Jayasinghe Industries

Jayasinghe Industries JPI is a Sri Lankan plastic packaging provider serving food & beverage, healthcare, personal care, industrial, and poultry sectors.

ISO/FSSC-certified systems and decades of experience support scalable packaging solutions.

Markets change. Brands evolve. Packaging needs to keep up.At JPI, we help Sri Lankan brands stay flexible with reliable ...
25/08/2026

Markets change. Brands evolve. Packaging needs to keep up.

At JPI, we help Sri Lankan brands stay flexible with reliable plastic packaging solutions built for changing needs.

From custom designs to advanced manufacturing and quality controlled processes, every solution is created to deliver consistency, efficiency, and confidence.

Adapt faster. Deliver smarter.

වෙළඳපොළ නිරතුරුවම වෙනස් වේ. සන්නාමයන් වර්ධනය වේ. ඊට සමගාමීව ඔබේ ඇසුරුම්කරණයද අනුගත විය යුතුමයි.

වෙනස්වන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නිර්මාණය කළ විශ්වාසදායී ප්ලාස්ටික් ඇසුරුම් විසඳුම් සමඟින්, ශ්‍රී ලාංකේය සන්නාමයන්ට වඩාත් නම්‍යශීලීව (flexible) ඉදිරියට යාමට JPI අපි සහාය වන්නෙමු.

ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි සකසන ලද විශේෂිත නිර්මාණවල සිට, නවීන නිෂ්පාදන තාක්ෂණයන් සහ දැඩි තත්ත්ව පාලන ක්‍රියාවලීන් දක්වා; අපගේ සෑම විසඳුමක්ම නිර්මාණය කර ඇත්තේ අඛණ්ඩ ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙනි.

වෙනසට වේගයෙන් අනුගත වන්න. වඩාත් ඥානාන්විතව වෙළඳපොළට පිවිසෙන්න.

Starting small shouldn’t limit your brand. JPI provides customised packaging solutions for personal care products  from ...
19/08/2026

Starting small shouldn’t limit your brand. JPI provides customised packaging solutions for personal care products from bottles and jars to tubes and dispensers. With decades of experience and advanced in house capabilities, we deliver precision, consistency, and quality every step of the way.
JPI your partner in innovative, reliable packaging.

Call us on +94 77 324 4446

කුඩා ආරම්භයක් කිසිවිටෙකත් ඔබේ සන්නාමයේ ඉදිරි ගමනට සීමාවක් නොවිය යුතුයි.
පුද්ගලික සත්කාරක නිෂ්පාදන (personal care products) සඳහා ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි සකසන ලද විශේෂිත ඇසුරුම්කරණ විසඳුම් JPI විසින් ලබා දෙයි. බෝතල්, භාජන (jars), ටියුබ් මෙන්ම ඩිස්පෙන්සර් (dispensers) දක්වා වූ පුළුල් නිෂ්පාදන පෙළක් ඒ අතර වේ.
දශක ගණනාවක පළපුරුද්ද සහ අප ආයතනය සතු නවීන තාක්ෂණික පහසුකම් සමඟින්, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරකදීම ඉහළම නිරවද්‍යතාවය, අඛණ්ඩ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අපි ඔබට ලබා දෙන්නෙමු. JPI - නවෝත්පාදක සහ විශ්වාසදායී ඇසුරුම්කරණයේ ඔබේ සහකරු.

අප අමතන්න: +94 77 324 4446

Behind every consistent package is a combination of technology, expertise, and attention to detail.At JPI, advanced manu...
15/08/2026

Behind every consistent package is a combination of technology, expertise, and attention to detail.

At JPI, advanced manufacturing capabilities and skilled teams work together to deliver reliable packaging solutions built for quality, precision, and consistency.

Technology drives performance. Experience ensures reliability.

සෑම නිසි ප්‍රමිතියකින් යුත් ඇසුරුමක් පිටුපසම තාක්‍ෂණය, විශේෂඥ දැනුම සහ සෑම සුළු කරුණක් කෙරෙහිම දක්වන සූක්ෂම අවධානය මනාව මුසුවී ඇත.

JPI හි නවීන නිෂ්පාදන හැකියාවන් සහ පළපුරුදු කාර්ය මණ්ඩලය එක්ව, ගුණාත්මකභාවය, නිරවද්‍යතාවය සහ අඛණ්ඩ ප්‍රමිතිය වෙනුවෙන්ම නිර්මාණය වූ විශ්වාසදායී ඇසුරුම්කරණ විසඳුම් ඔබට ලබා දීමට කටයුතු කරයි.

