Cakes by Nilu

Cakes by Nilu We do personalized cake designs to your choice and we do deliver around matara and akuressa area.

Golden wedding cake oneday workshop 👇👇👇අගෝස්තු මස 13 වන බ්‍රහස්පතින්දා  දින Academy of Cakes by Nilu මාතර ශාඛාවේ පැවැත්ව...
10/08/2026

Golden wedding cake oneday workshop 👇👇👇

අගෝස්තු මස 13 වන බ්‍රහස්පතින්දා දින Academy of Cakes by Nilu මාතර ශාඛාවේ පැවැත්වීමට නියමිත oneday Golden wedding cake workshop එක සදහා සහභාගී වීමට
077 5494840 අමතා ලියාපදිංචි වන්න.

🎂 අමුද්‍රව්‍ය අප විසින් සපයනු ලැබේ
🎂 පන්ති කාමරය තුල ප්‍රායෝගික පුහුණුව
🎂 එක්දින වැඩමුලුව
🎂 නිවැරදිව අමුද්‍රව්‍ය තෝරාගන්නා ආකාරය
🎂 මිලගනන් තීරණය කිරීම
🎂 අඩුවියදම් වෙඩින් කේක්

වැඩි විස්තර සදහා : 077 5494840

පාඨමාලාව පැවැත්වෙන ස්ථානය : පරන තංගල්ල පාර (10m පල්ලිය ලග සිට )

මෙහෙයවීම
W.G.Niluma Nadeeshani
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

Basic cake bking and decorating 2months course 👇👇
10/08/2026

Basic cake bking and decorating 2months course 👇👇

ජුලි මස නව කේක් පාඨමාලා ආරම්භය මාතර 👇Basic cake baking and decorating course ❤️NVQ ලබා ගැනීම සදහා විශය නිර්දේශය සකස් කර ...
05/08/2026

ජුලි මස නව කේක් පාඨමාලා ආරම්භය මාතර 👇
Basic cake baking and decorating course ❤️
NVQ ලබා ගැනීම සදහා විශය නිර්දේශය සකස් කර ඇත.

සති දින පාඨමාලාවන් (2 1/2 months)

⭕️1 කණ්ඩායම - අගෝස්තු මස 07 වන සිකුරාදා 9.00 - 12.30

සති අන්ත පාඨමාලාව

⭕️2 වන කණ්ඩායම- අගෝස්තු මස 15 වන සෙනසුරාදා 9.00-12.30

‼️ස්ථානය : පරන තංගල්ල පාර මාතර (පල්ලිය අසල)
Academy of cakes by Nilu හීදී

සාර්ථක ව්‍යවසායිකාවක් වන්න.......
එන්න අප හා සම්බන්ද වන්න.නව කේක් පාඨමාලාව මාතරදී ඔබ වෙනුවෙන් ....

basic Cake baking and decorating course : 2 months

ඔබ ආසම තැනකින් ජීවිතය අරඹන්න.... එය ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගන්න❤️❤️❤️

