Piyumi M Ruhunuhewa

Call Directions Contact the business

Piyumi M Ruhunuhewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Piyumi M Ruhunuhewa, Financial Consultant, Matara.
(2)

✨ I’m Piyumi Ruhunuhewa, a Financial Advisor & Branch Sales Manager.
🌱 I’m passionate about helping individuals make informed investment decisions and plan for a more secure financial future. 💼

09/10/2026

Memoirs ❤️

ජීවිතේ.. කිසිම තැනකදි පරදින්නෙපා..එක්කො, දින්නන නැත්තම්, ඉගෙන ගන්න. ! 💙🍃පොළොවෙ පය තියල ඉන්න.නමුත්, ඔබේ උස සෙරෙප්පු ඔබ යන...
07/10/2026

ජීවිතේ..
කිසිම තැනකදි පරදින්නෙපා..
එක්කො, දින්නන
නැත්තම්, ඉගෙන ගන්න. ! 💙🍃

පොළොවෙ පය තියල ඉන්න.
නමුත්, ඔබේ උස සෙරෙප්පු
ඔබ යන සෑම තැනකම රැගෙන යන්න. 🪻🩵

හිනාවෙන්න, "මිනිස්සුන්ට" නෙවෙයි,
"මිනිස්සු එක්ක" . 😊💙
ලස්සන එතකොට. ! 🩵💙🪻

Shout out to my newest followers! Excited to have you onboard! Thamil Thajeev, Sithum Perera, Tharu Weeramunasinghe, Uda...
01/10/2026

Shout out to my newest followers! Excited to have you onboard! Thamil Thajeev, Sithum Perera, Tharu Weeramunasinghe, Udara Jayaweera, Arun Saravan

01/10/2026
Good morning 🪻
27/09/2026

Good morning 🪻

🌸 80 දශකයේ අපි… 🌸80 දශකයේ ඉපදුණු අපි හරිම වාසනාවන්ත පරම්පරාවක්… 🥹❤️අපේ ළමා කාලය ගෙවුණේ අද වගේ හැමදේම අතේ තියෙන ලෝකයක නෙව...
25/09/2026

🌸 80 දශකයේ අපි… 🌸
80 දශකයේ ඉපදුණු අපි හරිම වාසනාවන්ත පරම්පරාවක්… 🥹❤️
අපේ ළමා කාලය ගෙවුණේ අද වගේ හැමදේම අතේ තියෙන ලෝකයක නෙවෙයි.
Internet, Smartphone, Social Media නැති කාලයක… 📵
Cassette පට, CD, , TV එකේ අපි ආසම Cartoon එක… 📺📼
අපි පොඩි කාලෙ mobile fone තිබුනෙ නෑ .90 ලමයි ඉපදුනාට පස්සෙ කාලෙක color display fone ආවෙත්.
ගමේ යාළුවො එක්ක එළියට බැහැලා සෙල්ලම් කරපු හැටි…
අම්මා කතා කරනකම් ගෙදර එන්න අකමැති වෙලා හිටපු හැටි… 🥹💕
එදා අපිට තිබුණේ සල්ලි වලට ගන්න බැරි තරම් වටිනා මතක…
වැස්සෙ තෙමිලා සෙල්ලම් කරපු දවස්,
පොඩි දෙයක් ලැබුණත් ලොකු සතුටක් දැනුණු දවස්,
යාළුවෙක් එක්ක බෙදාගෙන කාපු පුංචි කෑම එකක් පවා අද මතක් වෙද්දි හිත පිරෙනවා… 🥺❤️
කාලය ගෙවිලා අද අපිට bills, responsibilities, future plans එක්ක ජීවිතේ ගෙනියන්න වෙලා… 😔
එදා Calendar එකේ වයස අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනකම් බලාගෙන හිටපු අපි,
අද බලද්දි නොදැනීම අවුරුදු ගණනක් ගෙවිලා ගිහින්… ⏳🥹
ඒත් එක දෙයක් නම් වෙනස් වෙලා නෑ…
අපේ හිත ඇතුළේ තාමත් අර පුංචි 80s ළමයා ජීවත් වෙනවා. 🥹🤍
අද කොච්චර ලොකු වුණත්,
කොච්චර වගකීම් තිබුණත්,
ඉඳහිට හරි ඒ සුන්දර ළමා කාලයට ආපහු යන්න අපි හැමෝම කැමතියි… 🌸
80s Kids… අපේ ළමා කාලය ආයෙ කවදාවත් එන්නේ නැති වුණත්,
ඒ මතක නම් අපේ හිතෙන් කවදාවත් මැකෙන්නේ නෑ. 🥹❤️
ඔයාලගෙ මතක මොනාද?

නිතරම පොසිටිව් වයිබ්ස් දෙන, අනුන්ගෙ ඕපාදූප ගැන කෙයාර් නොකරන, තමන් වෙනුවෙන් මහන්සි වෙන ගමන් ලෝකයත් ලස්සන කරන්න උත්සාහ කරන...
24/09/2026

නිතරම පොසිටිව් වයිබ්ස් දෙන, අනුන්ගෙ ඕපාදූප ගැන කෙයාර් නොකරන, තමන් වෙනුවෙන් මහන්සි වෙන ගමන් ලෝකයත් ලස්සන කරන්න උත්සාහ කරන මිනිස්සු ඔයාගෙ වටේ ඉන්නවා කියන්නෙ ඔයාගෙ ජීවිතේ හරි ලස්සනයි කියන එක.

නෙගටිව් වයිබ්ස් වලින් පිරුණු හෝ ටොක්සික් ගතිය වැඩි මිනිස්සු නිතර ඇහැට කනට නොගැටෙන එක අපේ මානසික සෞඛ්‍යයට සෑහෙන හොඳයි.

වයස් සීමාවක් නැතුව ඉගෙන ගන්න, සිංදුවක්-පොතක්-ෆිල්ම් එකක් ගැන සංවාද කරන, කනට ඇහෙන ඕපදූපයක වුණත් දෙපැත්තක් තියෙනවා කියලා විශ්වාස කරන, නිතරම හොඳ වයිබ්ස් වලින් ඔලුව පුරවන මිනිස්සු ටිකක් ජීවිතේ අහළ පහළින් තියාගන්න.

වැඩියෙ නොහිතුවා වුණාට, වටපිටාවෙ ඉන්න මිනිස්සු අපේ මූඩ් එකට, අපේ සිතිවිලි වලට, කොටින්ම කිව්වොත් අපේ ජීවිතයට, ඉතා විශාල බලපෑමක් කරනවා...!!!

ඒ නිසා, ලස්සනට ජීවත් වෙන්න නම්,
ලස්සන මිනිස්සුන්ව ළඟින් තියාගන්න..🍃

Copied - Purple Vibes ✍️

Good Morning 🪻
21/09/2026

Good Morning 🪻

" Side effect නැති බෙහෙතක් නම් ඒ සොබාදහම ! 😌💚🍃
19/09/2026

" Side effect නැති බෙහෙතක් නම් ඒ සොබාදහම ! 😌💚🍃

19/09/2026

80's වගේ නේද? AI නෙවි ... ඇත්තට මේ...🙃

Address

Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778527941

Website

Alerts

Be the first to know and let us send you an email when Piyumi M Ruhunuhewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Piyumi M Ruhunuhewa:

Shortcuts

Share