SED Pages Minipe

SED Pages Minipe Entrepreneurs directory of Minipe division

මිණිපේ කොට්ඨාශයේ ව්‍යවසායකයන් සදහා පසුගිය සැප්තැම්බර් 18 වන දින මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිදුකළ ගිණුම් තැබීමේ ...
22/09/2025

මිණිපේ කොට්ඨාශයේ ව්‍යවසායකයන් සදහා පසුගිය සැප්තැම්බර් 18 වන දින මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිදුකළ ගිණුම් තැබීමේ පුහුණුව ව්‍යවසායකයන් 23 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිමවන ලදී.

පොල්කටු ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩ සටහන....
26/07/2025

පොල්කටු ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩ සටහන....

🎯 අලෙවිකරණය කියන්නෙ  දවසින් දවස අලුත් වෙන, වෙනස් වෙන ක්ෂේත්‍රයක්.📌 ව්‍යවසායකයෙක් විදිහට ඔයා ළඟ තියෙන්නම ඕනේ ප්‍රධානම කුස...
02/06/2025

🎯 අලෙවිකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, වෙනස් වෙන
ක්ෂේත්‍රයක්.

📌 ව්‍යවසායකයෙක් විදිහට ඔයා ළඟ තියෙන්නම ඕනේ ප්‍රධානම කුසලතාවලින් එකක් තමා අලෙවිකරණ කුසලතාවය(Marketing Skills)කියන්නේ.

📌ඉතින් ව්‍යවසායකයෙක් වන ඔබත් කැමතිද අලෙවිකරණ දැනුම වැඩි කරගන්න, අලුත් දේවල් ඉගෙන ගන්න.

🎯 අලෙවිකරණයේ නව ප්‍රවණතා (New Marketing Trends)

🎯 පාරිභෝගික සත්කාරය (Customer carering)

🎯 ඔබේ ව්‍යාපාර සන්නාමය (Brand Development) සංවර්ධනය කර ගන්නේ කෙසේද?

🎯 ඔබේ ව්‍යාපාරයට නිවැරදි අලෙවි සැලැස්මක් සංවර්ධන කරගන්නේ කෙසේද?

ඇතුළු බොහෝ දේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් දැනගන්න.
ශ්‍රී ලංකා අලෙවිකරණ කරන ආයතනයේ මහනුවර ශාඛාවට 2025 ජූනි 6 උදේ 09.00 ට එන්න.

📌 වැඩසටහනට සහභාගි වීමට කැමති සියලු දෙනාම පහත ලින්ක්(link) එකෙන් WhatsApp Group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/HysRFy8fz7GEYTkiX0Vzx1

✳️ Branch Location (In front of Trinity College Kandy): https://maps.app.goo.gl/tJTGz1ZXZNgmQbaS8

මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 2025 වර්ෂය තුලදී සංවර්ධනය කිරීම සදහා තෝරාගත් ව්‍යවසායකයන් ඇගයීමේ හා පරික්ෂා කිරිමේ වැඩ...
30/05/2025

මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 2025 වර්ෂය තුලදී සංවර්ධනය කිරීම සදහා තෝරාගත් ව්‍යවසායකයන් ඇගයීමේ හා පරික්ෂා කිරිමේ වැඩ සටහන 2025 මැයි 30 දින පැවැත්වුණි. සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තූතිය පුද කර සිටිමි....

💐මිණිපේ කොට්ඨාශය සදහා වසර 2025 සදහා ව්‍යාපාරිකයන් තෝරා ගැනීම අද දින 31/03/2025 සිදු කරන ලදී.
31/03/2025

💐මිණිපේ කොට්ඨාශය සදහා වසර 2025 සදහා ව්‍යාපාරිකයන් තෝරා ගැනීම අද දින 31/03/2025 සිදු කරන ලදී.

👉අපනයන වෙළෙඳ පොළ වෙත යොමු වීමට ඔබත් කැමතිද?👉ලොකු කුඩා ඕනෑම කෙනෙක් විදේශ වෙළදපොලට යොමු කරන්න අප සූදානම්👉මේ හැම දෙයක්ම දැන...
25/10/2024

👉අපනයන වෙළෙඳ පොළ වෙත යොමු වීමට ඔබත් කැමතිද?

