Hiru electronic

Hiru electronic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiru electronic, Business service, Kotiyakubura, Mattamagoda.

අපේ සේවාවන් 🧰👇
• LED / CRT TV Repair
• Audio / Sound System Repair
• Smart Phone Repair
• DVD Player Repair
• CCTV Wiring & Repair
• Vehicle Wiring & Repair 🚗
• House Wiring & Electrical Works 🏠
& Others

📞 070 555 5498
078 555 5498

Call 😃
02/08/2026

Call 😃

29/07/2026

🔧🚗 ඔන්න අපි ඒ වැඩෙත් සාර්ථකව ඉවර කළා! ✅⚡

තවත් Full Vehicle Wiring Project එකක් සාර්ථකව නිම කළා.
පිරිසිදු වැඩක්, ආරක්ෂිත Wiring එකක්, සහ විශ්වාසදායක නිමාවක් තමයි අපේ පොරොන්දුව. 💯

ඔබගේ වාහනයේ,
✅ Full Vehicle Wiring
✅ Electrical Fault Finding
✅ Lighting System Installation
✅ Audio & Sound System Wiring

සියලුම Electrical වැඩ Hiru Electronic වෙත විශ්වාසයෙන් භාර දෙන්න.

📩 Inbox කරන්න
📞 අදම අමතන්න

sithum Geeshan thankyou brother❤️

Hard working🥵 from Buththala
09/07/2026

Hard working🥵 from Buththala

15/06/2026

Electrical Electroinic පාඩම් කරලා කරන්න පුලුවන් විෂයක් නෙමේ අත් දැකීමෙන් ඉගන ගන්න ඕනි දෙයක් 😃

🛠️ Repair Completed | 12-Channel Network SwitchTroubleshooting ✔️Component-Level Repair ✔️Testing & Verification ✔️Equip...
04/06/2026

🛠️ Repair Completed | 12-Channel Network Switch
Troubleshooting ✔️
Component-Level Repair ✔️
Testing & Verification ✔️

Equipment restored to full working condition.

iOS 26.5 update එකෙන් පස්සේ සමහර iPhone භාවිතා කරන අයගේ battery ඉක්මනින් බහිනවා කියලා කියනව මෙන්න 80% වලින් පහල තියෙන අය...
31/05/2026

iOS 26.5 update එකෙන් පස්සේ සමහර iPhone භාවිතා කරන අයගේ battery ඉක්මනින් බහිනවා කියලා කියනව මෙන්න 80% වලින් පහල තියෙන අයට මේක ගොඩක් දැනෙයි

Musical show කියන්නේ සිංදු විතරක්ම නෙමේ ඔන්න ඔයාලගෙත් වැඩැක් එහෙම තියේනම් sound & lighting වලට අපට කතා කරන්න
02/03/2026

Musical show කියන්නේ සිංදු විතරක්ම නෙමේ
ඔන්න ඔයාලගෙත් වැඩැක් එහෙම තියේනම් sound & lighting වලට අපට කතා කරන්න

15/02/2026

පංති කාමරෙන් පටන් ගත්ත ගමන… අද Worksite එකේ, Stage වල 🛠️✨
අද මම කරන ජොබ් එකේ සාර්ථකත්වේ පිටුපස ඉන්නෙ මගේ ගුරුවරු… සහ මගේ කැපවීම, උනන්දුව. මත 👨‍🏫❤️

ඉස්සර Musical Show එකක් බලන්න ගිහින් ඉස්සරහට වෙලා අත්පුඩි ගහල නටපු මම,
අද ඒම Stage එකේ Lights Control කරනවා. 💡🎶

‘හිතන්න… උත්සාහ කරන්න…’ කියලා විශ්වාසය දීපු එක ගුරෙක් නිසා
අද මම මෙතන.

I Phone 6s Battry Replacement  Done📌
10/02/2026

I Phone 6s Battry Replacement Done📌

02/02/2026

Repair කරන විදිහත් ආතල් වුණාම 😜🔧

Address

Kotiyakubura
Mattamagoda

Opening Hours

Monday 08:00 - 06:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 06:00
Thursday 08:00 - 06:00
Friday 08:00 - 06:00
Saturday 08:00 - 06:00
Sunday 08:30 - 06:30

Alerts

Be the first to know and let us send you an email when Hiru electronic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share