SED Pages Devinuwara

Directions

SED Pages Devinuwara Small Business Development Division,District Secretariat Office Matara

20/08/2026
මැහුම් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින් හට ඇදුම් මෝස්තර නිර්මාණය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන 2026/08/20 දින පවත්වන ලදි.සි...
20/08/2026

මැහුම් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින් හට ඇදුම් මෝස්තර නිර්මාණය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන 2026/08/20 දින පවත්වන ලදි.
සිංගර් ආයතනයේ සම්පත්දායකත්වයෙන් වැඩසටහන සිදු කරන ලදි .

2026/08/14 වන අද දින දෙවිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ආහාර ඇසුරුම්කරණය පිළිබද වැඩසටහන දෙවිනුවර ...
14/08/2026

2026/08/14 වන අද දින දෙවිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ආහාර ඇසුරුම්කරණය පිළිබද වැඩසටහන දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා මධ්‍යස්ථානයේ දි පවත්වන ලදි.

2026/07/20 දින දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති මූල්‍ය සාක්ෂරතා වැඩසටහනෙහි සුවිශේෂී අවස්ථා....
20/07/2026

2026/07/20 දින දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති මූල්‍ය සාක්ෂරතා වැඩසටහනෙහි සුවිශේෂී අවස්ථා....

දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ level up වැඩසටහන සදහා තෝරා ගත් ව්‍යවසායකයින් පරීක්ෂා කිරීමේ කටයුතු මාතර දිස්ත්‍රික් ...
08/06/2026

දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ level up වැඩසටහන සදහා තෝරා ගත් ව්‍යවසායකයින් පරීක්ෂා කිරීමේ කටයුතු මාතර දිස්ත්‍රික් ව්‍යවසායකත්ව පුහුණු නිලධාරීන් සමග සිදු කිරීම 2016/06/05 දින සාර්ථකව සිදු කරන ලදි.

Entrepreneurship Development Program 2026-------------------------------------------------------🚀 ඔබේ ව්‍යාපාර ජීවිතයේ හ...
05/06/2026

Entrepreneurship Development Program 2026
-------------------------------------------------------
🚀 ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!

ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?

EDP 2026 සමඟින් දින 8ක් තුළ:

✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ මාර්කටින්, බ්‍රෑන්ඩින් සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න

🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා

📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්, අදම ලියාපදිංචි වන්න.

========================================

Entrepreneurship Development Program 2026
-----------------------------------------------------------------
🚀 This Could Be the Turning Point of Your Entrepreneurial Journey!

Already running a business but looking for the knowledge, strategies, and guidance to scale it further?

Join EDP 2026 and in just 8 days you will:

✅ Strengthen your entrepreneurial competencies
✅ Learn modern business growth strategies
✅ Master marketing, branding, and digital business skills
✅ Improve financial management and business model development
✅ Learn directly from industry experts and professionals

🎯 100% FREE Program
🎯 International-level training experience
🎯 Training value worth Rs. 150,000 per participant
🎯 Open to existing business owners aged 18–45

📈 Invest 8 days. Transform your mindset. Grow your business for years to come.

👉 Register now and secure your place!

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026/01/27 වන...
04/06/2026

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026/01/27 වන දින දෙවිනුවර ග්‍රාම සංවර්ධන මධ්‍යස්ථානයේ දි පවත්වන ලදි

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද screen printinng පුහුණු වැඩසටහන  2026/05/27 වන දින ගන්දර පුරාණ විහාරස්...
04/06/2026

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද screen printinng පුහුණු වැඩසටහන 2026/05/27 වන දින ගන්දර පුරාණ විහාරස්ථානයේදි පවත්වන ලදි.

Business Online Free Webinar Series - 2026 Session 16📊 Know Your Numbers, Grow Your Business! 📈ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහ...
01/06/2026

Business Online Free Webinar Series - 2026
Session 16

📊 Know Your Numbers, Grow Your Business! 📈

ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඔබේ සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ අවබෝධය වැඩි කර ගන්න.

ආදායම, වියදම්, ලාභය, මුදල් ප්‍රවාහය සහ ප්‍රධාන ව්‍යාපාර දර්ශක නිවැරදිව කළමනාකරණය කිරීම තුළින්, ඔබේ ව්‍යාපාරයට ස්ථාවර සහ තිරසාර වර්ධනයක් ඇති කර ගත හැකිය.

"Control your numbers before they control your business" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට එක්වී, ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය හා කළමනාකරණ දැනුම වර්ධනය කරගන්න.

🎤 සම්පත් දායකත්වය:
Mr. P. K. Pathirana
හිටපු සහකාර අධ්‍යක්ෂ – කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED)
Master Trainer – ILO/CEFE Lead Trainer

📅 දිනය: 2026 ජූනි 04

⏰ වේලාව: පෙ.ව. 10.00

මෙම වැඩසටහන තුළින් ඔබට,
✅ ව්‍යාපාරයේ ප්‍රධාන මූල්‍ය සංඛ්‍යා දර්ශක හඳුනාගැනීම
✅ ආදායම් හා වියදම් නිවැරදිව විශ්ලේෂණය කිරීම
✅ මුදල් ප්‍රවාහ කළමනාකරණයේ වැදගත්කම අවබෝධ කරගැනීම
✅ දත්ත මත පදනම් වූ ව්‍යාපාර තීරණ ගැනීම
✅ ව්‍යාපාර වර්ධනය සඳහා මූල්‍ය සැලසුම් සකස් කිරීම

පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලා...
09/05/2026

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?
හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලාද?

මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!

📌 “ *Streamline Your Business Operations Without Stress”*

📈 Business operations simple කරගෙන,
⏳ කාලය ඉතිරි කරගෙන,
💰 ලාභය වැඩි කරගන්න
✅ නොමිලේ පැවැත්වෙන සජීවී Webinar එකකි.

🗓 දිනය: 2026 මැයි මස 14
⏰ වේලාව: පෙ.ව. 10.00
👤 සම්පත්දායකත්වය
සුරංග ගුණරත්න මහතා
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.

Entrepreneurs සහ business owners හැමෝටම මෙම වැඩසටහනට join වෙන්න පුලුවන් 👇

2026/05/14 වෙනිදට පහත දිගුවෙන් Z පන්තියට එක්වන්න..

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: "No Stress, Just Success"
Streamline your Business operations without stress

Time: May 14, 2026 10.00AM Colombo

Join Zoom Meeting

https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304

Passcode: 123456

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Devinuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share