Jayasinghe Industries

Call Directions Website Contact the business

Jayasinghe Industries JPI is a Sri Lankan plastic packaging provider serving food & beverage, healthcare, personal care, industrial, and poultry sectors.

ISO/FSSC-certified systems and decades of experience support scalable packaging solutions.

Effective FMCG packaging does more than hold a product. It protects what’s inside, works for the customer, moves efficie...
13/10/2026

Effective FMCG packaging does more than hold a product. It protects what’s inside, works for the customer, moves efficiently through the supply chain, supports growth, and helps your brand stand out on shelf. At JPI, we develop packaging around the needs of the product and the business behind it.

සාර්ථක පාරිභෝගික භාණ්ඩයක ඇසුරුම්කරන කාර්ය එම භාණ්ඩය අඩංගු කර තබා ගැනීමට වඩා බොහෝ වැඩිය. එය ඇතුළත ඇති භාණ්ඩය ආරක්ෂා කරන අතරම පාරිභෝගිකයන්ට එම භාණ්ඩය හැසිරවීමේ පහසුව ගෙන දෙයි. වෙළඳසැල් රාක්ක මත එහි වෙළඳ නාමය මනාව ප්‍රදර්ශනය කිරීම මගින් එම වෙළඳ නාමය ප්‍රවර්ධනයට උපකාරි වේ. අප ආයතනයේ අපි භාණ්ඩ ඇසුරුම් නිර්මාණය කරන්නේ එම නිෂ්පාදනයේ සහ ඒ පිටුපස ඇති ව්‍යාපාරයේ අවශ්‍යතා ගැන මනා අවබෝධයකින් යුතුවයි .

Producing more should never mean paying less attention to consistency. Behind every production run are controlled proces...
08/10/2026

Producing more should never mean paying less attention to consistency. Behind every production run are controlled processes, the right machinery and quality checks designed to keep packaging performance consistent from unit to unit. At JPI, scale and quality work together.

මහා පරිමාණයෙන් ඇසුරුම්කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීම, එම නිෂ්පාදනයේ ගුණාත්මක තත්වය බාල වීමට කිසිවිටෙක හේතුවක් නොවිය යුතුය. සෑම නිෂ්පාදන ක්‍රියාවලියක් පිටුපසම පාලිත ක්‍රියාවලීන්, නිවැරදි යන්ත්‍රෝපකරණ සහ ඇසුරුම්කරණයේ කාර්යසාධනය එක් ඒකකයක සිට තවත් ඒකකයක් දක්වා ගුණාත්මක තත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා නිර්මාණය කරන ලද තත්ත්ව පරීක්ෂාවන් පවතී. JPI හි, ඒකක ඇණවුම් පරිමාණය මෙන්ම ගුණාත්මකභාවය සම සේ පවත්වාගෙන යයි.

Precision is powered by the people behind the process.At JPI, skilled teams and advanced manufacturing work together to ...
25/09/2026

Precision is powered by the people behind the process.

At JPI, skilled teams and advanced manufacturing work together to deliver reliable packaging solutions with quality, consistency, and attention to detail.

Built with expertise. Delivered with precision.

විශ්වාසනීය ඇසුරුම් විසඳුමක් පිටුපස සිටින්නේ නිරවද්‍යතාවයට කැපවූ කණ්ඩායමකි.

JPI හි, දක්ෂ වෘත්තීයවේදීන් සහ උසස් නිෂ්පාදන ක්‍රියාවලි එකට ක්‍රියා කරමින් සෑම ඇසුරුමක්ම අවශ්‍ය ගුණාත්මක තත්ව, ගුණාත්මක ඒ්කාකාරීත්වය, සහ කාර්ය සාධන ප්‍රමිතීන් පුරනය කරන බව තහවුරු කරයි.

ඉහළ නිරවද්‍යතාවයේ රහස එය පිටුපස ඇති ප්‍රවීණත්වයයි.

21/09/2026

Every product has unique packaging requirements.

At JPI, we deliver customisable packaging solutions designed for different personal care applications combining precision manufacturing, technical expertise, and reliable production capabilities.

Built around your product. Made with precision.

සෑම නිෂ්පාදනයකටම සුවිශේෂි ඇසුරුම් අවශ්‍යතා තිබේ.

