Binky Creations

Binky Creations creations & sewing creations

0️⃣7️⃣6️⃣7️⃣4️⃣1️⃣5️⃣0️⃣2️⃣4️⃣
(54)

26/05/2026

🎀💗 Pink & White Dream 💗🎀

“අම්මාගේ ආදරේ… දූගේ හිනාවක් වෙලා” 🥹💕
මේ ලස්සන handmade bag එක
ආදරණීය අම්මෙක් තමන්ගේ දූට තෑග්ගක් විදියට අපෙන් ගත්ත ලස්සන Crochet Bag එකක් 🌸🧶

ගොඩාක් ස්‍තූතියි නැන්දේ..🥰❤️

පුංචි details වලින් පිරිපුන්,
හැම knot එකකම ආදරේ ගොතපු special creation එකක් ✨

📞 Orders & Inquiries : 0767415024
🩷 Binky Creations 🩷

🎀✨

25/05/2026

දැන් Binky Creations නිර්මාණ ලෝකෙ වටේ සංචාරේ...

දුර පෝලන්තයට 🇵🇱✈️ සහ සුන්දර සූරියවැවට ගිය🌿🏡💫
එකම customer කෙනෙක්ගෙ special order එකක් 🥹💖
ලංකාවෙන් ගිය handmade ආදරේ දැන් foreign වලත් shine වෙනවා ✨🌎
Order එකට ඔයාට ගොඩාක් ස්තූතියි.🌹

හැම බෑග් එකක්ම hand made…
ඔයාලා දන්නවද නූලක් සහ ගෙතුම් කටුවක් පාවිච්චි කරලා හදන ලස්සන නිර්මාණවලින් මට පුදුම තරම් සැනසීමක් ලැබෙනවා කියලා. ඒ නිර්මාණය අවසානයේ මං ඒ බලා විදින සුවය වෙන කිසිවකින් නොලැබෙන හරී අපූරු හැගීමක්. හිත හදාගෙන මේවා අයිතිකාරයෝ අතට යවන්නෙ හරිම ලෝභකමින්. මං ප්‍රාර්ථනා කරනවා මේ ලබාගන්න අයිතිකාරියන්ටත් මට වගේම මෙයින් සැනසීමක් ලැබෙන්න කියලා. 🧵🤍
Photo එකකට වඩා ලස්සනයි ඇත්තටම 😍

ඔයාලටත් colors, flowers, sizes customize කරලා order කරන්න පුළුවන් 🌸👜

Follow this link to view our catalog on WhatsApp:
https://wa.me/c/94767415024

📞 Orders / WhatsApp : 0767415024

💖✨

🧶✨ Our handmade beauties are off on their beautiful journeys again… 💌🌍   🇵🇱 🌻 The Sunflower Bag🤍❤️ And the Maroon & Whit...
25/05/2026

🧶✨ Our handmade beauties are off on their beautiful journeys again… 💌🌍 🇵🇱

🌻 The Sunflower Bag
🤍❤️ And the Maroon & White Flower Bag
have travelled all the way to Poland 🇵🇱✈️
A special order from the same lovely customer 🥹💖
Handmade love from Sri Lanka, now shining overseas too ✨🌎

🖤🌼 The Black Bag with Yellow Flowers
💙 And the two Dark Blue Bags
have gone to beautiful Suriyawewa 🌿🏡💫

Every bag is completely handmade…
Every stitch is filled with patience and love 🧵🤍
Even more beautiful in real life than in photos 😍

You can also customize your own bag with your favorite colors, flowers, and sizes 🌸👜

📞 Orders / WhatsApp : 0767415024

💖✨

24/05/2026

Wedding එකකට යන්න හදපු cutie.🤍🤍🤍
ගොඩාක් ස්‍තූතියි අක්කේ order එකට..❤️

දන්නවද... ලමයී.. මේවගේ නිර්මාණ කරන්න තියන හැකියාව නිසා මට තියන සැනසිල්ල. ☺ මේවට ඔයාලගෙ ආදරණීය ලස්සන Comment තමයි මට මට මේ නිර්මාණවලින් ලැබෙන වටිනාම දේ.ඇත්තටම හිතට ඒක පුදුම තරම් ආස්වාදය ක්..🥰😌

ඉතින් ඔයාලටත් ඕනෙ නම් ඕනෙම අවස්ථාවකට ගෙනියන්න පුලුවන් විදියෙ ගෙත්තම් බෑගයක් නිර්මාණය කරගන්න ඒකට මම ලෑස්තියි.

