DC Cost Consultancy

DC Cost Consultancy Provide various range of Quantity Surveying and Cost Consulting services to help Contractors, Sub-Co

20/09/2024
ඇස්තමේන්තු සහ ප්‍රමාණ බිල්පත්ඕනෑම ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පළමුව ඒ සඳහා වන වියදම ඇස්තමේන්තු කර ගතයුතු වේ. මේ සඳ...
28/02/2022

ඇස්තමේන්තු සහ ප්‍රමාණ බිල්පත්
ඕනෑම ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පළමුව ඒ සඳහා වන වියදම ඇස්තමේන්තු කර ගතයුතු වේ. මේ සඳහා ව්‍යාතියේ ඒ ඒ වැඩ කොටස් සඳහා වන වියදම වෙන් වෙන් වශයෙන් ගණන් බැලිය යුතුය. මේ මගින් යෝජිත ව්‍යාපෘතියේ සැලසුම සඳහා වෙන්කරන ලද පිරිවැයට අනුකූලව සකසා ගැනීමට, සේවායෝජකයා හට අවස්ථාව සලසා දෙයි. ‍ව්‍යාතිය සදහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමේදීත් ඔහුට ගෙවීම් කිරීමේ දීත් මෙසේ වෙන් වෙන් වශයෙන් වැඩ කොටස් දැනගැනීම වැදගත් වේ.

ඔබේ ඉදිකිරීම නිමවීමට පෙර ඔබට වැයවන සම්පූර්ණ මුදල නිවැරදිව ගණනය කරගැනීමට අදාල ඇස්තමේන්තුව/ ප්‍රමාණ බිල් පත්‍රය (BOQ) සකසා අප විසින් ඉතා පහසු මිල ගණන් යටතේ ඔබවෙත ලබා දීම සිදුකෙරේ.

නිවාස ණය ඉල්ලුම් කිරීමට අවශ්‍ය ඇස්තමේන්තු සැකසීම අපෙන්....!!!

ඔබට අවශ්‍ය ඇස්තමේන්තුව සකසා ගැනීම සඳහා නිවාස සැලසුමේ සහ බැංකු ණය ඉල්ලුම්පත් පිටපතක් සමඟ අදම විමසන්න. 0717706772 හෝ 0741337882.

ඔබත් ඔබේ නිවාස සිහිනය යථාර්තයක් කරගැනීමට නිවාස ණයක් ගැනීමට බලාපොරොත්තු වන්නේද?? එසේනම්, අප ඔබට නිවාස ණය සදහා ඇස්තමේන්තු ...
27/02/2022

ඔබත් ඔබේ නිවාස සිහිනය යථාර්තයක් කරගැනීමට නිවාස ණයක් ගැනීමට බලාපොරොත්තු වන්නේද??
එසේනම්, අප ඔබට නිවාස ණය සදහා ඇස්තමේන්තු දැරිය හැකි මුදලට අඩුම කාලයකින් සකස් කර දෙන්නෙමු.
අදම අමතන්න 0717706772/ 0741337882 හෝ Inbox හරහා සම්බන්ධ වන්න

27/02/2022

Are you looking for borrowing loans from banks or any financial institutes??
We are here to provide estimates at best prices within short time period.
Contact: 0717706772 or 0741337882

ඉදිකිරීම් ඇස්තමේන්තු/ BOQ පිලිගත් සහතික කිරීමක් සහිතව ඉතා සාධාරණ  මුදලකට සම්පූර්ණ වගකීමක් සහිතව පහත ඕනෑම අවශ්‍යතාවකට...*...
27/02/2022

ඉදිකිරීම් ඇස්තමේන්තු/ BOQ පිලිගත් සහතික කිරීමක් සහිතව ඉතා සාධාරණ මුදලකට සම්පූර්ණ වගකීමක් සහිතව පහත ඕනෑම අවශ්‍යතාවකට...
* බැංකු ණය සඳහා
* නිවාස ඇතුලු ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා
* නිවැරදි ඉදිකිරීම් වියදම් ගණනය කර ගැනීම සඳහා
* ඉදිකිරීමකට අදාලව වැය වන අමුද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගණනය කරගැනීම සඳහා
* ගොඩනැගිලි ඉදිකිරීම් ප්‍රමාණනය කරගැනීම සඳහා
** ඇතුලු ගොඩනැගිලි ඉදිකිරීම් මිල ගණන් හා සම්බන්ධ තවත් සේවා රැසක්.....

අමතන්න 0717706772/ 0741337882 හෝ Inbox හරහා සම්බන්ධ වන්න

27/02/2022

නිවාස ණය සදහා ඇස්තමේන්තු සකස් කිරීම.

27/02/2022

BOQ for Bank Loans
Island wide service
One day service for any bank in Sri Lanka
Contact inbox for more details

Address

Seeradunna
Mawathagama
60060

Telephone

+94717706772

Website

Alerts

Be the first to know and let us send you an email when DC Cost Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DC Cost Consultancy:

Share