JPI හි අප, විවිධ පුද්ගලික සත්කාර යෙදුම් සඳහා ඇති සුවිශේෂී අවශ්‍යතාවන්වලට විසඳුම් ලබාදෙන්නේ නිරවද්‍ය නිෂ්පාදනය, උසස් තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය නිෂ්පාදන ක්‍රමවේදයන් එක් කරමින්ය.

ඔබගේ නිෂ්පාදනයේ සුවිශේෂී අවශ්‍යතා අනුව උපරිම නිරවද්‍යතාවයෙන් නිර්මාණය කර ඇත.

Precision, technology, and expertise come together to create reliable packaging solutions.At JPI, advanced manufacturing...
18/09/2026

Precision, technology, and expertise come together to create reliable packaging solutions.

At JPI, advanced manufacturing capabilities, modern machinery, and skilled teams deliver packaging solutions built for quality, consistency, and diverse industry requirements.
Built with technology. Driven by expertise.

විශ්වාසනීය ඇසුරුම් විසඳුමක් පිටුපස සිටින්නේ නිරවද්‍යතාවය සහ කාර්ය සාධනය වෙනුවෙන්ම නිර්මාණය කළ උසස් තාක්ෂණික පහසුකම් සහිත කර්මාන්තශාලවකි.

JPI හි, උසස් නිෂ්පාදන හැකියාවන්, නවීන යන්ත්‍රෝපකරණ, සහ ප්‍රවීණ දැනුම සහ කුසලතාවන් හෙබි ශිලීපීන් එකට ක්‍රියා කරමින් විවිධ කර්මාන්ත අවශ්‍යතා සඳහා සැමවිටම උසස් තත්වයක් ඇති අසමසම ඇසුරුම් විසඳුම් ලබා දෙයි.

විශිෂ්ට තාක්ෂණයෙන් සහ ශිල්පීය දැනුමෙන් ඔබට අසමසම විසඳුම්

At JPI, advanced manufacturing and quality-focused processes ensure reliable packaging performance, repeatable quality, ...
14/09/2026

At JPI, advanced manufacturing and quality-focused processes ensure reliable packaging performance, repeatable quality, and scalable production.

Through precision engineering, controlled processes, and technical expertise, we deliver packaging solutions designed to meet industry requirements.

Built with precision.

දහස් ගණනක් ඒකක නොවෙනස්වන විශිෂ්ට ප්‍රමිතියකින්.

JPI හි, උසස් නිෂ්පාදන ක්‍රමවේද සහ ගුණාත්මකභාවය මත අවධානය යොමු කළ ක්‍රියාවලි මඟින් විශ්වාසනීය ඇසුරුම් කාර්ය සාධනය, නැවත නැවතත් අත්කර ගත හැකි ගුණාත්මකභාවය, සහ විශාල පරිමාණයට පුළුල් කළ හැකි නිෂ්පාදන හැකියාවන් තහවුරු කරයි.

JPI හි අප, උසස් නිෂ්පාදන ක්‍රමවේද සහ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සඳහා නියමිත ක්‍රියාවලි අනුගමනය කරන නිසා සැමවිටම විශ්වාසනීය, උසස් තත්වයෙන් යුතු නිෂ්පාදන තහවුරු කර ගැනීමට හැකි වන අතර විශාල පරිමාණවලට පවා නිෂ්පාදන කිරීමේ හැකියාව අපට ඇත.

සෑම ඒ්කකයක්ම ඉහළම නිරවද්‍යතාවයෙන් ගොඩනඟා ඇත.

Different products require different packaging approaches.At JPI, we use advanced moulding technologies to create packag...
11/09/2026

Different products require different packaging approaches.

At JPI, we use advanced moulding technologies to create packaging solutions designed for different applications from precise components to durable containers.

Different processes. One reliable packaging partner.

විවිධ නිෂ්පාදන සඳහා විවිධ ඇසුරුම් ක්‍රම අවශ්‍ය වේ.

JPI හි, අප භාවිතා කරන්නේ උසස් අච්චු සැදීමේ තාක්ෂණයන් වන අතර එය නිරවද්‍ය කොටස් සිට දෘඪ බහාලුම් දක්වා විවිධ යෙදුම් සඳහා නිර්මාණය කළ ඇසුරුම් විසඳුම් සෑදීමට උපකාරී වේ.

විවිධ ක්‍රියාවලි. එක් විශ්වාසනීය ඇසුරුම් හවුල්කරුවෙක්.

