Ranmuthu karadu

Call Directions Contact the business

Ranmuthu karadu රන්මුතු කරඩු විසින් කරන ලද ඉතා උසස් නිර්මාණ

09/10/2026

ආඩියාගල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පූජ්‍ය බී ආනන්ද හිමියන් විසින් රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද අඩි 1ක් උසින් යුක්ත වූ චූඩාමානික්‍ය සහ කාචය සහිත රන් ආලේපිත කරඩූන් වහන්සේ.🙏🌼🙏

ආඩියාගල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පූජ්‍ය බී ආනන්ද හිමියන් විසින් රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද අඩි 1ක් උසින් යුක්ත වූ ...
09/10/2026

ආඩියාගල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පූජ්‍ය බී ආනන්ද හිමියන් විසින් රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද අඩි 1ක් උසින් යුක්ත වූ චූඩාමානික්‍ය සහ කාචය සහිත රන් ආලේපිත කරඩූන් වහන්සේ.🙏🌼🙏

රන්මුතු කරඩු වෙතින් නිමකරන ලද නූල්.🌸බෞද්ධ කොඩියේ වර්ණය🌸තැඹිලි,සුදු,කහ මිශ්‍ර වර්ණ🌸සුදු🌸කහ🌸කහ,සුදු මිශ්‍ර යන වර්ණයන්ගෙන් ...
06/10/2026

රන්මුතු කරඩු වෙතින් නිමකරන ලද නූල්.
🌸බෞද්ධ කොඩියේ වර්ණය
🌸තැඹිලි,සුදු,කහ මිශ්‍ර වර්ණ
🌸සුදු
🌸කහ
🌸කහ,සුදු මිශ්‍ර යන වර්ණයන්ගෙන් දැන් ලබා ගත හැක.

🌼🌼මෙම නූල් වර්ග ඔබට පිරිත් කර ගැනීමෙන් අනතුරුව භාවිතයට ගත හැකි ලෙස නිර්මාණය කර ඇත.

🌼🌸🌼දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
ඔබගේ ඇණවුම් සදහා අමතන්න.☎️0703500136☎️

රන්මුතු කරඩු වෙතින් නිමකරන ලද පූජා භාණ්ඩ.ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පිංකම් උදෙසා ඔබටත් මෙවැනි අලංකාර පූජා භාණ්ඩ නිමකරව...
01/10/2026

රන්මුතු කරඩු වෙතින් නිමකරන ලද පූජා භාණ්ඩ.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පිංකම් උදෙසා ඔබටත් මෙවැනි අලංකාර පූජා භාණ්ඩ නිමකරවා ගැනීමට අදම රන්මුතු කරඩු හා සම්බන්ධ වන්න.☎️0703500136☎️

🌸කරඩු
🌸බුද්ධ පාත්‍ර
🌸වටාපත්
🌸මුතු කුඩ
🌸අට පිරිකර
🌸සරසන ලද සිරිපතුල අනුරුව
🌸පිරිත් කර භාවිතයට ගත හැකි ලෙස සකසන ලද නූල්

දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.වැඩි විස්තර සදහා අමතන්න☎️070350013

පිටකෝට්ටේ පදිංචි පිංවත් ආර් පෙරේරා මහත්මිය විසින් දඹදිව වන්දනාවේ දී පූජා කිරීම උදෙසා රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද...
01/10/2026

පිටකෝට්ටේ පදිංචි පිංවත් ආර් පෙරේරා මහත්මිය විසින් දඹදිව වන්දනාවේ දී පූජා කිරීම උදෙසා රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද අගල් 6”ක් උසින් යුක්ත වූ කරඩූන් වහන්සේ.🙏🌼🌼🙏

මාලබේ පදිංචි පිංවත් ඉන්දික රණතුංග මහත්මා විසින් නිර්මාණය කරවා පූජා කරන ලද රියන්12ක් උසැති බුද්ධ ප්‍රථිමාවේ සිරසේහි ධාතූන...
01/10/2026

මාලබේ පදිංචි පිංවත් ඉන්දික රණතුංග මහත්මා විසින් නිර්මාණය කරවා පූජා කරන ලද රියන්12ක් උසැති බුද්ධ ප්‍රථිමාවේ සිරසේහි ධාතූන්වහන්සේ තැන්පත් කිරීම උදෙසා රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද අගල් 1.5”ක් උසින් යුක්ත වූ රිදීයෙන් නිමකරවා රන් ආලේප කල කුඩා ධාතුකරඩූන් වහන්සේ පූජා කල අයුරු🙏🙏🙏🌼🙏🙏🙏

22/09/2026

මාලබේ පදිංචි පිංවත් ඉන්දික රණතුංග මහත්මා විසින් නිර්මාණය කරවා පූජා කිරීමට නියමිත රියන් 12ක් උසැති බුද්ධ ප්‍රථිමාවේ සිරසේහි ධාතූන්වහන්සේ තැන්පත් කිරීම උදෙසා රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද අගල් 1.5”ක් උසින් යුක්ත වූ රිදීයෙන් නිමකරවා රන් ආලේප කල කුඩා ධාතුකරඩූන් වහන්සේ.🙏🙏🙏🌼🙏🙏🙏

මාලබේ පදිංචි පිංවත් ඉන්දික රණතුංග මහත්මා විසින් නිර්මාණය කරවා පූජා කිරීමට නියමිත රියන් 12ක් උසැති බුද්ධ ප්‍රථිමාවේ සිරසේ...
22/09/2026

මාලබේ පදිංචි පිංවත් ඉන්දික රණතුංග මහත්මා විසින් නිර්මාණය කරවා පූජා කිරීමට නියමිත රියන් 12ක් උසැති බුද්ධ ප්‍රථිමාවේ සිරසේහි ධාතූන්වහන්සේ තැන්පත් කිරීම උදෙසා රන්මුතු කරඩු වෙතින් නිමකරව ගන්නා ලද අගල් 1.5”ක් උසින් යුක්ත වූ රිදීයෙන් නිමකරවා රන් ආලේප කල කුඩා ධාතුකරඩූන් වහන්සේ.🙏🙏🙏🌼🙏🙏🙏

රන්මුතු කරඩු වෙතින් නිමකරන ලද පූජ භාණ්ඩ.ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පිංකම් උදෙසා ඔබටත් මෙවැනි අලංකාර පූජා භාණ්ඩ නිමකරවා...
16/09/2026

රන්මුතු කරඩු වෙතින් නිමකරන ලද පූජ භාණ්ඩ.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පිංකම් උදෙසා ඔබටත් මෙවැනි අලංකාර පූජා භාණ්ඩ නිමකරවා ගැනීමට අදම රන්මුතු කරඩු හා සම්බන්ධ වන්න.☎️0703500136☎️

🌸කරඩු
🌸බුද්ධ පාත්‍ර
🌸වටාපත්
🌸මුතු කුඩ
🌸අට පිරිකර
🌸සරසන ලද සිරිපතුල අනුරුව
🌸පිරිත් කර භාවිතයට ගත හැකි ලෙස සකසන ලද නූල්

දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.වැඩි විස්තර සදහා අමතන්න☎️0703500136

15/09/2026

අප විසින් නිර්මාණය කරන ලද තවත් විශේෂිත වූ නූල් වර්ගයකි.
ඇණවුම් කිරීම සදහා අමතන්න.☎️0703500136☎️

Address

No 23A Jinna Road Isadeen Town Matara
Matara
81000

Telephone

+94703500136

Website

Alerts

Be the first to know and let us send you an email when Ranmuthu karadu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ranmuthu karadu:

Shortcuts

Share