👉ලොකු කුඩා ඕනෑම කෙනෙක් විදේශ වෙළදපොලට යොමු කරන්න අප සූදානම්

👉මේ හැම දෙයක්ම දැන ගන්න 2024 ඔක්තෝබර් 29 මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට එන්න

0706250577 - ප්‍රියන්ත
0706250565 - මහේෂ්

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

19/10/2024

ඔබේ ව්‍යාපාරයේ ඔබේ නිෂ්පාදන සදහා ආකර්ෂණීය ඇසුරුමක් පිළියෙල කර ගන්න හැටි දැනගන්න
2024 ඔක්තොබර් 22 මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට එන්න

☀️ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අප විසින් ව්‍යාපාර සංවර්ධනය සදහා සංවිධානය කළ දෙදින කුඩා ව්‍යාපාර කළමනාකරණය වැඩසටහන පසු ගි...
01/10/2024

☀️ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අප විසින් ව්‍යාපාර සංවර්ධනය සදහා සංවිධානය කළ දෙදින කුඩා ව්‍යාපාර කළමනාකරණය වැඩසටහන පසු ගිය සැප්තැම්බර් 26, 27 දිනවලදී, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී චින්තනී හේරත්, වජිරා ගුණරත්න, නිලංක පුෂ්පකුමාර යන පුහුණු නිලධාරීන්ගේ මගපෙන්වීමෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී, එම්.ජී.කුලරත්න, යූ.ජී.පී. බණ්ඩා සංවර්ධන නිලධාරින් ගේ සංවිධානයෙන් පවත්වන ලදී.

☀️ කඩිනමින් දියුණුවන ව්‍යාපාරික ලෝකයේ වේගවත් තීරණ නිවැරදිව පහසුවෙන් ගැනීමට, පරිගණක මෘදුකාංග භාවිතය පිළිබද දැනුවත් කිරීමේ...
01/10/2024

☀️ කඩිනමින් දියුණුවන ව්‍යාපාරික ලෝකයේ වේගවත් තීරණ නිවැරදිව පහසුවෙන් ගැනීමට, පරිගණක මෘදුකාංග භාවිතය පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුව...අද මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවිධානයෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ Z පන්තිය ඔස්සේ මාර්ගගතව පවත්වන ලදී.

🌍 ඔබගේ ව්‍යාපාරයේ තීරණ පහසුවෙන් ගැනීමට නිවැරදි ව්‍යාපාරික දත්ත විද්‍යාව ඉගෙන ගනිමුද? 🌍 කුඩා ව්‍යාපාර සදහා නවතම  ඩිජිටල් ...
28/09/2024

🌍 ඔබගේ ව්‍යාපාරයේ තීරණ පහසුවෙන් ගැනීමට නිවැරදි ව්‍යාපාරික දත්ත විද්‍යාව ඉගෙන ගනිමුද?

🌍 කුඩා ව්‍යාපාර සදහා නවතම ඩිජිටල් දත්ත මෙවලම් භාවිතය පිළිබදව හදුන්වා දෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපගේ මාර්ගගත Z පන්තියට ඔබත් ඔක්තෝම්බර් පළමු දින උදෑසන 10.00 ට එක්වන්න.

🌍 ඩිජිටල් මෙවලම් භාවිතයෙන්, ව්‍යාපාරික දත්ත ඔස්සේ ,ව්‍යාපාරික තීරණ ගැනීම පිළිබද ඔබගේ සෘජු විමසීම් සදහා එදිනට පිළිතුරු ලබාගත හැක.

Zoom සබැදිය

https://us06web.zoom.us/j/89352463512

WhatsApp කණ්ඩායම

https://chat.whatsapp.com/DAuT1xOZByP6P4AOGW4iJ9

ව්‍යාපාර කළමණාකරණය පිළිබද පුහුණු වැඩ සටහන 2024 සැප්තැම්බර් මස 26 සහ 27 දිනයන්හිදි මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී ...
24/09/2024

ව්‍යාපාර කළමණාකරණය පිළිබද පුහුණු වැඩ සටහන 2024 සැප්තැම්බර් මස 26 සහ 27 දිනයන්හිදි මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. සහභාගි වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමි

Address

Minipe
20960

Alerts

Be the first to know and let us send you an email when SED Pages Minipe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Minipe:

Share