන්න.
Shani Slippers - මාතර වෙතින්.
⭕️ Whatsapp 0788417270
⭕️Cod Available 🥰
⭕️ Shop location : Rahula Road ,Matara

කඩුවෙලින් ලැබුණු order එකක් ​මෙන්න ඔබේ ප්‍රියතම චරිත (Lilo & Stitch, Hello Kitty,(Tshirts)​Shani Slippers - මාතර.​⭕️සම්බ...
21/03/2026

කඩුවෙලින් ලැබුණු order එකක්
​මෙන්න ඔබේ ප්‍රියතම චරිත (Lilo & Stitch, Hello Kitty,(Tshirts)
​Shani Slippers - මාතර.
​⭕️සම්බන්ධ කරගැනීමට Whatsapp : 0788417270
​📦 delivery available!

🐰😻 CARTOON TEES COLLECTION 🔥Stitch, Pink Panther, Garfield, Bunny Squad එක්ක ආදරේ කරන අයට මේක MUST HAVE!Super soft fabri...
16/03/2026

🐰😻 CARTOON TEES COLLECTION 🔥
Stitch, Pink Panther, Garfield, Bunny Squad එක්ක ආදරේ කරන අයට මේක MUST HAVE!
Super soft fabric, ලස්සන embroidery designs 💖
මේක දැන්ම ගන්න ඕන නේද? 😍
1 pcs - Rs. 990/= පමණයි!
COD available | Islandwide delivery 🚚
Whatsapp මැසේජ් කරලා order කරන්න හෝ
comment කරන්න 'MINE' කියලා! 💬

📌ඒ වගේ Tshirt 5 pack ගන්න ඔබට delivery free 🥰

"

10/03/2026

ඉවර වෙලා තිබුනු paipclinar පාට නැවතත් Restock කළා.
Shop එකට පැමින ඔබට ලබා ගත හැක.

ගෝඩාක් අයගේ ඉල්ලිම පරිදි 👇🎨 ඔබේ අතින් මැවෙන අපූරු නිර්මාණවලට වටිනාකමක් දෙන්න - Shani Slippers! 🎨​නිවසේ සිට ස්වයං රැකියාව...
10/03/2026

ගෝඩාක් අයගේ ඉල්ලිම පරිදි 👇
🎨 ඔබේ අතින් මැවෙන අපූරු නිර්මාණවලට වටිනාකමක් දෙන්න - Shani Slippers! 🎨
​නිවසේ සිට ස්වයං රැකියාවක් විදිහට අත්කම් නිර්මාණ කරන්න හිතාගෙන ඉන්නවාද? එහෙමත් නැත්තම් දැනටමත් අලංකාර නිර්මාණ කරන කෙනෙක්ද? ඔබට අවශ්‍ය සියලුම "High Quality" අමුද්‍රව්‍ය දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 🌸✨
​මෙහි ඇති විශේෂත්වය වන්නේ පින්තූරයේ ඇති ද්‍රව්‍යවලට අමතරව, නිර්මාණකරුවන්ට අවශ්‍ය තවත් අමුද්‍රව්‍ය රැසක් අප සතුව තිබීමයි. 📦
​✅ අප සතු ද්‍රව්‍ය අතර:
​ඇසට ප්‍රිය වර්ණ රැසක පයිප් ක්ලීනර් (Pipe Cleaners)
​ශක්තිමත් නිමාවකට ග්ලූ ගන් සහ ග්ලූ ස්ටික්
​විවිධ හැඩයේ පෝච්චි, මල් රේණු, පබළු සහ කී-චේන්
​නිර්මාණයේ කල්පැවැත්මට අවශ්‍ය අනෙකුත් සියලුම උපාංග
​🚛 දිවයින පුරා ඕනෑම තැනකට නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Island-wide Delivery).
​අඩුම මිලට, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු අමුද්‍රව්‍ය ලබාගෙන ඔබේ ස්වයං රැකියාව අදම සාර්ථකව ආරම්භ කරන්න. 🤝
​💬 ඇණවුම් කිරීමට දැන්ම අපට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න:


