28/06/2020
දැන් අපේ අයට තියෙන පලවෙනි ප්‍රශ්නය තමයි ලංකාවේ නිෂ්පාදන (made in SriLanka product ) හැදුවට සේල් කරන්න විදියක් නැ...ඒ කියන්නේ අපි අපේ නිෂ්පාදනයක් ගෘප් එකකට දැම්මත් ඒක දකින්නේ ගෘප් එකේ ඉන්න අය විතරයි....ඉතින් ඔයාලා දන්නවා ebay වගේ site එකක වුනත් දාන්න අවුලනේ.ලංකාවට support නෑ. වැඩ දාලා හැදුවත් අවදානමකුත් තියෙනවා.
අනිත් එක තමයි product එකක් සමහර අය දන්නේ නැ කොහමද ඒක හරියට ලිස්ට් කරගන්න නොදන්නා කම.
තව ඉතින් eBay එකේ දැන් suspend කරන සීන් එකත් යනවා වැඩිපුර. අනික ebay එකින් ඕඩර් එකක් ආවත් අපේ අතේ ගානක් තියෙන්න ඕනි ship කරන්න. මොකද එකපාර සල්ලි ලැබෙන්නෙත් නෑනේ.
Shopify කරොත් නම් ebuy වගේ නෑ. ඒකේ තියෙන්නේ තමන්ටම කියලා ඔන්ලයි කඩයක් දාගන්න පුළුවන් විදියක්. ඔයාට ගොඩාක් toolඑහෙමත් මේකට තියෙන නිසා පහසුවක්. ඒත් මේ shopify නිකන් දෙන්නේ නෑ. ඒකට ගානක් ගන්නවා ඒ විතරක් නෙවේ ටිකක් දැනුමත් තියෙන්න ඕනි මේක setup කරගන්න. ආසන්න වශයෙන් රු3500ක් වත් යනවා මේ වැඩේට.
හරි දැන් අපේ සයිට් එක ගැන කියන්නම්. අපි මේකෙදි කරන්නේ ඔයාට මේ ගැටලු මගහරවන එක.ඒ වගේම made in SriLanka නිෂ්පාදන එකම තැනකින් ගන්න පුලුවන් විදියට හදන එක හා site එකට එන ආදයමෙන් අරමුදලක් හදන එක.
01. අපිට PayPal අත්‍යාවශ්‍ය නෑ
02.product දාන්න වද වෙන්න ඕන්නෑ. ඕයිට තනියම shop එකක් open කරලා ඔයාගේ Product list කරන්න දන්නේ නැත්තම්
03.ebay වගේ නීති නෑ. නැත්තෙත් නෑ🤭
04. සල්ලි ගැන වද වෙන්න දෙයක් නෑ.
05.setup කරන්න වද වෙන්න දෙයක් නෑ. අපිම setup කරලා දෙ
මෙහෙමයි වෙන්නේ ඔයාට තියෙන්නේ අපේ site එකේ register වෙන එක. ඊට පස්සේ ඔයා account එක basic setup කරගන්න. photo එහෙම දාලා ඔයාගේ store එකේ ඔයාගේ නිෂ්පාදන ඇඩ් කරන්න පුලුවන්... අපි ඔයාලා ඇඩ් කරන හැම product එකක්ම check කරලා තමයි සයිට් එකට අපි approve කරන්නේ ....නැත්තම් ඔයාලා අන්තිමට made in SriLanka product කියලා හැම product එකක්ම දාවි....site එකේ
තතනියම store කරන්න බැරි කෙනෙක්ට අපි store එකක් හදලා අපි maintain කරනවා.
ඊට පස්සේ ඔයාට පුළුවන් product තෝරලා අපිට එවන්න. අපි ඒවා ඔයාගේ store එකට.
ඊට පස්සේ ඔයා කම්මැලි නොවී product share කරන්න ඕනි. එහෙමත් නැතිනම් මිනිස්සු අතරට ඔයාගේ product යවන්න ක්‍රමයක් ඔයා හදාගන්නත් ඕනි. ඒකට පුළුවන් ඇඩ් දාන්න fb වල.(site එක global market එකට යනතාක්)
කොහොම හරි ඔයාට order එකක් ආවා කියමුකෝ.( ඒක ඔයාට email එකක් ඇවිත් සාමාන්‍ය විදිහට.) ඒ වගේම අපි maintain කරන shop එකක් නම් එයටය අපි call එකක් දාලා විස්තර යවනවා....දැන
හරි මේ ඔක්කෝටම ඔයාලාට නිකන්ම දෙන්න විදිහක් තිබ්බා නම් හොදයි ඒත් මේකට යන කාලයත් එක්ක සහ වියදමුත් එක්ක ඒක ටිකක් අමාරු වැඩක්. ඒක හින්දා අපි ඔයාලාාගේ product එකකින් 7%ක් වගේ තමයි ගන්න බලාපොරෛාත්තුව හැබැයි දැන්ම නෙමෙයි ...site එකක යම් ස්ථාවර තත්වයකට ආවම...හැබැයි මේ 7% ගන්නේ් අරමුදලක් හදන්න සහ සයිට් එක නඩත්තු කරන්න..අපි අවුරදක් වත් නොමිලේ දෙනාවා commission එකක් නොගෙන
ඒක නිසා ඔයාට මේවා ඔක්කොම අපි කියන තාක් ඔයාලාට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කිසිම මුදලක් ගන්නෑ.
හැබැයි මේක ඔයාලාට verified user කෙනෙක් වෙනන් නම් අපි පුංචි මුදලක් අය කරනවා....ඒ්ක අපි ආපහු ඔයාලටම දෙනාව
මේකේදි අපි ඔයාලාගෙන් රුපියල් 2000ක් ගන්නවා....අපි මේ රැපියල් 2000 ගන්නේ් සයිට් එක promote කරන්න...කවදා හරි දවසක අපි සයිට් එකෙන් commission ගන්න දවසට අපි ඔයාගෙන් මේ රුපියල් 2000අර commission මුදලෙන් අඩු කරනවා...
අපේ verified seller හැමොටම made in srilanka email එකක් ලැබෙනවා..
තවත් දැනගන්න තිබේ නම් comment කරන්න