SED Pages Mawanella

Call Directions

SED Pages Mawanella ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඔබගේ නිශ්පාදිත ආලෙවි කර ගැනීම

13/10/2026

🆓Business Online Free Webinar Series - 2026
Session 35

🌿 Go Green, Go Circular & Grow Smart! ♻️

අපද්‍රව්‍ය අවම කරමු. වටිනාකම වැඩි කරමු. ව්‍යාපාරය දියුණු කරමු.

තිරසාර ව්‍යාපාරයක් ගොඩනැගීම යනු පරිසරය සුරැකීම පමණක් නොව, වියදම් අවම කරමින් කාර්යක්ෂමතාව සහ ව්‍යාපාරික වටිනාකම ඉහළ නැංවීම ද වේ. 🌱
මේ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමට මෙවර Business Online Free Webinar Series වැඩසටහන සමඟ එක්වන්න!

🎯 මෙම සැසිය තුළින් :

✅ තිරසාරභාවය සහ Circular Economy සංකල්පය පිළිබඳ අවබෝධය
✅ ව්‍යාපාරයේ අපද්‍රව්‍ය, අනවශ්‍ය වියදම් සහ සම්පත් නාස්තිය හඳුනාගැනීම
✅ Reduce → Reuse → Repair → Recover → Recycle ක්‍රමවේදයන් ව්‍යාපාරයට යොදාගැනීම
✅ පරිසර හිතකාමී ක්‍රියාමාර්ග තුළින් පිරිවැය අඩු කර ඵලදායිතාව ඉහළ නැංවීම
✅ පරිසර හිතකාමී නිෂ්පාදන සහ ඇසුරුම්කරණ ක්‍රම පිළිබඳ දැනුම ලබාගැනීම

💡 ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ දැනුම, අත්දැකීම් සහ මඟපෙන්වීම සමඟින්...

🎙️ විශේෂ සම්පත්දායක: Mr. Janaka Wijesekara
Chartered Environmental Professional | Sustainability Strategist | Environment Specialist
(වසර 20කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත පරිසර වෘත්තිකයෙකුගේ දැනුම, අත්දැකීම් සහ මඟපෙන්වීම සමඟින් තිරසාර ව්‍යාපාරික ක්‍රමවේද පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරගැනීමට මෙය වටිනා අවස්ථාවකි.)

📅 දිනය: ඔක්තෝබර් 15
⏰ වේලාව: පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා
📍 මාධ්‍යය: Facebook Live, SED BUREAU
🎁 සහභාගීත්වය: නොමිලේ

💚 අපද්‍රව්‍ය අවම කරමු. පිරිවැය පාලනය කරමු. සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමු. තිරසාර අනාගතයක් උදෙසා අපේ ව්‍යාපාර දියුණු කරමු!

🌍 Go Green. Think Circular. Grow Smart! 💚

අපගේ මෙවැනි වැඩසටහන් සමඟ එකතු වෙන්න පහත සඳහන් WhatsApp group එකට Join වෙන්න.
https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම Business Online Free Webinar Series වැඩසටහනේ සබැඳිය සඳහා පළමු Comment එක බලන්න👇👇👇

07/10/2026

Business Online Free Webinar Series - 2026
Session 34

🌍 Go Global, Grow Smart

ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යාමට සූදානම්ද?

ගෝලීය වෙළඳපොළ තුළ පවතින අවස්ථා හඳුනාගෙන, නිවැරදි වෙළඳපොළ තෝරාගැනීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේදී ඇතිවන අභියෝග ජයගැනීමට අවශ්‍ය දැනුම සහ මඟපෙන්වීම ලබාගැනීමට “Go Global, Grow Smart” විශේෂ webinar සැසිය සමඟ එක්වන්න.

