SED Pages Malimbada

SED Pages Malimbada Small Business Development Division,District Secretariat Office Matara

Business Online Free Webinar Series - 2026 Session 16📊 Know Your Numbers, Grow Your Business! 📈ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහ...
01/06/2026

Business Online Free Webinar Series - 2026
Session 16

📊 Know Your Numbers, Grow Your Business! 📈

ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඔබේ සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ අවබෝධය වැඩි කර ගන්න.

ආදායම, වියදම්, ලාභය, මුදල් ප්‍රවාහය සහ ප්‍රධාන ව්‍යාපාර දර්ශක නිවැරදිව කළමනාකරණය කිරීම තුළින්, ඔබේ ව්‍යාපාරයට ස්ථාවර සහ තිරසාර වර්ධනයක් ඇති කර ගත හැකිය.

"Control your numbers before they control your business" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට එක්වී, ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය හා කළමනාකරණ දැනුම වර්ධනය කරගන්න.

🎤 සම්පත් දායකත්වය:
Mr. P. K. Pathirana
හිටපු සහකාර අධ්‍යක්ෂ – කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED)
Master Trainer – ILO/CEFE Lead Trainer

📅 දිනය: 2026 ජූනි 04

⏰ වේලාව: පෙ.ව. 10.00

මෙම වැඩසටහන තුළින් ඔබට,
✅ ව්‍යාපාරයේ ප්‍රධාන මූල්‍ය සංඛ්‍යා දර්ශක හඳුනාගැනීම
✅ ආදායම් හා වියදම් නිවැරදිව විශ්ලේෂණය කිරීම
✅ මුදල් ප්‍රවාහ කළමනාකරණයේ වැදගත්කම අවබෝධ කරගැනීම
✅ දත්ත මත පදනම් වූ ව්‍යාපාර තීරණ ගැනීම
✅ ව්‍යාපාර වර්ධනය සඳහා මූල්‍ය සැලසුම් සකස් කිරීම

පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව , සංවර්ධන අමාත්‍යාංශය යේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ...
26/05/2026

කර්මාන්ත හා ව්‍යවසායකත්ව , සංවර්ධන අමාත්‍යාංශය යේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මාලිම්බඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ ආද දින පාපිසි මෝස්තර නිර්මාණ ය කිරීමේ වැඩසටහනක් ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් සාර්ථක ව පවත් වන ලදී 👍👍👍

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලා...
09/05/2026

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?
හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලාද?

මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!

📌 “ *Streamline Your Business Operations Without Stress”*

📈 Business operations simple කරගෙන,
⏳ කාලය ඉතිරි කරගෙන,
💰 ලාභය වැඩි කරගන්න
✅ නොමිලේ පැවැත්වෙන සජීවී Webinar එකකි.

🗓 දිනය: 2026 මැයි මස 14
⏰ වේලාව: පෙ.ව. 10.00
👤 සම්පත්දායකත්වය
සුරංග ගුණරත්න මහතා
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.

Entrepreneurs සහ business owners හැමෝටම මෙම වැඩසටහනට join වෙන්න පුලුවන් 👇

2026/05/14 වෙනිදට පහත දිගුවෙන් Z පන්තියට එක්වන්න..

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: "No Stress, Just Success"
Streamline your Business operations without stress

Time: May 14, 2026 10.00AM Colombo

Join Zoom Meeting

https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304

Passcode: 123456

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Mi...
27/04/2026

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Missed කරගන්නෙපා..අප්‍රේල් 30 මේ link එකෙන් join වෙන්න.....
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: April 30, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304...
Meeting ID: 886 6817 7304
Passcode: 123456

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Malimbada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share