Samagi Spice Exports - Pvt Ltd

Samagi Spice Exports - Pvt Ltd THE BIGGEST EXPORTER

🌕✨ May the sacred light of Vesak Poya illuminate your life with peace, wisdom, compassion, and happiness.Wishing you and...
29/05/2026

🌕✨ May the sacred light of Vesak Poya illuminate your life with peace, wisdom, compassion, and happiness.
Wishing you and your loved ones a blessed Vesak filled with serenity, kindness, and spiritual blessings. 🙏🪔🌸

සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🌕✨

29/05/2026
හෙළ සිරිතට සුභ නැකතට, අලුත් අවුරුදු උදාවේ අරුමැසිය කියාපාමින්, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ මොහොතේ ඔබ...
13/04/2026

හෙළ සිරිතට සුභ නැකතට, අලුත් අවුරුදු උදාවේ අරුමැසිය කියාපාමින්, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ මොහොතේ ඔබ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය සහ සැනසීම සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾🪔

Happy New Year! 🌞🌾🪔
May the coming year bring you happiness, prosperity, and lasting peace. ✨

இனிய புத்தாண்டு நல்வாழ்த்துகள்! 🌞🌾🪔
மகிழ்ச்சி, வளம் மற்றும் அமைதி நிறைந்த வருடமாக இருக்கட்டும் ✨

🌞 අලුත් අවුරුදු නැකත් සීට්ටුව✨ මේ ලබන්නා වූ නව වසරේ ඔබගේ සියලු ආරම්භයන්ම සුභ මොහොතින් ආරම්භ වේවායි Samagi Spice Exports ...
13/04/2026

🌞 අලුත් අවුරුදු නැකත් සීට්ටුව

✨ මේ ලබන්නා වූ නව වසරේ ඔබගේ සියලු ආරම්භයන්ම සුභ මොහොතින් ආරම්භ වේවායි Samagi Spice Exports වෙතින් අපගේ හෘදයාංගම සුභ පැතුම්! 🤝🏻

🪔 නැකත් සීට්ටුව අනුව:

• පුණ්‍ය කාලය – අප්‍රේල් 14 | පෙ.ව. 03:08 සිට ප.ව. 03:56 දක්වා
• අලුත් අවුරුදු උදාව – අප්‍රේල් 14 | පෙ.ව. 09:32
• ගිනි මොළවා ආහාර පිසීම – අප්‍රේල් 14 | පෙ.ව. 10:51
• වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය – අප්‍රේල් 14 | ප.ව. 12:06
• හිසතෙල් ගෑම – අප්‍රේල් 15 | පෙ.ව. 06:55
• රැකියා සඳහා පිටත්වීම – අප්‍රේල් 20 | පෙ.ව. 06:27

🌼 ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ඔබ සැමට නිදුක් නිරෝගී සෞභාග්‍යයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🇱🇰❤️

✨ Eid Mubarak! ✨May this blessed occasion bring peace, happiness, and prosperity to you and your loved ones.
21/03/2026

✨ Eid Mubarak! ✨
May this blessed occasion bring peace, happiness, and prosperity to you and your loved ones.

සමගි සමූහයේ නිර්මාතෘ ආරච්චිගේ අබේරත්න (මද්දුම මහතා) මැතිතුමාගේ සිවි වර්ෂ පූර්ණ පිංකම නිමිත්තෙන් සියලු සත්වයන්ගේ සුවය හා ...
09/02/2026

සමගි සමූහයේ නිර්මාතෘ ආරච්චිගේ අබේරත්න (මද්දුම මහතා) මැතිතුමාගේ සිවි වර්ෂ පූර්ණ පිංකම නිමිත්තෙන් සියලු සත්වයන්ගේ සුවය හා නිවන් පතා සංවිධානය වන බත් දන්සල,
මෙවරත් 2026 පෙබරවාරි 14 | මාකඳුර සමගි ප්‍රධාන කර්මාන්තශාලාව ඉදිරිපිට පෙරවරු 11 සිට
ගම්වාසී සියලු දෙනාට බැතිබර ආරාධනා!

Address

No 42 A, Matara Road, Akuressa
Matara
81400

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Samagi Spice Exports - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samagi Spice Exports - Pvt Ltd:

Share