🎯 මෙම වැඩසටහන තුළින්:

✔️ Global Trends සහ Potential SME Markets හඳුනාගැනීම
✔️ Demand, Competition, Cost & Risk මත වෙළඳ පොළ ඇගයීම
✔️ Market Intelligence සහ Potential Buyers සොයා ගැනීම
✔️ International Market Entry Challenges හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණදීම

ප්‍රවීණයෙකුගේ දැනුම, අත්දැකීම් සහ මඟපෙන්වීම සමඟින්...

👨‍🏫 Resource Person:

Dr. HMCG Bandara
Head / Senior Lecturer
Department of Marketing Management
Sabaragamuwa University of Sri Lanka

📅 08 October 2026
⏰ 10.00 AM -12.00 Noon
📍 Facebook Live – SED Bureau

Small Enterprises Development Division
Ministry of Industry & Entrepreneurship Development

👉 ඔබේ ව්‍යාපාරයේ දේශීය සීමාවන් ඉක්මවා Global Market එකට පිවිසීමට ඊළඟ පියවර අදම තබන්න!

අපගේ මෙවැනි වැඩසටහන් සමඟ එකතු වෙන්න පහත සඳහන් WhatsApp group එකට Join වෙන්න.

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන් 👇👇👇

29/09/2026

🆓 Business Online Free Webinar Series - 2026
Session 33

🚀 GO DIGITAL – GROW FASTER! 🚀

ඔබේ ව්‍යාපාරය ඩිජිටල් යුගයට සූදානම්ද? 💻📱

ව්‍යාපාරයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ඔබේ ව්‍යාපාරය නව මට්ටමකට රැගෙන යාම සඳහා සංවිධානය කරන “Go Digital – Grow Faster” වෙත ඔබත් එක්වන්න.

මෙවර වැඩසටහන තුළින්

 Digital Payment Gateway Services,
 POS Solutions,
 Card Payments,
 QR Payments,
 Mobile Wallets,
 Bank Transfers,
 Direct Debits,
 Online Payments
 Bill Payments
 Digital Payment Solutions

පිළිබඳව ප්‍රවීණ සම්පත්දායකයන්ගේ දැනුම හා අත්දැකීම් තුළින් දැනුවත් වීමට මෙහිදී ඔබට අවස්ථාව ලැබේ.

📅 දිනය: 2026 ඔක්තෝබර් 01
⏰ වේලාව: පෙ.ව. 10.00 – දහවල් 12.00
📡 Facebook Live – SED Bureau
🎟️ සම්පූර්ණයෙන්ම නොමිලේ!

ඔබේ ව්‍යාපාරය වඩාත් Smart, Digital සහ Efficient කරගැනීමට අවශ්‍ය නවීන තාක්ෂණික විසඳුම් පිළිබඳ දැනුවත් වීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මෙහෙයවන මෙවැනි වැඩසටහන් සමඟ එකතු වෙන්න පහත සඳහන් WhatsApp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන් 👇👇👇

21/09/2026

🆓Business Online Free Webinar Series - 2026
Session 32

“පුංචි පුංචි වෙනස්කම් වලින්, වඩා හොඳ ප්‍රතිඵල”
Small Changes, Better Results Every Day – Productivity Kaizen for SMEs

ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා සෑම විටම විශාල වෙනස්කම් අවශ්‍ය නොවේ. කුඩා, අඛණ්ඩ සහ සැලසුම් සහගත වැඩිදියුණු කිරීම් තුළින් දෛනික මෙහෙයුම් කාර්යක්ෂම කර, ඵලදායිතාව ඉහළ නංවා වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකිය.

ව්‍යාපාරයේ පවතින නාස්තිය, ප්‍රමාදයන් අවම කර ගනිමින්, ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට Kaizen සංකල්පය ප්‍රායෝගිකව යොදවා ගැනීමට, Kaizen මෙවලම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට, මෙවර Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න‍!!!

