01/01/2020
Security Solutions Matara
☎️Hotline 070 254 2467 📞
...Outdoor CCTV 2.4Mp Wifi Camera....
- ෆෝන් එකෙන් බලන්න පුලුවනි
- ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
- ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
- ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
- කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
- නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
- ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
- කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
ඔබගේ ව්යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )...
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන් වන අතර WIFI router එකක් ඇතිව හෝ නැතිවද භාවිත කර හැක..............................................................................
🚛 Island Wide Delivery
දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහන පහසුකම