Neda biz Matara four gravets

Neda biz Matara four gravets Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neda biz Matara four gravets, Business service, Divisional secretariat, matara, Matara.

15/05/2026
Made in Sri Lanka logo awarding ceremony @ BMICH 2025 .12.19 අපේ රටේ ව්‍යවසායකයින්ගේ දේශීය නිෂ්පාදනවලට වටිනාකමක් ලබාදෙමි...
20/12/2025

Made in Sri Lanka logo awarding ceremony @ BMICH 2025 .12.19 අපේ රටේ ව්‍යවසායකයින්ගේ දේශීය නිෂ්පාදනවලට වටිනාකමක් ලබාදෙමින් අපනයන මට්ටම දක්වා රැගෙන යන කර්මාන්ත අමාත්‍යාංශයේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ(NEDA) සුවිශේෂී මෙහෙවරක්...මේ සදහා සුදුසුකම් ලැබූ මාතර කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින් වන තනූජා දිල්හානි "මාතොට ඇඹුල" සහ K.සුදේශ් "sudesh Handycraft" සමඟ... සුභ පැතුම් ඔබ දෙපලට.....
අද දින මාද ඇතුළුව NEDA නිලධාරීන් ප්‍රශංසාවට හා ඇගයීමට ලක් කරමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට,NEDA ආයතනයට හෘදයංගම ස්තුතිය .....

2025/11/18 Made in Sri Lanka exhibition (Dece.12/13/14) Launching Ceremony in Weligama Marriot Hotel with my NEDA matara...
19/11/2025

2025/11/18 Made in Sri Lanka exhibition (Dece.12/13/14) Launching Ceremony in Weligama Marriot Hotel with my NEDA matara team....

20/09/2025
Industry Expo 2025 BMICH කර්මාන්ත ප්‍රදර්ශනය....මාතර ව්‍යවසායකයින්ට අත්දැකීම් හා දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා දුන් දකුණ...
20/09/2025

Industry Expo 2025 BMICH කර්මාන්ත ප්‍රදර්ශනය....මාතර ව්‍යවසායකයින්ට අත්දැකීම් හා දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා දුන් දකුණු පලාත් ක්‍රීඩා අමාත්‍යංශයට,වැඩසටහන් භාර චන්ද්‍රිකා මිස් ඇතුළු සියලු නිලධාරීන්ට....ස්තුතිය ....
NEDA Matara

"NEDA & Herbline" රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නව ව්‍යවසායිකාවන් බිහිකිරීමේ වැඩසටහන යටතේ මාතර කඩවත්සතර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨා...
14/06/2025

"NEDA & Herbline" රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නව ව්‍යවසායිකාවන් බිහිකිරීමේ වැඩසටහන යටතේ මාතර කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතා සාර්ථකව න්‍යායාත්මක හා ප්‍රායෝගීක පුහුණු අවසන් කරන ලද පුහුණුලාභීන් 34 දෙනෙකුට සහතිකපත්‍ර ප්‍රදානය කිරීම 2025 ජුනි 04 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මනාලියන් දැක්මක්ද සමඟින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.මෙදිනම NEDA ආයතනය හා ශ්‍රී ලංකා පේෂකර්ම ,ඇඟලුම් ආයතනය එක්ව දිස්ත්‍රික් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කල බතික් පුහුණු දින 08 වැඩසටහනෙහි මාතර කඩවත්සතර කොට්ඨාසයේ පුහුණුලාභීන් 07දෙනෙකුට සහතික ප්‍රදානයද සිදුකල අතර විශේෂයෙන්ම SLITA ආයතනය මගින් ලබාදුන් NVQ 04 අවස්ථාව මාතර කඩවත්සතර පුහුණුලාභීනියකට හිමි වූ අතර ඇයට එම සහතිකය ප්‍රදානයද මෙදින සිදුවිය.මෙම අවස්ථාවට...
මාතර දිස්ත්‍රික් ලේකම්තුමා,අති.දිස්ත්‍රික් ලේකම්තුමා,සහකාර දි.ලේකම්තුමිය,Herbline සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා,Neda අධ්‍යක්ෂක,මාතර ප්‍රාදේශීය ලේකම්,නි.අධ්‍යක්ෂ,ගණකාධිකාරි මෙන්ම ,university college හි ජ්‍යේෂ්ඨ කතිකාචාර්යතුමියට(cosmetology)රූපලාවණ්‍ය උපදේශකතුමිය,SLITA ආයතනයේ ව්‍යාපෘතිභාර නිලධාරීන්ද දිස්ත්‍රික් ව්‍යවසාය සං.නිලධාරිතුමිය,ව්‍යවසාය සං නිලධාරීන්ද සහභාගි වූහ.ස්තුතිය NEDA,HERBLINE සහ SLITA ආයතනවලට,මාතර ප්‍රා.ලේ.කා.යේ සියලුම මාණ්ඩලික නිලධාරීන්ට,සහාය දුන් අනෙකුත් නිලධාරීන්ට,නිවේදන කටයුතුවලින් සහාය දුන් ආර්ථික සං.නි.මනෝජ් මහතාට/වැලිගම Neda සුභාෂිණි මෙනවියට...

Address

Divisional Secretariat, Matara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Neda biz Matara four gravets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share