🎯මෙවර වැඩසටහන තුළින් ඔබට ලබාගත හැකි දැනුම

🔹 Kaizen සංකල්පය සහ ව්‍යාපාරයේ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ මානසිකත්වය පිළිබඳ අවබෝධය.
🔹 ව්‍යාපාරයේ නාස්තිය, ප්‍රමාදයන් සහ ඵලදායිතා හිඟයන් හඳුනා ගැනීම.
🔹 දෛනික ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කිරීමට සරල Kaizen මෙවලම් භාවිත කිරීම.
🔹 අඛණ්ඩ වැඩිදියුණු කිරීම තුළින් ව්‍යාපාරික කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම.

👩‍💼 සම්පත් දායකත්වය:
Mrs. Hemani Baranige
Assistant Director – SED Monaragala | KAB Trainer | Certified Business Coach | Green Productivity Specialist | Kaizen Business Development Consultant

📅 දිනය: 2026 සැප්තැම්බර් 24
⏰ වේලාව: පෙ.ව. 10.00 – මධ්‍යහන 12.00
🎥 සජීවී විකාශය: SED Bureau
🎟️ සහභාගීත්වය නොමිලේ

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා වැදගත් පියවරක් තබන්න! 🚀💰

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්👇👇👇

09/09/2026

🆓Business Online Free Webinar Series - 2026
Session 30

📈 Think Smart Before You Invest
👉 ඔබේ Investment Journey එක නිවැරදි දැනුමෙන් ආරම්භ කරන්න!

ඔබේ මුදල් කොටස් වෙළෙඳපොළ තුළ (Share Market) ආයෝජනය කිරීමට පෙර නිවැරදි දැනුම, අවබෝධය සහ තීරණ ගැනීමේ හැකියාව ලබාගැනීම අත්‍යවශ්‍යයි.

මෙවර Business Online Free Webinar වැඩසටහන හරහා කොටස් වෙළෙඳපොළ (Share Market) සහ එහි මුදල් ආයෝජනය (Investment) පිළිබඳ මූලික සහ ප්‍රායෝගික දැනුම ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.

🎯 මෙම විශේෂ සැසිය තුළින් ඔබට :

• කොටස් වෙළෙඳපොළ (Share Market) යනු කුමක්ද සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද ?
• ආයෝජනය (Investing) සහ වෙළදාම, ගනුදෙනු කිරිම (Trading) අතර වෙනස සහ ඒවායේ මූලික කරුණු.
• ව්‍යාපාර වර්ධනය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ (Business Growth & Capital Markets).
• Risk (අවදානම) - ආයෝජනය කළ මුදලේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම අහිමි වීමේ හැකියාව.
• Return (ප්‍රතිලාභය) - ආයෝජනයකින් ලැබෙන ලාභය හෝ ආදායම.
• Diversification (විවිධාංගීකරණය) - මුදල් එකම ආයෝජනයකට නොදමා, විවිධ ආයෝජනවලට බෙදා යෙදවීම.
• ආයෝජනය කිරීමට පෙර වෙළඳපොළ සහ අවදානම් නිවැරදිව ඇගයීම.

👩‍💼 විශේෂ දේශක:
Ms. Harshani Wijethunga
Branch Executive, Colombo Stock Exchange, Kurunegala
BA (Hons) in Economics – Specialized in Banking & Finance

📅 දිනය: 10 September 2026
⏰ වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 12.00
📡 Live Stream: SED Bureau
💰 සහභාගීත්වය: සම්පූර්ණයෙන්ම නොමිලේ

“Learn First. Evaluate Well. Invest Smart.”

ඔබ කොටස් වෙළෙඳපොළ තුළ (Share Market) ආයෝජන ආරම්භ කිරීමට පෙර, ඒ් පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීමට මෙම වැඩසටහන ඔබට වැදගත් වනු ඇත.

