කේශා - K e s h a

කේශා - K e s h a � හොදම දේ අඩුම මිලට ගන්න සෙට් වෙන්න �

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී ත...
10/08/2022

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

දින තුනෙන් වෙනස වටහා ගත හැක😍කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 699/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉599/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉599/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

♻️ Cash on delivery available

✴️ Whatsapp 078 583 2775

🍀 ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ගෙන එන   වෙතින් ග...
30/04/2022

🍀 ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නව නිශ්පාදන පෙළ..(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

⭕ ඔබේ සම පිරිසිදු කරයි
⭕සම පැහැපත් කරයි
⭕සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
⭕ සමේ තෙතමනය ආරක්ෂා කරයි
⭕සම පෝෂණය කරයි
⭕සමේ රැලිවැටීම වලකයි.
⭕සමට ඒකාකාර පැහැයක් ලැබෙයි

🍀 වැල්මී අඩංගු Day cream
🍀 වැල්මී අඩංගු night cream
🍀 lavender facial face wash
🍀 Rose facial face wash
🍀 White lotus face wash
🍀 Gold Facial face wash
🍀 Katarolu facial face wash

⭕Moisturizing Body lotion

🍀 Rose Body lotion
🍀 Katarolu Body lotion
🍀 Gold Body lotion
🍀 Lavender Body lotion

🎈Whatsapp - 078 583 2775 🎈

⭕ Herb Line Beauty Products ⭕😍😍😍😍😍😍😍😍😍😍😍
03/12/2021

⭕ Herb Line Beauty Products ⭕

😍😍😍😍😍😍😍😍😍😍😍

💖 Welcome all members 💖 ඔයාලා හැමදෙනාම අපගේ Herb Line group එකට සාදරයෙන් පිලිගන්නවා. හැමෝටම මේ group එක හරහා ඔයාලට අවශ්‍ය භාන්ඩ ඇනවුම් කරන.....

කොන්ඩෙ යනවට කවුද කැමති...😢 හැමෝම ආසයි ලස්සන දිග කොන්ඩෙකට...💆🙋එසේනම් ඔබත් අදම ඇනවුම් කරන්න....😊❤️🍃⚜️ Cash on delivery ඇත....
02/12/2021

කොන්ඩෙ යනවට කවුද කැමති...😢
හැමෝම ආසයි ලස්සන දිග කොන්ඩෙකට...💆🙋
එසේනම් ඔබත් අදම ඇනවුම් කරන්න....😊❤️
🍃
⚜️ Cash on delivery ඇත.
⚜️ Whatsapp. 0785832775
⚜️ 3ම රුපියල් 1597 ක් පමනි 😊

💥ශාක සාර මුසු කොට තැනූ ස්වභාවික සම සුරකින ආලේපන හා හිසකෙස් පෝෂණ සත්කාරක  එකම තැනකින් අවශ්‍ය දේ ලබාගන්න 💥 අපගේ සියලු නිශ්...
13/09/2021

💥ශාක සාර මුසු කොට තැනූ ස්වභාවික සම සුරකින ආලේපන හා හිසකෙස් පෝෂණ සත්කාරක එකම තැනකින් අවශ්‍ය දේ ලබාගන්න
💥 අපගේ සියලු නිශ්පාදනයන් පිලිබද සියලු විස්තර මෙම ගෘපය තුල පල කරයි
https://t.me/joinchat/jtZMvnG9yoBkOGI1
💥 සහනදායි මිලට නිවසටම ගෙන්වා ගැනීමට හැකිය

◻️ Join With Us ◻️

⚜️ *ඔයාට කුරුලෑ වදයක්ද කුරුලෑ නැති කරගන්න ආසද එහෙනම් මෙන්න*  ⚜️ කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන ...
12/09/2021