Whatsapp 0️⃣7️⃣6️⃣7️⃣4️⃣1️⃣5️⃣0️⃣2️⃣4️⃣

Follow this link to view our catalog on WhatsApp:
https://wa.me/c/94767415024







✨ Wedding Party එකකට යන්න ලස්සනට… ✨Ice yarn එකෙන් ගොතපු මේ elegant crochet bag එක special customer කෙනෙක්ගේ party look එ...
24/05/2026

✨ Wedding Party එකකට යන්න ලස්සනට… ✨
Ice yarn එකෙන් ගොතපු මේ elegant crochet bag එක special customer කෙනෙක්ගේ party look එක complete කරන්න හදපු නිර්මාණය ක්🤍🌸
Binky Creations
හැම stitch එකකම patience එකයි✨
Simple… classy… elegant… 💫
මේ වගේ handmade bag එකක් එක්ක outfit එකම next level 😍

📦 Custom orders available
📞 0️⃣7️⃣6️⃣7️⃣4️⃣1️⃣5️⃣0️⃣2️⃣4️⃣

22/05/2026

👜✨ අද අපේ බෑග් දෙකක් වෙනමම ගමන් දෙකක…
එකක් ට 🌊
අනිත් එක කඳු අතරට 🌿☁️
Binky Creations
හැම order එකක්ම package කරන්නෙත් හරි ආදරෙන් 🥹🫶
කොච්චර දුරකට ගියත් handmade warmth එක අඩුවෙන්නෙ නෑ

ඔයාලත් කැමති colour & design එකෙන් order කරන්න inbox එකට හෝ whatsapp එකට message එකක් දාන්න 💌

📞 0️⃣7️⃣6️⃣7️⃣4️⃣1️⃣5️⃣0️⃣2️⃣4️⃣

21/05/2026

ඔන්න මේ බෑග් එක නම් දෙන්නෙම නෑ කාටවත්ම...☺
මේක මගේ....❤️☺
වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ ගෙත්තම්කාරිගෙ ගෙදර ගෙතුම් බෑග් එකක් නෑ...😁
කෝ බලන්න මං වගේ පැයට දෙකට බෑග් එකක් ගොතාගන්න පුලුවන් ගෙත්තමියෝ...🥰

Binky Creations




It's mine. ✨ “Not an order… just something I made with love.”
21/05/2026

It's mine. ✨ “Not an order… just something I made with love.”


20/05/2026

කස්ටමර් එන්න විනාඩි 5කට කලින් ගත්ත පොටෝ වීඩියෝ මේවා......🥹✨
වෙඩිමකට ගෙනියන්න specially හදපු ආදරණීය handbag එකක් 🤎🧶
හදිස්සිය තිබුණත් ලස්සනට finish කරලා දුන්නා 😍
අතින් ගොතපු හැම stitch එකක්ම ආදරෙන් 💫

ගොඩාක් ස්තූතියි නංගි ඔයාට ❤️❤️🥰
Binky Creations

Order now 0️⃣7️⃣6️⃣7️⃣4️⃣1️⃣5️⃣0️⃣2️⃣4️⃣

18/05/2026

“අද රාගමට ගිය මල් කෙල්ල 🌸💖
වීඩියෝවක්වත් ගන්න time එකක් නෑ… ඒතරම් busy day එකක් 🥹✨ Binky Creations
ආදරෙන් හදපු order එක අද safe එකේ deliver කරා ❤️
ඔයාලත් order කරන්න inbox එකට message එකක් දාන්න 🤍

📞 0767415024”

Follow this link to view our catalog on WhatsApp:
https://wa.me/c/94767415024

🌸

16/05/2026

“බලන් හිටපු ඔයාලා වෙනුවෙන් අරගෙන ආව පාඩමක් 🧶✨
බෑග් එකේ ලස්සනම පටන්ගැන්ම — base එක ගොතන විදිහ 🤎
එක එක පේළියෙන් හීන ගොතමු…”
Binky Creations
ගැටලු තියන ළමයි WhatsApp පැත්තට එන්නෝ...🥰
0️⃣7️⃣6️⃣7️⃣4️⃣1️⃣5️⃣0️⃣2️⃣4️⃣

Address

2/93, Ihala Nelliya, Nelliya
Melsiripura
60549

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00

Telephone

+94767415024

Website

Alerts

Be the first to know and let us send you an email when Binky Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Binky Creations:

Share