Reset • Refocus • Level Up 🚀

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්👇👇👇

10/08/2026

🆓 Business Online Free Webinar Series - 2026
Session 27

📢 “Growth Starts with Protection – Protect Today, Grow Tomorrow”

🙋‍♀️🙋‍♂️ඔබේ ව්‍යාපාරය ආරක්ෂිතව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, මෙවර අපගේ Business Online Free Webinar Series එකට එකතු වෙන්න.

ව්‍යාපාරයක් වර්ධනය කිරීම පමණක් නොව, අනපේක්ෂිත අභියෝග හා අවදානම් හමුවේ එය ආරක්ෂිතව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සාර්ථක ව්‍යාපාරයක අත්‍යවශ්‍ය අංගයකි. 💼📈

මෙම සැසියට සම්බන්ධ වන ඔබට,

🔹 ව්‍යාපාරයේ වත්මන් Resilience තත්ත්වය ඇගයීම
🔹 මූල්‍ය හා මෙහෙයුම් අවදානම් හඳුනාගැනීම
🔹 ප්‍රායෝගික Financial Safety Net එකක් ගොඩනැගීම
🔹 Business Continuity Plan එකක් සකස් කිරීම
🔹 අවිනිශ්චිත අවස්ථාවලදී ඵලදායී තීරණ ගැනීම

පිළිබඳ වැදගත් දැනුම හා ප්‍රායෝගික මඟපෙන්වීම ලබාගත හැක.

👨‍🏫 දේශක: ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) කථිකාචාර්ය ආචාර්ය අතුල පුෂ්පකුමාර මහතා

📅 Date: 13 August 2026
⏰ Time: 10.00 AM – 12.00 PM
📍 Live on: SED Bureau

👉 ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කර, හෙට ශක්තිමත්ව වර්ධනය කර ගන්න!
Join Free & Take the Next Step Towards a Resilient Business. 🚀

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන් 👇👇👇

👉 දැනට මැහුම් ක්ෂේත්‍රයේ නිරත සහ 👉 මැහුම් ක්ෂේත්‍රයට යොමු වීමට අදහස් කරන ඔබට නව සහ වඩාත් යෝග්‍යම වයාපාරික අවශ්තාවකට පිවි...
28/07/2026

👉 දැනට මැහුම් ක්ෂේත්‍රයේ නිරත සහ

👉 මැහුම් ක්ෂේත්‍රයට යොමු වීමට අදහස් කරන ඔබට
නව සහ වඩාත් යෝග්‍යම වයාපාරික අවශ්තාවකට පිවිසිම සඳහා

නොමිලේ පවත්වන ලද

👉 ඔෆිස් බ්ලවුස් එක (Office Blause) සහ ඔෆිස් ටවුසර් එක( Office Trauser) දක්ෂ ගුරුවරියකගෙන් ලබා ගත් දැනුම අනගිබවනියයි.

ඉතින් අපි නැවත මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු.

21/07/2026

🆓Business Online Free Webinar Series - 2026
Session 24
🚀 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට සූදානම්ද?
🚀 Scale Up Smart: Systems & Processes for Growth

මෙවර වැඩසටහන සමඟ එක්ව, ව්‍යාපාරය කාර්යක්ෂමව Scale Up කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සහ හොඳම භාවිතයන් පිළිබඳ දැනුම ලබාගන්න.

Scale Up Smart: Systems & Processes for Growth

මෙම සැසිය තුළින් ඔබට,
✅ Streamline business operations
✅ Improve productivity and efficiency
✅ Build scalable business systems,
✅ Prepare their business for sustainable growth

පිළිබඳ දැනුම ලබාගත හැකිය.

👨‍🏫 දේශක:

Mr. Dias Senarathne
BSc Engineering, MBA (UCAM), PQPS-2 Diploma
Certified Lean Trainer & Consultant

📅 දිනය: 2026 ජූලි 23
🕙 වේලාව: පෙ.ව. 10.00
💻 සහභාගීත්වය: නොමිලේ

ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත් අදම සූදානම් වන්න!

