SED Pages Thihagoda

Call Directions Contact the business

SED Pages Thihagoda Small Business Development Division,District Secretariat Office Matara

2026.08.03.සහ 04 දෙදින පැවැත් වු ව්‍යපාර නිර්මාණකරනය වැඩසටහනෙ විශේෂ  අවස්ථා
19/08/2026

2026.08.03.සහ 04 දෙදින පැවැත් වු ව්‍යපාර නිර්මාණකරනය වැඩසටහනෙ විශේෂ අවස්ථා

ජුනි මස 26 වන දින පහලවිටියල බටහිර ග්‍රාමසංවර්ධන සමිති සාමාජිකයන් දැනවත් කරමින්....
19/08/2026

ජුනි මස 26 වන දින පහලවිටියල බටහිර ග්‍රාමසංවර්ධන සමිති සාමාජිකයන් දැනවත් කරමින්....

මැයි මස 26 වන දින පැවැත් වූ ගිණුම්කරනය හා පොත් තැබීමේ වැඩසටහනේ විශේෂ අවස්ථා.....
19/08/2026

මැයි මස 26 වන දින පැවැත් වූ ගිණුම්කරනය හා පොත් තැබීමේ වැඩසටහනේ විශේෂ අවස්ථා.....

මැයි 25 දින පැවැත් වූ සාරී ජැකට් මැසීම පිලිබද තාක්ෂණික පුහුණු වැඩසටහනේ විශේෂ අවස්ථා...
19/08/2026

මැයි 25 දින පැවැත් වූ සාරී ජැකට් මැසීම පිලිබද තාක්ෂණික පුහුණු වැඩසටහනේ විශේෂ අවස්ථා...

මැයි 25 දින පැවති මාසික අලෙව් පොළ
19/08/2026

මැයි 25 දින පැවති මාසික අලෙව් පොළ

30/07/2026
🔴 Business Creation Program 2026 🚀ඔබේ ව්‍යාපාර සිහිනය සැබෑ කරගැනීමට සුදුසුම අවස්ථාවක්!📌📅 දිනයන්: 2026 ජූලි මස 23 - 24📍 ස...
20/07/2026

🔴 Business Creation Program 2026 🚀
ඔබේ ව්‍යාපාර සිහිනය සැබෑ කරගැනීමට සුදුසුම අවස්ථාවක්!📌

📅 දිනයන්: 2026 ජූලි මස 23 - 24
📍 ස්ථානය: තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරය
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
💡 මෙම වැඩසටහනෙන් ඔබට ලැබෙන දේ:

✔ අලුත් ව්‍යාපාරික අදහසක් සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරය සහ දැනට සුළුවෙන් කරන ව්‍යාපාරය සාර්ථක කර ගන්නා ආකාරය. (ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග )
✔ අඩු ප්‍රාග්ධනයකින් ව්‍යාපාර සැලසුම් කිරීම
✔ නවීන තාක්ෂණය හා Digital Tools භාවිතයෙන් ව්‍යාපාර වර්ධනය
✔ රාජ්‍ය අනුග්‍රහය, ණය පහසුකම් සහ උපදේශන සේවාවන් ලබාගැනීම
✔ උදේ සහ සවස තේ ලබා දේ,දිවා ආහාරය රැගෙන ආ යුතුය
✔ සාර්ථකව වැඩසටහන අවසන් කරන්නන්ට වටිනා සහතිකයක් පිරිනැමේ.....
🔺 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචිය

🔥 ඔබේ අනාගත ව්‍යාපාරය අදම ආරම්භ කරන්න!
වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අය පහත link එකෙන් සම්බන්ධ වී 2026-07-21 දින ප.ව. 4 පෙර පැමිණීම සනාථ කරන්න.

https://forms.gle/GRNJxgPzZrMZjEDK7

විමසීම්-
ගයනි මිය - 0706250892 මහේෂිකා මිය- 0706250893
තිලිණ මයා - 0706250894
සුරේෂ් මයා -0706250861

සංවිධානය - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල

Entrepreneurship Development Program 2026-------------------------------------------------------🚀 ඔබේ ව්‍යාපාර ජීවිතයේ හ...
05/06/2026

Entrepreneurship Development Program 2026
-------------------------------------------------------
🚀 ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!

ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?

EDP 2026 සමඟින් දින 8ක් තුළ:

✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ මාර්කටින්, බ්‍රෑන්ඩින් සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න

🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා

📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්, අදම ලියාපදිංචි වන්න.

========================================

Entrepreneurship Development Program 2026
-----------------------------------------------------------------
🚀 This Could Be the Turning Point of Your Entrepreneurial Journey!

Already running a business but looking for the knowledge, strategies, and guidance to scale it further?

Join EDP 2026 and in just 8 days you will:

✅ Strengthen your entrepreneurial competencies
✅ Learn modern business growth strategies
✅ Master marketing, branding, and digital business skills
✅ Improve financial management and business model development
✅ Learn directly from industry experts and professionals

🎯 100% FREE Program
🎯 International-level training experience
🎯 Training value worth Rs. 150,000 per participant
🎯 Open to existing business owners aged 18–45

📈 Invest 8 days. Transform your mindset. Grow your business for years to come.

👉 Register now and secure your place!

Address

Matara

Telephone

+94706250894

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Thihagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Thihagoda:

Shortcuts

Share