Middeniya , Sri Lanka

Middeniya , Sri Lanka About our City

24/08/2026

මිද්දෙනිය හිටපු ග්‍රාමසේවක මහත්වරුන්ගේ නම් මතක අය කමෙන්ට් කරගෙන යමුද ?

24/08/2026
මිද්දෙනිය වැලිපිටිය වෘත්තීය පුහුණු ආයතනය අසල පර්චස් 25 අගනා ඉඩමක් විකිණීමට ඇත   මිද්දෙනිය නගරයට 3Km යි   ⚠️️නිරවුල් ඔප්ප...
22/08/2026

මිද්දෙනිය වැලිපිටිය වෘත්තීය පුහුණු ආයතනය අසල පර්චස් 25 අගනා ඉඩමක් විකිණීමට ඇත

මිද්දෙනිය නගරයට 3Km යි ⚠️️
නිරවුල් ඔප්පු ⚠️️
බැංකු ණය පහසුකම් ලබා ගත හැක⚠️️

Middeniya , Sri Lanka
ඔබගේ වෙළෙඳ දැන්වීම් පලකර ගැනීම සදහා විමසන්න➡️

21/08/2026

මියගිය පසු ස්මාරක ආදාහන උත්සව නැතත් මතකයේ රැදෙන නාමයක් වී මිය යාම සතුටක්...

"සංසාරයේ හමුවූ පින්බර හඬත්, එම හඬට පණ පෙවූ අමරණීය පද වැලත් එකම අහසක් යට නිහඬ වූ සංවේදී මොහොතක්... 'ලා දළු බෝ පත්', 'සඳ ත...
20/08/2026

"සංසාරයේ හමුවූ පින්බර හඬත්, එම හඬට පණ පෙවූ අමරණීය පද වැලත් එකම අහසක් යට නිහඬ වූ සංවේදී මොහොතක්...

'ලා දළු බෝ පත්', 'සඳ තරු මල්' මෙන්ම තවත් නොමැකෙන ගී පද සිය ගණනකින් ජාතියේ හදවත් නිවූ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේටත්...,

'වහින්නට හැකි නම් ගිගුම් දී' කියමින් ජාතියේ යශෝරාවය වූ ආචාර්ය නන්දා මාලනී ශූරීන් හටත්...,

ඔබ දෙපල විසින් සිංහල සංගීත වංශයට සහ සුගත තථාගත බුද්ධ ශාසනයට සිදුකළ අනුපමේය මෙහෙවරට අපගේ ප්‍රණාමය!
අපවත් වී වදාළ පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමියන්ටත්, ස්වර්ගස්ථ වූ නන්දා මාලනී මාතාවන්ටත් උතුම් අමාමහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. 🙏✨"
🙏🙏🙏🙏

20/08/2026

නන්දා මාලිනිය ගායනා කරපු ඔයාගේ හිතට දැනුණු ඔයා ආසම සිංදුව මොකද්ද 🥺🥺

18/08/2026

වැඩේ හරියට කරද්දී කවුරු කැපිලි දැම්මත් ප්‍රසිද්ධිය වගේම වැඩත් අඩුවක් නැතුව තියනවා

මොකද කියන්නේ ඔයාලගේ අදහස Middeniya , Sri Lanka
15/08/2026

මොකද කියන්නේ ඔයාලගේ අදහස

Middeniya , Sri Lanka

🐾❤️ ගාල්ල, මාතර, මිද්දෙනිය, ඇබිලිපිටිය, වලස්මුල්ල හා ඒ අවට පදිංචි බව් ලෝලී ඔබ වෙනුවෙන්ම! ❤️🐾ඔබගේ ආදරණීය 🐶 බව් සුරතලාට සහ...
14/08/2026

🐾❤️ ගාල්ල, මාතර, මිද්දෙනිය, ඇබිලිපිටිය, වලස්මුල්ල හා ඒ අවට පදිංචි බව් ලෝලී ඔබ වෙනුවෙන්ම! ❤️🐾

ඔබගේ ආදරණීය 🐶 බව් සුරතලාට සහතික පත් නොමැතිද?

දැන් එයට නිසි වටිනාකමක් ලබා දීමට සුපිරි අවස්ථාවක්! ✨

🎓 KASL BREED VERIFICATION PROGRAMME

ඔබේ සුරතලාගේ වර්ගය නිල වශයෙන් තහවුරු කර සහතිකපතක් ලබාගන්න!

📅 දිනය: 2026 අගෝස්තු 29 (සෙනසුරාදා)
⏰ වේලාව: පෙ.ව. 10.00 සිට
📍 ස්ථානය: H/මිද්දෙනිය ප්‍රාථමික විද්‍යාලය

💥 එදින විශේෂ වාසියක්! (One-Day FREE Services)

👉 Litter Registration 🐕🐕
👉 Transfer of Registered Dogs 🔄

💬 Why Join?
✔ Official Breed Certification📜
✔ Increase the value of your pet 💎
✔ Quick & convenient one-day service ⚡

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0775940898 / 0760058990

🐾 Don’t miss this chance to give your beloved pet the recognition it deserves! ❤️

ඔබේ අදහස අනූව සුහද සේවය...........සැ.යු කමෙන්ට් හා මැසේජ් මේ සදහා භාවිතා කරන ලදී
14/08/2026

ඔබේ අදහස අනූව සුහද සේවය...........

සැ.යු කමෙන්ට් හා මැසේජ් මේ සදහා භාවිතා කරන ලදී

Address

Middeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Middeniya , Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share