I & D Accounting Services

I & D Accounting Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I & D Accounting Services, Business consultant, Mawanella.

20/02/2026
13/02/2026
12/02/2026
01/01/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
දිනෙන් දින ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා.

තවමත් ඔබට ආදායම් බදු වාර්තාව submit කරන්න බැරි වුණා නම් අපිට කතා කරන්න 071 234 8360
11/12/2025

තවමත් ඔබට ආදායම් බදු වාර්තාව submit කරන්න බැරි වුණා නම් අපිට කතා කරන්න
071 234 8360

01/12/2025

If you not submit tax return please call me 071 234 8360-Indika

21/10/2025


ආදායම් බදු ගෙවන්න තියෙන අවසාන දිනය සැප්තැම්බර් 30.

ආදායම් බදු වාර්තාව භාර දෙන්න තියෙන අවසාන දිනය නොවැම්බර් 30. 🤔

ඔබ නිවසට හෝ ව්‍යාපාරයට tax return කොළ හෝ slip එන තුරු බලා සිටිනවාද?

දැන් ඔබට කිසිම tax සම්බන්ධ කොලයක් එන්නේ නැත.

අද තාක්ෂණය දියුණු බැවින් එම තොරතුරු ඔබට ලබා දෙන්නේ email මගිනි.

ඉතින් දැන් තියෙන්නේ සියල්ල online filling

දැනටමත් ඔබගෙ email තුළ ඒ පිළිබඳව දැනුවත් කර ඇති හෝ notifications ඒවා ඇති.

ඉතින් ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් හෝ 150000 වඩා ලාභයක් හිමි නම් ඔබ අනිවාර්යයෙන්ම tax සදහා ලියාපදිංචි කර ඇත.

එබැවින් ඔබට ඉතා පහසුවෙන් ඔබගේ tax return submit කර හැකි බව ඔබ දන්නවා ද?

අපට කතා කරන්න.

තාමත් ඔයා මේ කිසිම දෙයක් කරල නැත්නම්, 😩කිසි දේකට බය වෙන්න එපා. 😍😍

I & D Accounting Services අපි ඉන්නවා ඒ හැමදේම බලාගන්න. 👑

අපිට කෝල් එකක් දෙන්න. ☎️ ඒ හැමදේම අපි කියලා දෙන්නම්👍

0712348360-Indika

Message I&D Accounting Services on WhatsApp. https://wa.me/94712348360

https://www.facebook.com/share/PDdf1QhPBN83RbcN/




#මහජනදැනුවත්කිරීම





21/10/2025




Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when I & D Accounting Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share