Shani slippersහායි ළමයි 🙋 ඔන්න අපේ ඉවර වෙලා තිබුනු colors ආයේම Restock කලා Shop එකට පැමිණ හෝ ඕඩර් දාගන්න බැරි වුන ඔයාලාට...
03/03/2026

Shani slippers
හායි ළමයි 🙋
ඔන්න අපේ ඉවර වෙලා තිබුනු colors ආයේම Restock කලා
Shop එකට පැමිණ හෝ ඕඩර් දාගන්න බැරි වුන ඔයාලාට අපෙන් මිලදී ගන්න පුලුවන් 🥰
Rs 250/=
⭕ Shop location ÷ rahula Road matara
⭕ Whatsapp ☎️0788417270

කෑම උයන්න වෙලාව නැද්ද? ගෑස් ඉවර වෙලාද?මෙන්න ඒ හැමදේටම නියම විසඳුම - Multi-Functional Electric Cooking Pot 🍲බෝඩිමේ ඉන්න අ...
25/02/2026

කෑම උයන්න වෙලාව නැද්ද? ගෑස් ඉවර වෙලාද?
මෙන්න ඒ හැමදේටම නියම විසඳුම - Multi-Functional Electric Cooking Pot 🍲

බෝඩිමේ ඉන්න අයට, ඔෆිස් යන අයට වගේම පොඩි පවුලකටත් ගොඩක් වටින භාණ්ඩයක්! 😍

✅ බත්, නූඩ්ල්ස් උයාගන්න (Boil & Cook)
✅ එළවළු, මස්, මාළු Steam කරගන්න (Steamer එකක් සහිතයි)
✅ බැදුම්, තෙම්පරාදු කරගන්න (Non-stick නිසා ඇලෙන්නේ නෑ)
✅ සුප් හදාගන්න
✅ පිරිසිදු කරන්නත් හරිම ලේසියි!

🔥 විශේෂ මිල: රු. 2,990/- පමණයි!
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම (Free Delivery) සහ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery).

ඇණවුම් කිරීමට:
සීමිත තොගයක් ඇති බැවින් අදම වෙන් කරවා ගන්න.
👇 පහළ ඇති 'Get offer' එක Click කර ඔබේ විස්තර (නම, ලිපිනය, දුරකථන අංකය) ඇතුළත් කරන්න. අපගේ නියෝජිතයෙකු ඔබව අමතනු ඇත!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0715249596

Shani slippers හායි ළමයි 🙋 ඔන්න අපේ ඉවර වෙලා තිබුනු colors ආයේම Restock කලා Shop එකට පැමිණ හෝ ඕඩර් දාගන්න බැරි වුන ඔයාලා...
21/02/2026

Shani slippers
හායි ළමයි 🙋
ඔන්න අපේ ඉවර වෙලා තිබුනු colors ආයේම Restock කලා
Shop එකට පැමිණ හෝ ඕඩර් දාගන්න බැරි වුන ඔයාලාට අපෙන් මිලදී ගන්න පුලුවන් 🥰
Rs 250/=
⭕ Shop location ÷ rahula Road matara
⭕ Whatsapp ☎️0788417270

Shani slippers Customers feedback 🥰🙏 ඒ වචන ටිකට වගේම  අපිව විස්වාස කර ඕඩර් දෙන සියලූම දෙනාටත්  ස්තූතියි 🙏🙏 ඔබ ව්‍යාපාර ස...
21/02/2026

Shani slippers
Customers feedback 🥰🙏
ඒ වචන ටිකට වගේම අපිව විස්වාස කර ඕඩර් දෙන සියලූම දෙනාටත් ස්තූතියි 🙏🙏
ඔබ ව්‍යාපාර සියලූම දේ දිනෙන් දින දියුණු වේවා ..

Address

Matara
Matara
81700

Website

Alerts

Be the first to know and let us send you an email when Shani slippers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shani slippers:

Share