⚜️ *ඔයාට කුරුලෑ වදයක්ද කුරුලෑ නැති කරගන්න ආසද එහෙනම් මෙන්න* ⚜️ කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
🔘 Step 01
Pimple control cleanser 499/=
කුරුලෑ ඇතිවීමට ප්‍රධාන එක් හේතුවක් වන්නේ මුහුණේ සම මතුපිට කුණු දුහුවිලි එක් රැස් වීම. නමුත් මෙම Cleanser එක මගින් සම මතු පිට හා සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් වීමක් සිදු වෙයි.cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මෘදුව cleanser කරන්න.
🔘 Step 02
Pimple control scrubbing pack 499/=
ස්වභාවික මඩවලින් සැකසු මෙමෙ පැක් එක තුල tea tree oil හා කරාබුනැටි තෙල් අන්තරගත වේ. සම අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය තෙල්(සීබම්) , White headas,Black heads පිටට උරාගැනීමක් සිදුවේ විනාඩි 20 පමණ මුහුණේ තබා පිම්පල් නැති ස්ථාන හොදින් scrub කරන්න.
🔘 Step 03
Pimple control Moisturizer cream 499/=
දිනපතා රාත්‍රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.
මෙහි ඇති ඖෂධීය ගුණය මගින් ඔබේ කුරුලෑ ඇති වීම පාලනය කර හැක.
🔘 Step 04
Pimple control Astringent 399/=
පිම්පල් ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියාව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිණියාට පසුව පුලුන් කැබැල්ලකට Astringent දමා මුහුණේ ආලේප කරන්න.එවිට විවෘත වුනු සිදුරු වැසී යාමක් සිදු වන අතර කුණු දුහුවිලි එම විවරයන් තුලට ගමන් කිරීම මෙමගින් වලක්වාගත හැක.
ඇණවුම් සදහා 078 583 2775 whats app වලින් සම්බන්ද වෙන්න.
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.

✳️ Whatsapp -:- 078 583 2775

05/09/2021

🔳 කොරෝනා නිසා ඔබේ රූපය වගේම ආදායම් මාර්ගයත් ⁣ලොක් වෙලාද 👉👉👉🙁
ලස්සන වෙන ගමන්ම ගෙදර නිකරුණේ ගෙවන කාලයෙන් මේ වගේ Commission එකක් ගමුද ?

කිසිම ආයෝජකයන් නොකර පහසුවෙන් ගෙදර ඉන්න වගේම රැකියාවක් කරන ඔබටත් අමතර ආදායමක් ගන්න මේක හොදම යොජනාවක් කියලා මන් විශ්වාස කරනවා .ගැහැනු පිරිමි බේදයක් නැතුව පහසුවෙන්ම ලස්සන වෙන ගමන් කරන්න පුළුවන් හොද රැකියාවක්

කැමති අය ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න ඔබට ආරාධනා කරනවා 👉👉👉👉
🔘 වැඩේ ගැන සහ රෙජිස්ටර් වෙන හැටි යට විඩියො ඒකෙ කියල දෙනව කැමති නම් ඒක බලල මෙකට ජොයින් වෙන්න . 🔘

⚜️රෙජිස්ටර් වෙන්න මෙ ලින්ක් එකෙන් ගිහින්⚜️ https://herbline.lk/Loginregister/Registerwithcode/HER059262

🌺 රෙජිස්ටර් වුනොතින් මෙ නම්බර් එකට whatsapp msg එකක් එවන්න 0785832775

Rs.6750/=🔳 Free Delivery 🔳
04/09/2021

Rs.6750/=
🔳 Free Delivery 🔳

🔳 කැමති  භාන්ඩයක් විකුනගන්නයි කැමති භාන්ඩයක් මිලදී ගන්නයි🔳◽️විකුනගන්න ඕන කැමති දෙයක් විස්තර එක්ක මේ ගෲප් එකට දාන්න ◽️තමන...
03/09/2021

🔳 කැමති භාන්ඩයක් විකුනගන්නයි කැමති භාන්ඩයක් මිලදී ගන්නයි🔳
◽️විකුනගන්න ඕන කැමති දෙයක් විස්තර එක්ක මේ ගෲප් එකට දාන්න
◽️තමන් කැමති දෙයක් තියෙනවනම් මෙකෙන් මිලදී ගන්න

