M.D.S & Son's Furniture

M.D.S & Son's Furniture Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M.D.S & Son's Furniture, Business service, Minuwangoda.

17/02/2025

https://www.facebook.com/profile.php?id=61552703365835 අපගේ Furniture ආයතනය නව මුහුණුවරකින් Nuwantha Furniture ලෙස ආරම්භ කර ඇත..ඉහත Link එකෙන් එයට සම්බන්ධ විය හැක.
M.D.S & Son's මෙම Page එක අත්හිටුවා ඇත...❤

🏠 Best place for Make your dream home.
Sri Lanka's Best Quality Furniture & Wood works,Interior design, Pantrycupboard & All Furniture and Wood works Constructions..
☎️ JOIN WITH US
Mr.Nuwantha: 075 0137967

කොස් ලීයේ අරටුව පමණක් යොදා සාදන ලද බුද්ධ ආසනය..   ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් හා ඉහළ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත...
06/07/2022

කොස් ලීයේ අරටුව පමණක් යොදා සාදන ලද බුද්ධ ආසනය..
ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් හා ඉහළ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත ලී බඩු සාදා ගැනීමට අවශ්‍ය නම් දැන් ම අපට කතා කරන්න...

M.D.S & SON'S FURNITURE     අපගේ වෙසක් සුබ පැතුම..!!!
15/05/2022

M.D.S & SON'S FURNITURE
අපගේ වෙසක් සුබ පැතුම..!!!

Happy customer.. Name:Miss Hiruni FernandoLocation : Minuwangoda අප කෙරෙහි විශ්වාසය තබා අපෙන් ගෘහ භාණ්ඩ සාදා ගැනීමට පැමි...
08/05/2022

Happy customer..
Name:Miss Hiruni Fernando
Location : Minuwangoda
අප කෙරෙහි විශ්වාසය තබා අපෙන් ගෘහ භාණ්ඩ සාදා ගැනීමට පැමිණි ඔබට ස්තූතිය...
ඔබටත් ඔබගේ සිතැගි පරිදි පරම්පරා ගාණක් පවතින ලී බඩු සාදා ගැනීමට අවශ්‍ය නම් දැන් ම අපට කතා කරන්න..
ඉතා උසස් නිමාවකින් ,ඉහළ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත ලී බඩු අපෙන්...

තේක්ක ලීයෙන් සාදා නිම කරන ලද Trowel rack..එකක්....ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් හා ඉහළ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත...
08/05/2022

තේක්ක ලීයෙන් සාදා නිම කරන ලද Trowel rack..එකක්....ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් හා ඉහළ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත ලී බඩු සාදා ගැනීමට අවශ්‍ය නම් දැන් ම අපට කතා කරන්න...

Werenda tepo..නැදුන් ලීයෙන් සාදා නිම කර ඇත...ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් යුක්ත ලී බඩු සාදා ගැනීමට අවශ්‍ය නම් දැන්...
25/04/2022

Werenda tepo..නැදුන් ලීයෙන් සාදා නිම කර ඇත...ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් යුක්ත ලී බඩු සාදා ගැනීමට අවශ්‍ය නම් දැන් ම අපට කතා කරන්න...

Dressing table..නැදුන් ලීයෙන් සාදා නිම කර ඇත....අවශ්‍ය අය විමසන්න.. ඔබටත් ඔබගේ සිතැගි පරිදි පරම්පරා ගාණක් පවතින මෙවැනි ආ...
25/04/2022

Dressing table..නැදුන් ලීයෙන් සාදා නිම කර ඇත....අවශ්‍ය අය විමසන්න..
ඔබටත් ඔබගේ සිතැගි පරිදි පරම්පරා ගාණක් පවතින මෙවැනි ආකාරයේ උසස් නිමාවකින් හා ඉහළ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත ලී බඩු සාදා ගැනීමට අපට කතා කරන්න .....

M.D.S & SON'S FURNITURE අපගේ අලුත් අවුරුදු සුභ පැතුම....
14/04/2022

M.D.S & SON'S FURNITURE අපගේ අලුත් අවුරුදු සුභ පැතුම....

නව යුග දිවියට පා තබන ඔබව ඉතාමත් ආදරයෙන් M.D.S & Son's Furniture අපි පිළිගන්නේමූ...      සැ.යු : ඔබගේ ලී බඩු ඇණවුම් බාර ද...
12/03/2022

නව යුග දිවියට පා තබන ඔබව ඉතාමත් ආදරයෙන් M.D.S & Son's Furniture අපි පිළිගන්නේමූ...
සැ.යු : ඔබගේ ලී බඩු ඇණවුම් බාර දීම ඔබගේ මංගල දිනයට අවම වශයෙන් මාස 2 කට ප්‍රථම ලබා දීමට කටයුතු කරන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු...
ස්තූතියි..

Happy customer Miss. Thanuja EdirisingheLocation.Gampaha   Thank you so much Madam..අප ගැන විශ්වාසය තබා අපෙන් ගෘහ භාණ්ඩ ...
07/03/2022

Happy customer
Miss. Thanuja Edirisinghe
Location.Gampaha
Thank you so much Madam..
අප ගැන විශ්වාසය තබා අපෙන් ගෘහ භාණ්ඩ මිල දී ගන්නා ඔබතුමියට නැවත වාරයක් ස්තූතියි..
ඔබටත් මෙවැනි විශ්වාසවන්ත සේවයක් ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න..

මහෝගනී ලීයෙන් සාදා නිම කරන ලද අඩු වියදම් Normal Bed එක්ක..   ඔබටත් මෙවැනි වර්ගයේ අඩු වියදම් Normal Bed එක්ක සාදා ගැනීමට ...
05/03/2022

මහෝගනී ලීයෙන් සාදා නිම කරන ලද අඩු වියදම් Normal Bed එක්ක..
ඔබටත් මෙවැනි වර්ගයේ අඩු වියදම් Normal Bed එක්ක සාදා ගැනීමට අවශ්‍ය නම් අපට කතා කරන්න...අප ඔබට උසස් ප්‍රමිතියකින් සහ ඉහළ ගුණාත්මක නිමාවකින් යුක්තව සාදා දීමට අප සූදානම්..

තේක්ක ලීයෙන් සාදා නිම කරන ලද කණ්ණාඩි මේස සහිත Cupboard එකක්..    ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් හා ඉහළ ගුණාත්මක ප්‍ර...
05/03/2022

තේක්ක ලීයෙන් සාදා නිම කරන ලද කණ්ණාඩි මේස සහිත Cupboard එකක්..
ඔබටත් මෙවැනි වර්ගයේ උසස් නිමාවකින් හා ඉහළ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත ලී බඩු සාදා ගැනීමට අවශ්‍ය නම් දැන් ම අපට කතා කරන්න...
ඔබගේ සිතැගි පරිදි පරම්පරා ගාණක් පවතින ලී බඩු සාදා දීමට අප සූදානම්...

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when M.D.S & Son's Furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share