Packaging designed around your product needs.From bottles and containers to caps and closures, JPI delivers customised p...
07/09/2026

Packaging designed around your product needs.

From bottles and containers to caps and closures, JPI delivers customised packaging solutions built with precision, reliability, and advanced manufacturing expertise.

One partner. Every packaging need.

ඔබගේ නිෂ්පාදන අවශ්‍යතා මත පදනම් වූ ඇසුරුම් නිර්මාණය කිරීම.

ප්ලාස්ටික් බෝතල් සහ බඳුන් සිට ප්ලාස්ටික් පියන් සහ වෙනත් වැසුම් දක්වා, සියලු ඇසුරුම් විසදුම් නියමිත නිරවද්‍යතාවයෙන්, ඉහල විශ්වාසනීයභාවයකින් සහ උසස් නිෂ්පාදන කාර්මික පලපුරුද්ද මත පදනම් ව JPI විසින් සපයනු ලැබේ.
සියලුම ඇසුරුම් අවශ්‍යතාවන් එකම තැනකින්.

Markets change. Brands evolve. Packaging needs to keep up.At JPI, we help Sri Lankan brands stay flexible with reliable ...
25/08/2026

Markets change. Brands evolve. Packaging needs to keep up.

At JPI, we help Sri Lankan brands stay flexible with reliable plastic packaging solutions built for changing needs.

From custom designs to advanced manufacturing and quality controlled processes, every solution is created to deliver consistency, efficiency, and confidence.

Adapt faster. Deliver smarter.

වෙළඳපොළ නිරතුරුවම වෙනස් වේ. සන්නාමයන් වර්ධනය වේ. ඊට සමගාමීව ඔබේ ඇසුරුම්කරණයද අනුගත විය යුතුමයි.

වෙනස්වන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නිර්මාණය කළ විශ්වාසදායී ප්ලාස්ටික් ඇසුරුම් විසඳුම් සමඟින්, ශ්‍රී ලාංකේය සන්නාමයන්ට වඩාත් නම්‍යශීලීව (flexible) ඉදිරියට යාමට JPI අපි සහාය වන්නෙමු.

ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි සකසන ලද විශේෂිත නිර්මාණවල සිට, නවීන නිෂ්පාදන තාක්ෂණයන් සහ දැඩි තත්ත්ව පාලන ක්‍රියාවලීන් දක්වා; අපගේ සෑම විසඳුමක්ම නිර්මාණය කර ඇත්තේ අඛණ්ඩ ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙනි.

වෙනසට වේගයෙන් අනුගත වන්න. වඩාත් ඥානාන්විතව වෙළඳපොළට පිවිසෙන්න.

Starting small shouldn’t limit your brand. JPI provides customised packaging solutions for personal care products  from ...
19/08/2026

Starting small shouldn’t limit your brand. JPI provides customised packaging solutions for personal care products from bottles and jars to tubes and dispensers. With decades of experience and advanced in house capabilities, we deliver precision, consistency, and quality every step of the way.
JPI your partner in innovative, reliable packaging.

Call us on +94 77 324 4446

කුඩා ආරම්භයක් කිසිවිටෙකත් ඔබේ සන්නාමයේ ඉදිරි ගමනට සීමාවක් නොවිය යුතුයි.
පුද්ගලික සත්කාරක නිෂ්පාදන (personal care products) සඳහා ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි සකසන ලද විශේෂිත ඇසුරුම්කරණ විසඳුම් JPI විසින් ලබා දෙයි. බෝතල්, භාජන (jars), ටියුබ් මෙන්ම ඩිස්පෙන්සර් (dispensers) දක්වා වූ පුළුල් නිෂ්පාදන පෙළක් ඒ අතර වේ.
දශක ගණනාවක පළපුරුද්ද සහ අප ආයතනය සතු නවීන තාක්ෂණික පහසුකම් සමඟින්, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරකදීම ඉහළම නිරවද්‍යතාවය, අඛණ්ඩ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අපි ඔබට ලබා දෙන්නෙමු. JPI - නවෝත්පාදක සහ විශ්වාසදායී ඇසුරුම්කරණයේ ඔබේ සහකරු.

අප අමතන්න: +94 77 324 4446

Address

Kaluthara Road, Welimanana
Matugama
12100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94770093912

Alerts

Be the first to know and let us send you an email when Jayasinghe Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jayasinghe Industries:

Shortcuts

Share