SED Pages Welipitiya

SED Pages Welipitiya Small Business Development Division,District Secretariat Office Matara

Business Online Free Webinar Series - 2026 Session 16📊 Know Your Numbers, Grow Your Business! 📈ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහ...
01/06/2026

Business Online Free Webinar Series - 2026
Session 16

📊 Know Your Numbers, Grow Your Business! 📈

ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඔබේ සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ අවබෝධය වැඩි කර ගන්න.

ආදායම, වියදම්, ලාභය, මුදල් ප්‍රවාහය සහ ප්‍රධාන ව්‍යාපාර දර්ශක නිවැරදිව කළමනාකරණය කිරීම තුළින්, ඔබේ ව්‍යාපාරයට ස්ථාවර සහ තිරසාර වර්ධනයක් ඇති කර ගත හැකිය.

"Control your numbers before they control your business" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට එක්වී, ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය හා කළමනාකරණ දැනුම වර්ධනය කරගන්න.

🎤 සම්පත් දායකත්වය:
Mr. P. K. Pathirana
හිටපු සහකාර අධ්‍යක්ෂ – කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED)
Master Trainer – ILO/CEFE Lead Trainer

📅 දිනය: 2026 ජූනි 04

⏰ වේලාව: පෙ.ව. 10.00

මෙම වැඩසටහන තුළින් ඔබට,
✅ ව්‍යාපාරයේ ප්‍රධාන මූල්‍ය සංඛ්‍යා දර්ශක හඳුනාගැනීම
✅ ආදායම් හා වියදම් නිවැරදිව විශ්ලේෂණය කිරීම
✅ මුදල් ප්‍රවාහ කළමනාකරණයේ වැදගත්කම අවබෝධ කරගැනීම
✅ දත්ත මත පදනම් වූ ව්‍යාපාර තීරණ ගැනීම
✅ ව්‍යාපාර වර්ධනය සඳහා මූල්‍ය සැලසුම් සකස් කිරීම

පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්

Level up 2026 කර්මාන්ත හා ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍යාංශයේ  වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය  කුඩා ව්‍යාපාර සංවර...
21/05/2026

Level up 2026

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව ව්‍යාපාර සංවර්ධනය සදහා තෝරා ගත් ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර පරීක්ෂාව.

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලා...
09/05/2026

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?
හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලාද?

මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!

📌 “ *Streamline Your Business Operations Without Stress”*

📈 Business operations simple කරගෙන,
⏳ කාලය ඉතිරි කරගෙන,
💰 ලාභය වැඩි කරගන්න
✅ නොමිලේ පැවැත්වෙන සජීවී Webinar එකකි.

🗓 දිනය: 2026 මැයි මස 14
⏰ වේලාව: පෙ.ව. 10.00
👤 සම්පත්දායකත්වය
සුරංග ගුණරත්න මහතා
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.

Entrepreneurs සහ business owners හැමෝටම මෙම වැඩසටහනට join වෙන්න පුලුවන් 👇

2026/05/14 වෙනිදට පහත දිගුවෙන් Z පන්තියට එක්වන්න..

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: "No Stress, Just Success"
Streamline your Business operations without stress

Time: May 14, 2026 10.00AM Colombo

Join Zoom Meeting

https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304

Passcode: 123456

09/02/2026

“Master Your Day
In 120 Minutes “

ඔබේ ව්‍යාපාරයත් Next Level එකට අරගෙන යන්න.
ව්‍යාපාරයේ සාර්ථකත්වය සදහා බලපාන ඵලදායිතා රහස් ඒ පිලිබද හසල දැනුමක්, ක්ෂේත්‍රෙය් වෘත්තීමය දැනුමක් ඇතී අයෙකුගෙන් නිවැරදිව දැනගන්න 2026 පෙබරවාරි 12 පෙ.ව 10 ට Online Business – 2026 වැඩසටහන් මාලාවේ 04 වෙනි වැඩසටහන හා සම්බන්ධ වන්න...

වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/FFGz22FZ0LqGUlIiDBiYKL

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: Business Online
Time: Feb 12, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304
Passcode: 123456

---

Business Name :Teenu products Name :U D kawushalya Address :Medawatta ,Galkaduwa Telephone Number : 0769093643
19/12/2025

Business Name :Teenu products
Name :U D kawushalya
Address :Medawatta ,Galkaduwa
Telephone Number : 0769093643

Business Name : Sadali craft Name : Y S Kumuduni Address :99/1 ,Dodangaha hena,Kananke kadawidiyaTelephone Number :07690...
19/12/2025

Business Name : Sadali craft
Name : Y S Kumuduni
Address :99/1 ,Dodangaha hena,Kananke kadawidiya
Telephone Number :0769028032

Business Name : Manuli Production Name :W A U GeethanjaniAdress :No 9,Manuli new house ,WarakapitiyaTelephone number :07...
19/12/2025

Business Name : Manuli Production
Name :W A U Geethanjani
Adress :No 9,Manuli new house ,Warakapitiya
Telephone number :0768435629

Sed Mini Fair (අලෙවි පොල) වැඩසටහන 2025/12/19 වැනි දින උදෑසන 8 සිට  දෙනිපිටිය මංසන්දියේ පැවැත්වීමට නියමිත අතර මෙහිදි ඔබට ...
15/12/2025

Sed Mini Fair (අලෙවි පොල) වැඩසටහන 2025/12/19 වැනි දින උදෑසන 8 සිට දෙනිපිටිය මංසන්දියේ පැවැත්වීමට නියමිත අතර මෙහිදි ඔබට අවශ්‍ය
ඇදුම්
පාවහන්
ආහාරපාන
විසිතුරු නිර්මාණ
පහසු මිලට ලබා ගත හැක

එදා කොවිඩ් ව්‍යසනය අවස්ථාවේ මෙන්ම , මෙදා ගංවතුර උවදුර අවස්ථාවේ තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතක නොකළ ඔහු.... කුඩා ව්‍යා...
07/12/2025

එදා කොවිඩ් ව්‍යසනය අවස්ථාවේ මෙන්ම , මෙදා ගංවතුර උවදුර අවස්ථාවේ තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතක නොකළ ඔහු....

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා නිරන්තරයෙන් කටයුතු කරන ටෙනිකෝ මාස්ටර් කබර්ඩ් ව්‍යාපාරයේ අධිපති ප්‍රදීප් රසාංග මහතා ගංවතුරින් අවතැන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන ප්‍රදේශය වෙත භාණ්ඩ ප්‍රවාහනය සඳහා ස්වේච්ඡාවෙන්ම තම ලොරි රථය ලබා දී එම ප්‍රවාහන කටයුතු වලට එක් වූයේ සැබෑ මනුෂ්‍යත්වය පිළිබිඹු කරමිනි..

එය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - වැලිපිටිය අපටත් මහත් ආඩම්බරයකි...

03/10/2025

I gained 842 followers, created 13 posts and received 36 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Welipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share