තාක්‍ෂණය මඟින් ඉහළ ක්‍රියාකාරීත්වයත්, පළපුරුද්ද මඟින් විශ්වාසනීයත්වයත් අපි තහවුරු කරන්නෙමු.

Every product deserves packaging that performs.From bottles and caps to customised solutions, JPI delivers reliable pack...
11/08/2026

Every product deserves packaging that performs.

From bottles and caps to customised solutions, JPI delivers reliable packaging designed for protection, consistency, and quality so your products reach customers exactly as intended.

Call us on +94 77 324 4446

සෑම නිෂ්පාදනයක් සඳහාම ඊටම සරිලන, ඉහළම ක්‍රියාකාරීත්වයක් සහිත ඇසුරුමක් හිමිවිය යුතුමයි.

බෝතල් සහ පියන් වල සිට ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි සකසන ලද විශේෂිත විසඳුම් දක්වා, JPI වෙතින් ඔබට අතිශය විශ්වාසදායී ඇසුරුම්කරණයක් ලබා දෙයි. ඉහළම ආරක්ෂාව, අඛණ්ඩ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සහතික කරන අපගේ ඇසුරුම් මඟින්, ඔබේ නිෂ්පාදන ඔබ අපේක්ෂා කරන ඒ උසස් තත්ත්වයෙන්ම පාරිභෝගිකයින් වෙත ගෙන යාමට ඔබට හැකියාව ලැබේ.

අප අමතන්න: +94 77 324 4446

🇱🇰️

07/08/2026

Precision is built into every step.

From moulding and printing to final quality checks, every bottle, jar, container, cap, and closure is produced with consistency and care.

Same standard. Every batch.

අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරකදීම ඉහළම නිරවද්‍යතාවය තහවුරු කර ඇත.

හැඩගැන්වීමේ සහ මුද්‍රණයේ සිට අවසන් තත්ත්ව පරීක්ෂාව දක්වා; අපගේ සෑම බෝතලයක්ම, භාජනයක්ම, බහාලුමක්ම සහ පියනක්ම නිෂ්පාදනය කරන්නේ දැඩි සැලකිල්ලකින් සහ අඛණ්ඩ ප්‍රමිතියකින් යුතුවයි.

සෑම නිෂ්පාදන කාණ්ඩයකම, ඇත්තේ එකම ප්‍රමිතියක්.

Before your customers interact with your product, your packaging makes the first impression. JPI delivers seamless, trus...
04/08/2026

Before your customers interact with your product, your packaging makes the first impression. JPI delivers seamless, trusted, and brand reflective packaging from concept to shelf-ready solutions, all under one roof.

පාරිභෝගිකයින් ඔබේ නිෂ්පාදනය අත්හදා බැලීමට පෙර, ඔවුන්ගේ පළමු ආකර්ෂණය දිනා ගන්නේ එහි ඇසුරුමයි.

JPI වෙතින් ඔබට විශ්වාසදායී සහ ඔබේ සන්නාමයේ වටිනාකම මනාව නිරූපණය කරන විශිෂ්ට ඇසුරුම්කරණ විසඳුම් ලබා දෙයි. මූලික සැලසුමේ සිට වෙළඳපොළට සුදුසු නිමි ඇසුරුමක් දක්වා වූ සියලුම සේවාවන් දැන් එකම වහලක් යටින්.

04/07/2026

This is where it starts. Decades of production. One consistent standard. JPI Plastic, Sri Lanka's trusted packaging partner for food, personal care, pharmaceuticals, and more.

100 bottles or 100,000. At JPI, consistency is the baseline. Every batch meets the same quality, precision, and reliabil...
02/07/2026

100 bottles or 100,000. At JPI, consistency is the baseline. Every batch meets the same quality, precision, and reliability your brand depends on.

Quality at JPI isn’t just a department, it’s how we operate. Every product undergoes thorough checks to ensure it meets ...
30/06/2026

Quality at JPI isn’t just a department, it’s how we operate. Every product undergoes thorough checks to ensure it meets our high standards.

JPI delivers precision, reliability, and unmatched consistency across every product. Our custom molds are crafted to you...
26/06/2026

JPI delivers precision, reliability, and unmatched consistency across every product. Our custom molds are crafted to your exact specifications, ensuring your brand stands out with flawless, high quality packaging.

Address

Kaluthara Road, Welimanana
Matugama
12100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94770093912

Alerts

Be the first to know and let us send you an email when Jayasinghe Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jayasinghe Industries:

Shortcuts

Share