EAST WIND තරුණ එකමුතුව

EAST WIND තරුණ එකමුතුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EAST WIND තරුණ එකමුතුව, Business Center, අයගම නැගෙනහිර, Mawanella.

10/07/2026

💜️😍💜️

අයගම නැගෙනහිර EAST WIND තරුණ එකමුතුව සහ ගම්වාසීන්ගේ සහයෙන් තෙවන වරට සංවිධානය කෙරූ මහා නූඩ්ලස් දන්සල ඉතා සාර්තකව නිම කර ග...
01/07/2026

අයගම නැගෙනහිර EAST WIND තරුණ එකමුතුව සහ ගම්වාසීන්ගේ සහයෙන් තෙවන වරට සංවිධානය කෙරූ මහා නූඩ්ලස් දන්සල ඉතා සාර්තකව නිම කර ගැනීමට ඔබ සැම ලබා දුන් නොමසුරු මූල්‍යම දායකත්වය සහ ශ්‍රම දායකත්වය ඉතා අගය කොට සලකමි.

▪ ආරම්භයේ සිට අවසානය දක්වා මුදලින් සහ ශ්‍රමයෙන් සහය ලබා දුන් East wind තරුණ එකමුතුවේ සියලුම තරුණ තරුණියන් හට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.

▪️මුදලින් සහය ලබා දුන් රට රැකියාවන්හි නියැලී සිටින සියලුම තරුණ ඔබ සැමට ගෞරවනීය ස්තූතිය

▪️ මුදලින් සහය ලබාදුන් ගම්වාසීන් සියලුම දෙනාටද මාගේ ගෞරවනීය ස්තූතිය.

▪️සියලු බඩු භාන්ඩ ගෙන ඒම සඳහා ප්‍රවාහනයෙනුත් සහය ලබා දුන් අසංක මහතාට මාගේ ගෞරවනීය ස්තූතිය

▪️ හට් පුටු සහ අනෙකුත් භාන්ඩ ප්‍රවාහනය කර දුන් ශාන්ත මහත්මාටද ගෞරවනීය ස්තූතිය

▪️ දන්සල පැවැත්වීමට ස්ථානය ජලය සහ විදුලිය ඇතුලු සහය ලබා දුන් ටිකිරි බණ්ඩා මහත්මා ඇතුලු පවුලේ සියලුම දෙනාට ගෞරවනීය ස්තූතිය.

▪️ පෙර දා රාත්‍රියේ සිට දන්සල අවසන් වනතුරුම ඉතා රසවත්ව ප්‍රනීතව සියලු ආහාර පිස දුන් සූපවේදී ඔබ සැමට ගෞරවනීය ස්තූතිය

▪️ අප විසින් කරන සෑම කටයුත්තකදීම අප හට අවශ්‍ය හට් පුටු සහ අනෙකුත් සියල්ල ලබා දෙන අයගම නැගෙනහිර එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිලධාරී මණ්ඩලයට සහ සාමාජික වැඩිහිටි සැමට ගෞරවනීය ස්තූතිය.

▪️ ශබ්ධවාහිනී යන්ත්‍රය ලබා දුන් චාමර ප්‍රදීප් මහතාටද ගෞරවනීය ස්තූතිය

▪️මුදලින් ශ්‍රමයෙන් සහ හැකි අයුරින් උදව් උපකාර කෙරූ ගම්වාසී සියලු තරුණ තරුණියන් හට සහ බාල මහලු සැමට ගෞරවනීය ස්තූතිය පුද කරමි.

▪️ ආරම්භයේ සිට අවසානය දක්වා වෙහෙස මහන්සි වී උදව් කෙරූ ලේකම්තුමිය සහ භාන්ඩාගාරිකතුමා ඇතුලු ආදරනීය සාමජික සහෝදර සහොදරියන් සියලුම දෙනාට මාගේ ආදරනීය ගෞරවනීය ස්තූතිය පුද කරමි.

▪️කවුරුන්ම හෝ මග හැරී ඇත්නම් සමාව භජනය කරමි.

ඔබ සැමට තෙරුවන්සරණයි !

අයගම නැගෙනහිර EAST WIND තරුණ එකමුතුවේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ද එක්ව  සංවිධානය කරන මහා නූඩ්ලස් දන්සල 2026 ජූනි මස 29 වන ...
25/06/2026

අයගම නැගෙනහිර EAST WIND තරුණ එකමුතුවේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ද එක්ව සංවිධානය කරන මහා නූඩ්ලස් දන්සල 2026 ජූනි මස 29 වන පොසොන් පොහෝ දින උදෑසන 11:00 සිට අයගම නැගෙනහිර මංසන්ධියේදී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා !

Address

අයගම නැගෙනහිර
Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when EAST WIND තරුණ එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share