10/12/2024
NVICON අපේ "තොරණ"
තොරණ් කර්මාන්තයේ නියෙලෙන ඔබ වෙනුවෙන්ම නිශ්පාදනය කර ඇති,පහසුවෙන්ම ඔබටම නිදහසේ ඔබටම බල්බ රටා සකසා ගන්න පුලුවන්, කොටින්ම කිව්වොත් රටා මවන්න පුලුවන්.මෙහි ඇති විශේෂිත TDP effect ක්‍රමය මගින් රටා තුල රටා දෙකක් මැවිය හැකියාව තිබෙනවා.තවද මෙය තුල රටා line 5000කට වඩා ගබඩා කරලා තියෙන්න පුලුවන්.වෙන කෙනෙකු හදපු රටාවක් උවද file එකක් විදියට මෙම පරිපතයට ඇතුලත් කරන්න පුලුවන්.මෙම පරිපතයෙ output 32 තියෙනවා ඒ කියන්නේ චැනල් 32ක්. 64 extend. ඒ වගෙම බල්බ් වල දිප්තිය පාලනය කරන්නත් ඔයාට පුලුවන්.ඒ කියන්නේ ටේල් එක කියන රාටාව දාන්න පුලුවන් .මෙම පරිපතය සඳහා වෙනම මුද්‍රකාංගයක් එ කියන්නේ software එකක් පරිගණකයක install කරගෙන දුක් විදින්න ඔනි නැ.පරිපතය තුලම ඔබට software එක inbuilt කරලාම එනවා.එකත් කිසිම කෙබලයක්,වයර් එකකින් සම්බන්ද කරන්න ඔනි නැ මේ පරිපතය සම්පුර්ණ wireless ඒ කියන්නේ wifi හරහා හසුරවන්න පුලුවන්.පරිගණකයක්ම අවශ්‍ය නැ wifi තියෙන ඔනැම os එකක් තියෙන දුරකතයකින් පරිගණකයකින් රටා හදන්න හසුරවන්න පුලුවන්.මේ පරිපතය තොරණ් වලට වගේම පහන් කූඩ, බල්බ් වියන්,බස් රථ අලංකායට වගේ එකි නොකි සෑම බල්බ් සම්බන්ද වැඩ කටයුත්තකට යොදා ගන්න පුලුවන්.ඒ වගේම කියන්න ඔනි මෙම පරිපතය pixle led සඳහා නෙවේ සකසලා තියෙන්නේ. 12v led සහ 230 බල්බ් සඳහා.ඔයාට මිලදි ගැනිමේදි software එක සහිත control පරිපතය වෙනමද software එක සහිත 32 චැනල් පරිපතය වෙනමද මිලදි ගන්න පුලුවන්. මිලදි ගැනමට සහා වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකයට කතා කරන්න
0770 564364