Super Guard

Super Guard Innovating quality cleaning and hygiene solutions with advanced, reliable, and sustainable formulations.

හැමෝම සැනිටයිසර් හොයනවා. ඒත් කඩේට තවම ආවේ නැහැ නේද? කර්මාන්තශාලාවෙන්ම විශේෂ මිලකට ලගටම ගෙන්වා ගන්න. ඔයාගේ ඕඩර් එක  07133...
15/06/2025

හැමෝම සැනිටයිසර් හොයනවා. ඒත් කඩේට තවම ආවේ නැහැ නේද? කර්මාන්තශාලාවෙන්ම විශේෂ මිලකට ලගටම ගෙන්වා ගන්න. ඔයාගේ ඕඩර් එක 0713377000 WhatsApp කරන්න.

සුපර් ගාඩ් සැනිටයිසර් අඩුම තොග මිලට ලබා ගන්න. කර්මාන්තශාලාවට කතා කරන්න. WhatsApp Orders : 0713377000
13/06/2025

සුපර් ගාඩ් සැනිටයිසර් අඩුම තොග මිලට ලබා ගන්න. කර්මාන්තශාලාවට කතා කරන්න.
WhatsApp Orders : 0713377000

ප්‍රාදේශීය අලෙවි ප්‍රවර්ධක තනතුරදැන් බදවා ගැනේ..!💚සුපර් ගාඩ් කර්මාන්තශාලාවේ නිෂ්පාදන ජනතාවට සහන ලබා දෙමින් අලෙවි කිරීමට ...
13/12/2024

ප්‍රාදේශීය අලෙවි ප්‍රවර්ධක තනතුර
දැන් බදවා ගැනේ..!

💚සුපර් ගාඩ් කර්මාන්තශාලාවේ නිෂ්පාදන ජනතාවට සහන ලබා දෙමින් අලෙවි කිරීමට ඔබට අවස්ථාවක්
ඉතාම කෙටි ආයෝජනයකින් අප සමගින් එක්වෙන්න..

✅ වයස අවු.18 - 55 අතර අලෙවිකරණ දක්ෂතා සහිත සැමට (ගැහැණු/පිරිමි) අයදුම් කල හැකිය.

✅ නිවසේ සිටම රැකියා අවස්ථාවට සම්බන්ධ විය හැකිය. අමතර ආදායමක් ඉපැයීමට අවස්ථාවකි.

📞 ඔන්ලයින් සම්මුඛ පරීක්ෂණයට ඔබේ තොරතුරු යොමු කරන්න.

සම්පූර්ණ නම, ඡායාරූපයක්, ලිපිනය, දුරකථන අංකය 0707661663 අංකයට WhatsApp කරන්න.

Marketing Department
Super Guard International (pvt) Ltd

Innovating quality cleaning and hygiene solutions with advanced, reliable, and sustainable formulations.
13/12/2024

Innovating quality cleaning and hygiene solutions with advanced, reliable, and sustainable formulations.

Address

Matara
84000

Alerts

Be the first to know and let us send you an email when Super Guard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Super Guard:

Share