⚜️ අනවශ්‍ය දේවල් , ලින්ක් දැමීමෙන් වලකින්න⚜️
⚜️ ගෲපය ඇඩ්මින් ඔන්ලි ඇත විකුනන්න තියෙන දෙ ඇඩ්මින් කෙනෙක්ට එවන්න විස්තර එක්ක ඇඩ්මින් මෙ ගෲප් එකට දාවි එතකොට⚜️

https://chat.whatsapp.com/K4PaN7iA71N13n1mpu9EF5
🌺වැදගත් වෙයි කියන අය ජොයින් වෙන්න🌺
⚜️ Sʜᴀʀᴇ Gʀᴏᴜᴘ Lɪɴᴋ ⚜️

WhatsApp Group Invite

03/09/2021

🌿☘️☘️☘️☘️☘️🍀🍀🍀online ව්‍යාපාරයක් කිරීමට ඔබත් කැමතිද ? හර්බ්ලයින් ආයතනය හා එක්වී මේ online ව්‍යාපාරය කර ගෙන යන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..

️☘️☘️☘️☘️☘️🍀
හර්බ්ලයින් ආයතනය ගැන පැහැදිලි කිරීමක් කරොත්,ඇත්තටම මේ ආයතනය අපි හැමෝටම මේ ඔන්ලයින් වියාපාරය කරන්න මග සලස්වල දුන්නෙ හරියටම 2021 2 4.ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ..

☘️☘️☘️☘️☘️☘️☘️
අපේ මේ ආයතනය ආරම්බ කරල අවුරුදු කීපයක් ගත වුනත් මේ විදිහට ඔන්ලයින් තාක්ෂණය ඔස්සෙ මුදල් උපයන්න අවස්ථාව උදා කරල දීල තාම මාස තුනයි...

🍀🍀🍀🍀☘️☘️☘️☘️☘️
ඉතින් මේ ඔන්ලයින් ව්‍යාපාරයේ මුල් පෙලේ සාමාජිකයෙකු වීම ගැන ඔයා ඇත්තටම සතුටු වෙන්න..මේ වගේ ගෙවීම් කරන තවත් ආයතන නැති තරමට අපේ ආයතනය සේවකයන්ට ඔවුන්ගේ ලාබය උපරිම ලෙස බෙදල දෙනවා.තාමත් ඔයා අපිත් එක්ක එකතු උනේ නැත්නම් මේ වටිනා අවස්ථාව මගහැරගන්නෙ නැතුව අදම එකතු වෙන්න...

☘️☘️🍀🍀☘️☘️☘️☘️
🔴ඉතින් මම පැහැදිලි කරන්නම් ඔයා කොහොමද මේ ව්‍යාපාරය හරහා මුදල් උපයන්නෙ කියල.

🌹🌹🌹🌹🌹🌹🌹🌹
☘️1 Direct sales

භාන්ඩ ඔයාගේ ගෙදරට 20% මිල අඩු කිරීම් යටතේ(20% discout) ගෙනත් ඔයාලගෙ යාලුවන්ට,නෑදෑයින්ට අවශ්‍ය නම් ඔයාට භාවිතා කරන්න ගෙන්න ගන්න පුලුවන්..20%discount යටතේ ගේන බඩු ටික ඔයාට කස්ටමර් ප්‍රයිස් එකට විකිණීමට පුලුවන්..

🌹🌹🌹🌹🌹🌹🌹🌹
☘️2 dropshipng
අන්තර්‍යජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔන්ලයින් සේල්ස් කරන්න පුලුවන්...ඔයාට පුලුවන් ඔන්ලයින් ශොප් එකක් පටන් ගන්න...ඒ කියන්නෙ පේජ් එකක්..එහෙම නැත්න්ම් වට්සැප් වගේ සමාජ මාධ්‍ය හරහා මේ භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.ඒකට කියනව dropshipng කියල...ඔයාට තියෙන්නෙ ඔයාගෙ අකවුන්ට් එකට ලොග් වෙලා ඕඩර් එක දාල ඔයාගෙන් භාණ්ඩ ඉල්ලන කස්ටමර් ගෙ ලිපිනය අපේ ආයතනයට දෙන එක.එතකොට ආයතනයෙන් ඔයා දෙන ලිපිනයට ඒ භාණ්ඩ යවනව..ඒකෙන් ලැබෙන 20%ක ලාභය ඔයාලගෙ බැංකු ගිනුම් වලට දානවා