ඔබට කේක් සෑදීම සහ කේක් අයිසින් කිරීම පිලිබද මනා දැනුමක් ලබා දීමට කැමැත්තෙමු.ඔබගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවන් සදහා ඔබ අතින්ම ඉතා රසවත් සහ නිර්මාණශීලී කේක් නිර්මණයන් කරන ආකාරය පිලිබද නිවැරදිව සහ ඉතා සරලව ඉගනීමට අවස්තාව උදා වී ඇත.අපගේ ආයතනයේ විශේෂත්වය වන්නේ තනි තනිවම සියලුම කේක් නිර්මාණය කිරීමේ හැකියාව සැලැස්වීමයි.ඒ තුලින් ඔබට තනිවම ඕනෑම කේක් නිර්මාණයක් කිරීමට හැකි වීමයි.
මේ සදහා සම්බන්ධ වන ඔබට,
🎂මූලික දැනුමක් අවශ්‍ය නොවේ
🎂මුල සිට ඉතා සරලව ඉගැන්වීම් සිදුකරයි
🎂නවීන තාක්ෂණය උපයෝගි කරගෙන කේක් නිර්මනය කරනු ලැබේ
🎂වයස් භේදයකින් තොරව පාඨමාලාවට සම්බන්ධ විය හැක
🎂රැකියවක නියුතු , විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් සිසුන්ටද මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක
🎂ප්‍රායෝගික පුහුණු වන අවස්ථා වලදී ඔබට ගැටලුවක් වේනම් ඔනෑම වේලවක අප හා සම්බන්ධ වී ඒවා නිරාකරණය කර ගැනීමේ හැකියාව
🎂 පාඨමාලාව අවසානයේ කේක් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඔබට වටින සහතිකයක් පිරිනැමේ.
පාඨමාලා අන්තර්ගතය:
🌸කේක් සෑදීමේදී දැනුවත් විය යුතු මූලික කරුණු
🌸නිවැරදිව අමුද්‍රව්‍ය තෝරාගන්නා ආකාරය
🌸කේක් සෑදීමට අවශ්‍ය ටූල් වර්ග හදුන්වාදීම සහ භාවිතය
🌸කේක් සෑදීමේදී මතුවන ගැටලු ගන සාකච්ජා කිරීමට අවස්ථාව
🌸නොසල් හදුන්වාදීම සහ භාවිතය පිලිබද දැනුම ලබාදීම
🌸කේක් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික දැනුම
🌺පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්

වෘත්තීය කේක් නිර්මාණ ශිල්පිනයක් වන්න එන්න ඔබත් අප සමග එක්වන්න.

එක කණ්ඩායමක් සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් පමනක් ලියාපදිංචි කරන අතර
අපගේ whtazup අංකයට තොරතුරු යැවීමෙන් පසු ලියාපදිංචි කිරීම සිදු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.පහත සදහන් අංකයට අමතා වැඩි විස්තර ලබා ගන්න.

⭕️⭕️⭕️ වැඩි විස්තර දැනග ගැනීම සදහා whatzup වලින් පමනක් සම්බන්ද වන්න⭕️⭕️⭕️

පාඨමාලාව මෙහෙයවීම

කේක් නිර්මාණ ශිල්පීනී
W.G.නිලුමා නදීශනි
077 549 4840


05/08/2026
Basic cake baking and decorating course 👇
30/07/2026

Basic cake baking and decorating course 👇

Basic cake baking and decorating course 👇🌸Sunday class 👇
30/07/2026

Basic cake baking and decorating course 👇🌸
Sunday class 👇

Successfully completed golden wedding cake oneday workshop Matara 👇👇
30/07/2026

Successfully completed golden wedding cake oneday workshop Matara 👇👇

Basic cake baking and decorating course Matara 😍😍Chocolate drop cake lesson 👇👇👇
23/07/2026

Basic cake baking and decorating course Matara 😍😍
Chocolate drop cake lesson 👇👇👇

Golden wedding cake oneday workshop 👇👇👇ජූලි මස 28 වන අගහරුවාදා දින Academy of Cakes by Nilu මාතර ශාඛාවේ පැවැත්වීමට නියමි...
23/07/2026

Golden wedding cake oneday workshop 👇👇👇

ජූලි මස 28 වන අගහරුවාදා දින Academy of Cakes by Nilu මාතර ශාඛාවේ පැවැත්වීමට නියමිත oneday Golden wedding cake workshop එක සදහා සහභාගී වීමට
077 5494840 අමතා ලියාපදිංචි වන්න.

🎂 අමුද්‍රව්‍ය අප විසින් සපයනු ලැබේ
🎂 පන්ති කාමරය තුල ප්‍රායෝගික පුහුණුව
🎂 එක්දින වැඩමුලුව
🎂 නිවැරදිව අමුද්‍රව්‍ය තෝරාගන්නා ආකාරය
🎂 මිලගනන් තීරණය කිරීම
🎂 අඩුවියදම් වෙඩින් කේක්

වැඩි විස්තර සදහා : 077 5494840

පාඨමාලාව පැවැත්වෙන ස්ථානය : පරන තංගල්ල පාර (10m පල්ලිය ලග සිට )

මෙහෙයවීම
W.G.Niluma Nadeeshani
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

Address

Matara

Telephone

+94775494840

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by Nilu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share