SED Pages Mulatiyana

SED Pages Mulatiyana Small Business Development Division,District Secretariat Office Matara

♦️මැහුම් කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයන් උදෙසා 2026.08.24 වන දින පවත්වනු ලැබූ කාන්තා ෂර්ට් බ්ලවුසය මැසීමේ තාක්ෂණික පුහුණු...
25/08/2026

♦️මැහුම් කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයන් උදෙසා 2026.08.24 වන දින පවත්වනු ලැබූ කාන්තා ෂර්ට් බ්ලවුසය මැසීමේ තාක්ෂණික පුහුණු වැඩසටහන

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
මුලටියන.

24/08/2026
♦️ව්‍යවසායක ඔබට ආරාධනා !!!
20/08/2026

♦️ව්‍යවසායක ඔබට ආරාධනා !!!

*එළවළු හා පලතුරු විජලන තාක්ෂණය පිලිබඳ  පුහුණු වැඩසටහන*🗓️ දිනය : 2026 ජූලී 09⏱️ වේලාව : පෙ.ව.9.00- ප.ව3.00📍 ස්ථානය :ලංකා ...
30/06/2026

*එළවළු හා පලතුරු විජලන තාක්ෂණය පිලිබඳ පුහුණු වැඩසටහන*

🗓️ දිනය : 2026 ජූලී 09

⏱️ වේලාව : පෙ.ව.9.00- ප.ව3.00

📍 ස්ථානය :ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)දිස්ත්‍රික් කාර්‍යාලය,මාතර.

💵 ගාස්තු : රු.2500.00

* මුදල් ගෙවිය යුතුය :ලංකා බැංකුව
A/C-74791255

* රිසිට් පත whatsapp කරන්න:
075 4488548

* වැඩි විස්තර සඳහා :
041 2222001 / 075 4488548

* පලමුව මුදල් ගෙවන 15 දෙනාට පමණක් වැඩසටහනට සම්බන්ධ විය හැකිය.
* මුදල් ගෙවා ලියාපදිංචි වන්න.

අතුරුපස නිෂ්පාදන පුහුණු වැඩසටහන 🗓️ දිනය : 2026 ජුනි 26⏱️ වේලාව : පෙ.ව.9.00-ප.ව.4.00📍 ස්ථානය :ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය...
12/06/2026

අතුරුපස නිෂ්පාදන පුහුණු වැඩසටහන

🗓️ දිනය : 2026 ජුනි 26

⏱️ වේලාව : පෙ.ව.9.00-ප.ව.4.00

📍 ස්ථානය :ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)දිස්ත්‍රික් කාර්‍යාලය,මාතර.

💵 ගාස්තු : රු.2500.00

* මුදල් ගෙවිය යුතුය :ලංකා බැංකුව
A/C-74791255

* රිසිට් පත whatsapp කරන්න:
0714338885

* වැඩි විස්තර සඳහා :
041 2222001 / 0714338885

* පලමුව මුදල් ගෙවන 15 දෙනාට පමණක් වැඩසටහනට සම්බන්ධ විය හැකිය.
* මුදල් ගෙවා ලියාපදිංචි වන්න.

Business Level up 2026 කර්මාන්ත හා ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍යාංශයේ  මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය,  කුඩා ව්‍යා...
23/05/2026

Business Level up 2026

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව ව්‍යාපාර සංවර්ධනය සදහා තෝරා ගත් ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර පරීක්ෂාව (2026/05/15)....

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලා...
09/05/2026

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?
හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලාද?

මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!

📌 “ *Streamline Your Business Operations Without Stress”*

📈 Business operations simple කරගෙන,
⏳ කාලය ඉතිරි කරගෙන,
💰 ලාභය වැඩි කරගන්න
✅ නොමිලේ පැවැත්වෙන සජීවී Webinar එකකි.

🗓 දිනය: 2026 මැයි මස 14
⏰ වේලාව: පෙ.ව. 10.00
👤 සම්පත්දායකත්වය
සුරංග ගුණරත්න මහතා
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.

Entrepreneurs සහ business owners හැමෝටම මෙම වැඩසටහනට join වෙන්න පුලුවන් 👇

2026/05/14 වෙනිදට පහත දිගුවෙන් Z පන්තියට එක්වන්න..

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: "No Stress, Just Success"
Streamline your Business operations without stress

Time: May 14, 2026 10.00AM Colombo

Join Zoom Meeting

https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304

Passcode: 123456

Address

Matara

Telephone

+94706250880

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Mulatiyana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Mulatiyana:

Shortcuts

Share