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
☘️3 Team method
අනිත් ක්‍රමය තමයි කන්ඩායමක් හදාගෙන ඒ කන්ඩායම හරහා මුදල් උපයන්න පුලුවන්.ඔයාලගෙ කම්පැනි ටාගට් එක මාසෙකට රුපියල් 1000ක භාණ්ඩ අලෙවියක් අනිවාරෙන් කරන්න ඕනි.ඉතින් මේකට ලොකු දෙයක් කරන්න නෑ ඔයාට භාවිතා කරන්න භාන්ඩ කීපයක් ආයතනයෙන් ගන්න..අපි ඕනම කෙනෙක් ශැම්පු එකක් කන්ඩිශනර් එකක් හෙයාර් ඔයිල් එකක් භාවිතා කරනවා..ඉතින් දේශීය නිශ්පාදනයක් වන මෙම නිශ්පාදන ඔයාලට පුලුවන් බය නැතුව පාවිච්චි කරන්න.ඔයාලගෙ මාසික ටාගට් එක එතනින්ම කවර් උනා නේද.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ ලින්ක් එකෙන් තවත් අය මේ ව්‍යාපාරයට බදවා ගන්න.ඔයාට ඉන්කම් එන එක නතරවෙන්නෙ නෑ මේ ක්‍රමය කරනවනම්...ඉතින් පහසුම ක්‍රමය තමයි ටීම් එකක් හදාගන්න.හරිම සරලයි.රුපියල් 1000ක බඩු ටිකක් අරගෙන ඔයා ඒක භාවිතා කරන්න.එතනින් එහාට සේල්ස් හොයන්න මහන්සි වෙන්න ඕනි නෑ ටීම් එකක් හදාගන්න ටිකක් මහන්සි වෙන්න..
ටීම් එකෙන් ඔයාලට ඉන්කම් එන්නෙ මෙහෙමයි

🍀🍀🍀🍀🍀🍀🍀🍀
level 1 --------------20% මේ level 1 ඉන්නෙ ඔයා..ඔයාට මිලදී ගැනීමකදි 20%discount ලැබෙනවා..
ඔයා ඔයාගෙ ලින්ක් එකෙන් ජොඉන් කරන කෙනා තමයි level 2 එකේ ඉන්නේ

🍀🍀🍀🍀🍀🍀🍀
Level 2---------------15%
Level 3----------------5%
Level 4-----------------5%
Level 5---------------2.5%
Level 6---------------2.5%
මේ තරම් ඉන්කම් එකක් ඔයාලට ලැබෙනව ටීම් එක හරහා.ටිකක් මහන්සි වෙන්න.මේ ව්‍යාපාරය ආරම්භ කරල මේ මාස තුනට ගොඩක් ඉන්කම් ගත්ත අය ඉන්නවා..☘️☘️🍀☘️☘️☘️🍀🍀🍀🍀
ඉතින් ආරාධනා කරනව ඔයත් ඔයාගෙම කියල මේ ව්‍යාපාරය ආරම්භ කරන්න...ඔයාට අවශ්‍ය සහයෝගය උපරිම ලබාදෙන්න මම ඇතුලු මගේ කන්ඩායම ඉන්නවා..

 #ඔව් 😂
02/09/2021

#ඔව් 😂

🔘 තරග 12 කට පසු,🔘 අවුරුද්දයි මාස 6 කට පසු🔳  ලකුනු 300 ක්🌺 අවිශ්ක 118(115)🌺චරිත් අසලන්ක 72(62)🌺 දනන්ජය ද සිල්වා 44(62)
02/09/2021

🔘 තරග 12 කට පසු,
🔘 අවුරුද්දයි මාස 6 කට පසු
🔳 ලකුනු 300 ක්
🌺 අවිශ්ක 118(115)
🌺චරිත් අසලන්ක 72(62)
🌺 දනන්ජය ද සිල්වා 44(62)

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when කේශා - K e s h a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share