Sun First Solar

Sun First Solar Sun First Solar is a professional & dynamic team of professionals who retain in the industry over 07 years.

Solar power and hot water systems are our core business and is our core business and there are extra services as well.

🌞ඉහළින් පායන හිරු 𝟓𝐤𝐰🌞මහනුවර, උඩතලවින්න, ව්‍යාපාරික හලාල්දීන් බහවුදීන් මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 ...
27/02/2026

🌞ඉහළින් පායන හිරු 𝟓𝐤𝐰🌞

මහනුවර, උඩතලවින්න, ව්‍යාපාරික හලාල්දීන් බහවුදීන් මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් 2026.02.27 දින සර්ථකව වැඩ අවසන් කරන ලදි.

ඉහළ විදුලි බිල ආවරණය කිරිම සදහා මෙම 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතිය මිලදිගත් අතර ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐣𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදා ගන්න ලදි.

ඔබටත් ඉහළ ගුණත්වයෙන් යුතු 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් සවිකර ගැනිම සදහා විශ්වාසවන්තව අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

🌞"ඒකාලෝක වු හිරු" 𝟓𝐤𝐰🌞කිරිදිවැල, මිල්ලතේ, BOI ආයතනයේ Senior Technical Manager, උපාලි ධම්මික මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධත...
11/02/2026

🌞"ඒකාලෝක වු හිරු" 𝟓𝐤𝐰🌞

කිරිදිවැල, මිල්ලතේ, BOI ආයතනයේ Senior Technical Manager, උපාලි ධම්මික මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 2026.02.10 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

ඉහළ විදුලිබිල පාලනය සදහා මෙම 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතිය මිලදි ගත් අතර වායු සමිකරන යන්ත්‍ර, විදුලියෙන් ආහාර පිසිම සහ විදුලියෙන් උණුවතුර පද්ධතිය ක්‍රියාත්මක කිරිම ඉදිරි අරමුණ වේ.

ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදාගන්නා ලදි.

ඔබටත් තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් විශ්වාසවන්තව සවිකර ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

🌞"ලොව බබලන හිරු" 𝟓𝐤𝐰🌞මීගමුව නීතා ජෝසප් ගැරෙජ් හී හිමිකාර, ව්‍යාපාරික, මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතිය...
30/01/2026

🌞"ලොව බබලන හිරු" 𝟓𝐤𝐰🌞

මීගමුව නීතා ජෝසප් ගැරෙජ් හී හිමිකාර, ව්‍යාපාරික, මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 2026.01.30 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

ඉහළ විදුලිබිල පාලනය සදහා හොදම විකල්පය On Grid Solar පද්ධතිය වන අතර මේ සදහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය යොදා ගන්නා ලදි.

ඔබටත් තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් විශ්වාසවන්තව සවිකර ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

🌞වහලය මත සූර්ය බලාගාර ව්‍යාපෘතිය.𝟑𝐊𝐰🌞වැලිවේරිය, නාරන්වල, ව්‍යවසායිකා දිලිනි මදුරංනි මහත්මියගේ නිවසට 𝟑𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් ...
18/01/2026

🌞වහලය මත සූර්ය බලාගාර ව්‍යාපෘතිය.𝟑𝐊𝐰🌞

වැලිවේරිය, නාරන්වල, ව්‍යවසායිකා දිලිනි මදුරංනි මහත්මියගේ නිවසට 𝟑𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟔.𝟎𝟏.𝟏𝟖 වන දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

තත්වයෙන් උසස්, ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු උපාංග සහ ඉහළ පුහුණුවකින් යුතු තාක්ෂණික කණ්ඩායමක් අතින් නිමවන 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධති ඉහළම නිශ්පාදන ධාරිතාවක් පෙන්වයි.

ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.

ඔබත් විදුලි බිලෙන් නිදහස් විමට සිතනවානම් 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගමෙන් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් මිලදි ගැනිමට අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 & 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

☀️"නොනවතින හිරු" 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝟓𝐤𝐰 ☀️වෙන්නපුව ,ලුනුවිල ,ඉතාලියේ සේවය කරන ලෙනාඩ් ලක්ෂ්මන් මහතාගේ නිවසට 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක...
14/01/2026

☀️"නොනවතින හිරු" 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝟓𝐤𝐰 ☀️
වෙන්නපුව ,ලුනුවිල ,ඉතාලියේ සේවය කරන ලෙනාඩ් ලක්ෂ්මන් මහතාගේ නිවසට 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟔.𝟎𝟏.𝟏𝟒 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

විදුලිබල පද්ධතියේ විදුලිය ඇතත් නැතත් මෙම නිවසට සැමදා විදුලිය පවතින අතර විදුලි විසන්දි විමකදි ස්වයංක්‍රියව බැටරි පද්ධතිය ක්‍රියාත්මක වේ.

ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ විමෝචන හැකියාවක් සහිත 𝐈𝐏 𝟔𝟔 𝐆𝐨𝐨𝐝𝐰𝐞 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 සහ 𝐆𝐨𝐨𝐝𝐰𝐞 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.

ඔබටත් විදුලි බිද වැටිම් හිස රදයෙන් මිදිමට 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් විශ්වාසවන්තව සවිකර ගැනිමට අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

🌞 නව හිරු 𝟐𝟎 𝐊𝐰 🌞කලුතර, කටුකුරුන්ද, ශාන්ති ප්‍රනාන්දු මෙනවියගේ නිවසට 𝟐𝟎𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 2026.01.04 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫...
05/01/2026

🌞 නව හිරු 𝟐𝟎 𝐊𝐰 🌞

කලුතර, කටුකුරුන්ද, ශාන්ති ප්‍රනාන්දු මෙනවියගේ නිවසට 𝟐𝟎𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 2026.01.04 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

𝐍𝐞𝐭 𝐏𝐥𝐮𝐬 අයක්‍රමය යටතේ මෙම පද්ධතිය ලබාගත් අතර ආයෝජනය මුල්කරගත් ව්‍යාපෘතියකි.

ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨𝐟𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.

ඔබටත් තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් සවිකර ගැනිමට අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

𝐇𝐨𝐭 𝐖𝐚𝐭𝐞𝐫 - 𝐌𝐚𝐝𝐞 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚කඩවත, සූරිය පාලුව, නලින් වික්‍රමසිංහ මහතාගේ නිවසට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත 𝟏𝟎𝟎𝐋 උණුවතුර පද්ධත...
01/01/2026

𝐇𝐨𝐭 𝐖𝐚𝐭𝐞𝐫 - 𝐌𝐚𝐝𝐞 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

කඩවත, සූරිය පාලුව, නලින් වික්‍රමසිංහ මහතාගේ නිවසට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත 𝟏𝟎𝟎𝐋 උණුවතුර පද්ධතියක් 𝟐𝟎𝟐𝟓.𝟏𝟐.𝟑𝟏 දින සාර්ථකව සවිකරන ලදි.

හතර දෙනෙකුගෙබ් යුත් පවුලක් සදහා මෙම 𝐇𝐨𝐭 𝐖𝐚𝐭𝐞𝐫 පද්ධතිය ප්‍රමාණවත් වන අතර ඉතා පිරිසිදු උණුවතුර විදුලි බිල නොමැතිව ලබාගත හැක.

ඔබටත් පිරිසිදු උණුවතුර විදුලි බිලක් නොමැතිව ලබා ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 & 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

31/12/2025
☀️"බබළන හිරු" 𝟓𝐤𝐰☀️කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රසිද්ධ ව්‍යාපාරික චමින්ද සුමිත් කුමාර මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟓...
23/12/2025

☀️"බබළන හිරු" 𝟓𝐤𝐰☀️

කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රසිද්ධ ව්‍යාපාරික චමින්ද සුමිත් කුමාර මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟓.𝟏𝟐.𝟐𝟑 දින
𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

ඉහළ විදුලිබිල පාලනය කිරිම සදහා 𝐍𝐞𝐭 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠 අය ක්‍රමය යටතේ මෙම පද්ධතිය මිලදි ගත් අතර ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨𝐟𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහා ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.

ඔබටත් විශ්වාසවන්තව,තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් සවිකර ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

☀️"පායා ආ හිරු" 𝟓𝐤𝐰 ☀️ගණේමුල්ල, පහළයාගොඩ, රාජ්‍ය බැංකු විධායක නිලධාරී ලහිරු භාතිය මුණසිංහ මහතාගේ නිවසට 𝟓𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතිය...
14/12/2025

☀️"පායා ආ හිරු" 𝟓𝐤𝐰 ☀️

ගණේමුල්ල, පහළයාගොඩ, රාජ්‍ය බැංකු විධායක නිලධාරී ලහිරු භාතිය මුණසිංහ මහතාගේ නිවසට 𝟓𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟓.𝟏𝟐.𝟏𝟒 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

ඉහළ විදුලිබිල පාලනය සදහා 𝐍𝐞𝐭 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠 අය ක්‍රමය යටතේ මෙම 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතිය ලබා ගත් අතර ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාධනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදාගන්නා ලදි.

ඔබටත් විශ්වාසවන්තව 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් සවිකර ගැනිමට අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 & 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

Address

70/A, Paththaduwana
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when Sun First Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sun First Solar:

Share