ADEXA Academy

ADEXA Academy 💫__The size of your success depends
💫__On the depth of your desire

ඔබත් බලන්න. ඉක්මන් කරන්න. අදම පටන් ගන්න.https://youtu.be/qcoV7f1qL3E
01/03/2023

ඔබත් බලන්න. ඉක්මන් කරන්න. අදම පටන් ගන්න.
https://youtu.be/qcoV7f1qL3E

28/12/2022

Good Morning All❤️❤️

https://chat.whatsapp.com/BRbazdJlOt45XovPJXbV1B (Contact us!)

මිනිස්සුන්ගේ judgment අපිට අදාලම නෑ. මිනිස්සුන්ට පුලුවන් ඕන නම් මේක පදින එකා රගන්නේ ගෙදර සල්ලි වලින් කියන්න. කුඩු විකුණලා තමයි කියලා කියන්න. තව එක එක දේවල් කියන්න.

මම නම් කියන්නේ මිනිස්සු එහෙම කියන තරමටම අපි ගහන්න ඕනේ ගේම. සුපිරියටම.

අද දවස කියන්නේ ඔයාට ඒ වෙනුවෙන්ම තියෙන දවසක්. ගහමු ගේම. හීන වලට යමු.

• 2022/12/22 දින අප විසින් නොමිලේ පවත්වනු ලබන සම්මන්ත්‍රණය සඳහා ඔබ සැමට කරන ඇරයුමයි..🌻 • මේ සඳහා සහභාගි වීමට  ඔබ කැමැත්ත...
21/12/2022

• 2022/12/22 දින අප විසින් නොමිලේ පවත්වනු ලබන සම්මන්ත්‍රණය සඳහා ඔබ සැමට කරන ඇරයුමයි..🌻

• මේ සඳහා සහභාගි වීමට ඔබ කැමැත්තෙන් සිටී නම් අපගේ මෙම පෝරමය පුරවා අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 💌

• මෙය එදින සවස 3 ට පෙර පුරවා අපට එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.. 🍃

අපේ ජීවිතේ සාර්ථක කරගන්න නම් හැමවෙලේම අපිට මහන්සි වෙන්න වෙයි. ඒකට කොච්චර බාධා ආවත් අපේ අධිෂ්ඨානය ඒකාකාරීව තිබුනො...

Good Afternoon all... ✨️🌞"මම මට කරන්න පුළුවන් හැමදේම කළා.ඒත් ඒ කරපු කිසිම දෙයක් මට හරියට කරගන්න බැරි වුණා.ඇත්තටම කිව්වොත...
21/12/2022

Good Afternoon all... ✨️🌞

"මම මට කරන්න පුළුවන් හැමදේම කළා.ඒත් ඒ කරපු කිසිම දෙයක් මට හරියට කරගන්න බැරි වුණා.ඇත්තටම කිව්වොත් මම පට්ට විධියට අසාර්ථක වුණා.වැටෙන්න පුළුවන් පහළම අන්තයට මම වැටුණා.මට දැන් එපා වෙළා තියෙන්නේ.ඒත් මට ඕන කොහොමහරි සාර්ථක වෙන්න.ඒත් ඒක කොහොමද මම කරන්නේ..?" 😣🔥

සාර්ථකත්වය කියන්නේ හැම මනුස්සයෙක්ම ජිවිතයේ හොයන දෙයක් නමුත් මේ හැමෝම හොයන සාර්ථකත්වය ඔයාට ලබාගන්න නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය නිවැරැදි පියවර අනුගමනය කරන්න ඕන.එහෙම නැතුව කිසිම ඉලක්කයක් නැතුව ඔහේ වැඩ කළා කියලා ඔයාට ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ.නමුත් ඔයාට සාර්ථකත්වයට පත් වෙන්න අවශ්‍ය නම් මම ඔයාට ඒ වෙනුවෙන් අනුගමනය කරන්න අවශ්‍ය පියවර කියලා දෙන්නම්. 🌻💞

1.සැලසුමක් නිර්මාණය කරන්න.

2.අනපේක්ෂිත දේ සඳහා සූදානම් වෙන්න.

3.ඔබේ ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරන්න.

4.හොඳ පුරුදු ඇති කරගන්න.

5.ඔබේ වැරැදි වලින් ඉගෙන ගන්න.

6.සාර්ථකත්වය සඳහා ඇත්තේ එකම එක මාර්ගයක් පමණක් නොවේ විවිධ මාර්ග තියෙනවා.එබැවින් එක් සැලසුමක් අසාර්ථක වුණොත් තවත් සැලසුමක් හදාගෙන උත්සාහ කරන්න.

7.අවදානම් ගැනීමේදි බුද්ධිමත්ව කටයුතු කරන්න.🫧💌

Address

Akuressa Road, Nupe
Matara
81000

Telephone

+94773599865

Website

Alerts

Be the first to know and let us send you an email when ADEXA Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ADEXA Academy:

Share