GSW Technology

GSW Technology Digital Technology

📞Call කරන්න07646849660719475477
22/09/2026

📞Call කරන්න
0764684966
0719475477

22/09/2026

⚡️🔋Electrician දෙන්නෙක් ඕනි. ඒකල කම්පැනි එකක සතියක වැඩ වගයක් තියෙනව -(2026/09/24 සිට 2026/09/30 දක්වා)

📍පැය 8 - 4000.00
📍OT පැයකට 500.00
📍ආහාර පාන අපි දෙනව.

📞වැඩි විස්තර කතාකරගන්න
076 46 84 966
071 94 75 477

21/09/2026

ඔයාලනම් මොකද කරන්නෙ?

CCTV System එකේ Password අමතකද ?Reset කරගන්න විදිය දැනගන්න ඕනි අය Comment එකක් දාගෙන යන්න.👇
21/09/2026

CCTV System එකේ Password අමතකද ?
Reset කරගන්න විදිය දැනගන්න ඕනි අය Comment එකක් දාගෙන යන්න.👇

19/09/2026

ඔයාගේ CCTV System එකේ මේ Simple Setting එක හදලා තියෙනවද? 📹🚗🚨
රෑට නිදාගත්තම වාහනයක් හරි හොරෙක් හරි ආවොත්, CCTV එකෙන් Motion එක Detect කරලා ඒ වෙලාවෙම ඔයාගේ Phone එකට Notification එකක් සහ Email alert එකක් එන්න DVR එකේ Settings හදාගන්න විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න! අනිත් අයටත් දැනගන්න Share කරන්න🤝
මේවගේ වැදගත් වීඩියෝ බලන්න අපිව follow කරල තියාගන්න.👉👉

19/09/2026

Hikvision DVR එකේ පස්වර්ඩ් එක ලේසියෙන්ම වෙනස් කරගන්නේ කොහොමද කියලා තවමත් හරියටම දන්නේ නැද්ද? 🔒📹
ඔයාගේ CCTV සිස්ටම් එකේ ආරක්ෂාව තවුරු කරගන්න, මේ වීඩියෝ එකේ තියෙන පියවර කිහිපය අනුගමනය කරලා විනාඩියෙන් DVR එකේ Password එක Change කරගන්න.
වීඩියෝ එක වැදගත් වුණා නම් Like කරලා, තවත් කෙනෙක්ට බලන්න Share කරන්න අමතක කරන්න එපා! 💡✨
මේවගේ වැදගත් video බලන්න අපිව follow කරල තියාගන්න👉


Music: Eclipsed Echo
Musician: VN VideoEditor

18/09/2026

CCTV කැමරා හයි කළාට පස්සේ අසල්වැසියෝ, අසල ගෙවල්වල අය එක්ක ප්‍රශ්න ඇති වෙනවද? 📸❌
අනුන්ගේ පුද්ගලිකත්වයට බලපෑම් නොවෙන විදියට CCTV Privacy Mask Feature එක එක එකතු කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝවෙන් සරලවම බලන්න. Hikvision DVR එකකින් වෙනත් අයගේ මායිම් හෝ ජනෙල්/වත්ත ආවරණය වෙන කොටස් Block (Mask) කරන්නේ මෙහෙමයි! 👍💡
මේවගේ වටින වීඩියෝ බලන්න අපිව follow කරල තියාගන්න👉
අනිත් අයටත් බලන්න share කරන්න

18/09/2026

Ex එන වෙලාවට CCTV Record වෙන එක නතර කරන්නේ කොහොමද? 🤫📹 Hikvision DVR එකේ Record Schedule එක පාවිච්චි කරලා ඔයාට ඕනිම specific time එකක Recording Stop කරගන්න හරි, Time Slot එක වෙනස් කරගන්න හරි ලේසියෙන්ම පුළුවන්.

📌 Record Schedule එක හරියටම Setup කරගන්න විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න!
💬 ඔයාගේ DVR එකෙත් මේ වගේ Schedule එකක් හදන්න ඕනි වෙලාවල් තියෙනවද? Comment එකක් දාන්න!
මේවගේ දේවල් වැඩියෙන් දැනගන්න අපිව follow කරල තියාගන්න

17/09/2026

ඔයාගේ Hikvision CCTV කැමරා සිස්ටම් එක ෆෝන් එකෙන් ලෝකෙ කොහේ හිටියත් බලන්න හදාගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර ලේසියෙන්ම ඉගෙනගන්න! 📱🎥
මම මේ වීඩියෝ එකෙන් සරලවම කියලා දෙනවා:
🔹 Hik-Connect App එක ෆෝන් එකට දාගන්න විදිය
🔹 DVR එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන විදිය
🔹 QR Code එක Scan කරලා ෆෝන් එකට Link කරගන්න විදිය
වීඩියෝ එක Share කරලා යාලුවන්ටත් බලන්න සේව් (Save) කරල තියාගන්න. මේවගේ වැදගත් video බලන්න නම් අපිව follow කරල තියාගන්න! 💡👇

16/09/2026

සම්පූර්ණ තඹ (Full Copper) සහ තඹ ආලේපිත (Copper Plated) වයර් අතර වෙනස ඔබ හරියටම දන්නවාද? 💡
තඹ ආලේපිත වයර් කෙටි කාලයකින් දිරාපත් වී (Corrosion/Oxidation) විදුලි කාන්දු සහ උපකරණ අක්‍රිය වීමට බලපාන්නේ කෙසේද යන්නත්, Full Copper භාවිතයෙන් ලැබෙන ඉහළ කල්පැවැත්ම, ආරක්ෂාව සහ විදුලි පිරිමැසුම ගැනත් මෙම වීඩියෝවෙන් පැහැදිලිව ගෙන එයි.
ඔබගේ නිවසට හෝ ව්‍යාපාරයට විදුලි පද්ධති සකස් කිරීමේදී නිවැරදිම නිෂ්පාදන තෝරා ගැනීමට මේ තොරතුරු අනිවාර්යයෙන්ම උපකාරී වනු ඇත. ⚡
▶️ වීඩියෝව නැරඹීමට පහතින් බලන්න.
👍 වීඩියෝව වැදගත් නම් Share කර තවත් අයෙකුට දැනගන්න සලස්වන්න!

Address

No 311 Sanasa Airwing City, Veyangoda Road, Minuwangoda
Minuwangoda
11550

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94764684966

Website

Alerts

Be the first to know and let us send you an email when GSW Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GSW Technology:

Shortcuts

Share