Dream Builders'

Dream Builders' Houses design and construction work

අප ආයතනය විසින් ඉදිකිරිම් කටයුතු කරගෙන යනු ලබන ස්ථාන සඳහා පහත දැක්වෙන අය ඉක්මනින් අවශ්‍යයි. 0712030333/0767599824
13/06/2025

අප ආයතනය විසින් ඉදිකිරිම් කටයුතු කරගෙන යනු ලබන ස්ථාන සඳහා පහත දැක්වෙන අය ඉක්මනින් අවශ්‍යයි. 0712030333/0767599824

Amazing! 😍😍
27/11/2024

Amazing! 😍😍

These Are Blessings🙏🙏That Make The.....Dream🌋Of A....Sweet Home🏘️Come True....♣️Happy🎆🎆New🎇🎇Year✨️✨️✨️ Dream Builders Co...
13/04/2024

These Are Blessings🙏🙏
That Make The.....
Dream🌋
Of A....
Sweet Home🏘️
Come True....♣️
Happy🎆🎆
New🎇🎇
Year✨️✨️✨️
Dream Builders Constructions.....🛂🛂

අධි වේග මාර්ගයේ පින්නදූව පිටවුමට විනාඩි  2කින්ද ගාල්ල නගරයට විනාඩි 5කින්ද ලඟාවිය හැකි, වලහන්දූවෙන් පර්චස් 85 ක අගනා ඉඩමක...
01/04/2024

අධි වේග මාර්ගයේ පින්නදූව පිටවුමට විනාඩි 2කින්ද ගාල්ල නගරයට විනාඩි 5කින්ද ලඟාවිය හැකි, වලහන්දූවෙන් පර්චස් 85 ක අගනා ඉඩමක්.
🌴 සියලු ප්‍රධාන පාසල් වලට කරාපිටිය රෝහලට විනාඩි 10 කට අඩුකාලයකදී ලඟා විය හැකිය.
ඉඩම් මිල ඉහල යමින් පවතින කාලයක ගාලු නගරයට ආසන්නයෙන් ලක්ෂ 6.5කට පර්චසයක් මිල දී ගත හැකි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
🌴 සංචාරක ආකර්ෂණය ඇති ගාලු නගරයේ විලාවක් හෝ ව්‍යාපාරික ස්ථානයක් හෝ ඔබේ නිවස තැනීමට නිස්කලංක බිමකි. 🌴බෑවුම් සහිත, ස්වභාවික බැවුම වෙනස් නොකල බිමක් හෙයින් නිවාස ඉදිකිරීමේදී බිම් සැකසුම් වියදමකින් තොරව සිදු කල හැකිය.
🌴 වැසි ජල වහනය සඳහා කානු පද්ධතියක් සකසා ඇති හෙයින් ජලය රැස් වීමේ අවධානමක් නොමැත.
🌴තෙකලා විදුලිය හා නල ජල පහසුකම්. 🌴 අඩි 12 පලල ප්‍රවේශ මාර්ගය. 🌴 නිරවුල් සින්නක්කර ඔප්පු
🌴 071- 44 34 866
ගැනුම් කරුවන් පමනක් අමතන්න.

2024 😊😊😊
31/12/2023

2024 😊😊😊

අප ආයතනය විසින් ඉදිකරමින් පවතින මෙම ව්‍යාපෘතියේ පළමු මහල සැටලින් ගසා කොන්ක්‍රීට් කිරීම සිදු කරන  වැඩ කොටසක් මේ සඳහා අප ආ...
23/09/2023

අප ආයතනය විසින් ඉදිකරමින් පවතින මෙම ව්‍යාපෘතියේ පළමු මහල සැටලින් ගසා කොන්ක්‍රීට් කිරීම සිදු කරන වැඩ කොටසක් මේ සඳහා අප ආයතනය විසින් ready mix concrete යොදා කොන්ක්‍රීට් කිරීම සිදුකරයි ඒ සඳහා මෙහි විශේෂිතම හේතුව වන්නේ කොන්ක්‍රීට් වල
ප්‍රමිතිය ඉතා උසස් වීම හා මේ දින වල ඇතිවී තිබෙන සිමෙන්ති සොයා ගැනීමේ ගැටලුව නිසා පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට නොහැකිවීම ආදී දෑ මඟහරවා ගත හැක.
:-) ඔබටත් ඔබ ඉදිකරමින් පවතින සිහින නිවහන ඉතා හොඳ ප්‍රමිතියකින් යුතුව ඉටු කරවා ගැනීමට අවශ්‍යද ?
:-) අදම අප හා එක්වන්න... අප ආයතනයේන් සේවාවන් රැසක්... ආයතනය සමඟ එක්වී ඔබගේ අවශ්‍යතාවයන් විශ්වාසදායී ලෙස වගකිමකින් යුතුව ඉටු කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.. On going Project : Sepalee Stos Building project iriyathota
Dream Builders 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 🏡️🏠️🏘️
☎️ 𝟬𝟳6 75 99 824 (𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽)
📱 𝟬71 20 30 333

Beautiful House Design 😍😍
07/06/2023

Beautiful House Design 😍😍

Flowing Green
04/06/2023

Flowing Green

Woodworking ideas 💡❤️
04/06/2023

Woodworking ideas 💡❤️

04/06/2023

Address

Matara

Telephone

+94714680286

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Builders' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share