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්👇👇👇

👉 දැනට මැහුම් ක්ෂේත්‍රයේ නිරත සහ 👉 මැහුම් ක්ෂේත්‍රයට යොමු වීමට අදහස් කරන ඔබට නව සහ වඩාත් යෝග්‍යම වයාපාරික අවශ්තාවකට පිවි...
09/07/2026

👉 දැනට මැහුම් ක්ෂේත්‍රයේ නිරත සහ

👉 මැහුම් ක්ෂේත්‍රයට යොමු වීමට අදහස් කරන ඔබට
නව සහ වඩාත් යෝග්‍යම වයාපාරික අවශ්තාවකට පිවිසිම සඳහා

නොමිලේ පවත්වන එක් දින පුහුණුවක් සදහා අදම සම්බන්ධ වන්න.

🌹 2026.07. 16 දින
කැගල්ල සිංගර් ආයතනය තුලදී පැවැත්වේ.

👉 ඔෆිස් බ්ලවුස් එක (Office Blause) සහ ඔෆිස් ටවුසර් එක( Office Trauser) දක්ෂ ගුරුවරියකගෙන් ඉගෙන ගැනීමට සහ

🌹 අලුත්ම Style ඉගන ගැනීමට මෙන්ම

🌹 ඔබට පවත්නා ගැටලු විසදා ගැනීමට පැමිනෙන්න.

👉 ඔබ අනිවාර්යයෙන්ම සහභාගි වන්නෙ නම් මෙම whatssapp group එකට සම්බන්ධ වන්න.

👉 30 දෙනෙක් සදහා පමනක් අවස්ථාව ලැබෙන බැවින් ඉක්මනින් සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/KWgWvFUFceOBqSNxJy2hKl

06/07/2026

Business Online Free Webinar Series - 2026
Session 22

🌱 Grow Your Business, Protect Your Future

වර්තමානයේ, ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය තීරණය කිරීමට ලාභය පමණක් නොව, තිරසාර (Sustainable) සහ වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රියාකාරකම් ද අවශ්‍ය වේ.

පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම, පිරිවැය අවම කිරීම, නව වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීම සහ දිගුකාලීන ව්‍යාපාරික වර්ධනයක් ලබා ගැනීම තුළින් තිරසාරත්වය ලබා ගැනීමට, අපගේ Business Online Free Webinar වැඩසටහන සමඟ එක්වන්න.

ඔබේ ව්‍යාපාරය වඩාත් තරඟකාරී, පරිසර හිතකාමී සහ අනාගතයට සූදානම් ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික මාර්ගෝපදේශ ලබා ගැනීමට මෙම වැඩසටහනේ දී ඔබට හැකියාව පවතී.

✅ තිරසාර ව්‍යාපාරික ක්‍රමවේදයන්
✅ පරිසර හිතකාමී ව්‍යාපාරික භාවිතයන්
✅ තරඟකාරී වාසියක් ගොඩනගා ගැනීමේ උපායමාර්ග
✅ දිගුකාලීන ව්‍යාපාරික වර්ධනය සඳහා හොඳම ක්‍රියාමාර්ග

පිළිබඳ දැනුම ඔබට මෙහිදී ලබාගත හැකිය.

🎙️ Resource Person
Mr. D.M.S.K. Ariyawansa
Assistant Director
Central Environmental Authority
📅 දිනය: 2026 ජූලි 09
🕙 වේලාව: පෙ.ව. 10.00

ඔබත් මෙම නොමිලේ Webinar වැඩසටහන සමඟ එක්වී ඔබේ ව්‍යාපාරය Reset • Refocus • Level Up කරගනිමු.

☺️☺️දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp channel එකට join වෙන්න

Follow the SED BUSINESS ONLINE Free Webinar channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb7er0V9RZAewRPuag1D

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන් 👇👇👇

Address

Mawanella Town
71500

Telephone

+94706251206

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Mawanella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share