Co Co Hut

Co Co Hut Ηεισ! 🪬✨🫶🏻

~~WELCOME TO MY PAGE ~~

Contact Us :
Whatsapp: (071) 1292517
(34)

වැඩ තවම අපිත්...🥱🌧️✨Co Co Hut
22/04/2026

වැඩ තවම අපිත්...🥱🌧️✨
Co Co Hut

පොලිතීන්බෑග් වලට යන මුදල ඉතුරු කරමුද?👇🌱💚කඩේට යද්දි, ඔයා ගෙදර ට ගේන එලවලු පලතුරු ටික, අනිත් දේවල් හැමදාම පොලිතීන් මලු වල ...
22/04/2026

පොලිතීන්බෑග් වලට යන මුදල ඉතුරු කරමුද?👇🌱💚

කඩේට යද්දි, ඔයා ගෙදර ට ගේන එලවලු පලතුරු ටික, අනිත් දේවල් හැමදාම පොලිතීන් මලු වල දාගෙන ගියපු කාලෙ ඉවරයි..

මේ වගේ අමුරෙදි බෑග් අරන් යන්න..
නැවත සෝදල පාවිච්චි කරන්නත් පුළුවන්..
පර්ස් එකටත් ලාබයි..
පරිසරයටත් හොදයි..🌱✨️

ඔයාට කැමති විදිහට customized කරල ගන්නත් පුළුවන්..

අපේ මේ බෑග් එක
උස අගල් 15 | පලල අගල් 20( sizes වෙනස් කර ගන්න පුළුවන් )

👉 Rs. 700/= (zipper එකක් දාල ගන්නත් පුළුවන් )
👉බෑග් 6ක පැක් එක Rs. 3900/=

තොග විදිහට ගන්නත් පුළුවන්..💚

ඇනවුම් කරන්න page එකට inbox මැසේජ් එකක් දාන්න..

Co Co Hut

සියලුම අමුරෙදි නිශ්පාදනයන් සාදාරණ මිලට ලබා ගන්න අපිට මැසේජ් එකක් දාන්න.
#තොගමිලටම #අමුරෙදිබෑග් #අපිපටන්ගමු

22/04/2026

විස්තරය පලවෙනි Comment එකේ 👇 🦋🌼🌱
Co Co Hut

සියලුම අමුරෙදි නිශ්පාදනයන් සාදාරණ මිලට ලබා ගන්න අපිට මැසේජ් එකක් දාන්න.
#තොගමිලටම #අමුරෙදිබෑග් #අපිපටන්ගමු

පුංචි ඉල්ලීමක් 🤗🙏❤️සති දෙකකට පෙර සියලුම ඇනවුම් ලබා දෙන්න කියල ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න වෙනව ලමයී..දැනට මේ හැම වැඩක්...
22/04/2026

පුංචි ඉල්ලීමක් 🤗🙏❤️

සති දෙකකට පෙර සියලුම ඇනවුම් ලබා දෙන්න කියල ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න වෙනව ලමයී..
දැනට මේ හැම වැඩක්ම මම තනියම කරන නිසා සහ අපි අමුරෙදි තොග ඇනවුම් ගොඩක් භාරගෙන කරන නිසා හැමෝටම අවශ්‍ය දිනට දෙන්න, ඔයාට අවශ්‍ය දිනට සති දෙකකට පෙර අපිට කතා කරන්න කියල ආදරෙන් ඉල්ලනවා!!!! 💚✨️🌹

Co Co Hut

පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආස ඔයාට 👇💚Co Co Hut
21/04/2026

පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආස ඔයාට 👇💚
Co Co Hut

එයත් ලෑස්තියි...🌱✨️
21/04/2026

එයත් ලෑස්තියි...🌱✨️

21/04/2026

හිත නිවන කලාව 💚✨️



Co Co Hut

#තොගමිලටම #අමුරෙදිබෑග් #අපිපටන්ගමු

අමුරෙදි 🦋🌼🌱Co Co Hut සියලුම අමුරෙදි නිශ්පාදනයන් සාදාරණ මිලට ලබා ගන්න අපිට මැසේජ් එකක් දාන්න. #තොගමිලටම  #අමුරෙදිබෑග්    ...
21/04/2026

අමුරෙදි 🦋🌼🌱

Co Co Hut

සියලුම අමුරෙදි නිශ්පාදනයන් සාදාරණ මිලට ලබා ගන්න අපිට මැසේජ් එකක් දාන්න.
#තොගමිලටම #අමුරෙදිබෑග් #අපිපටන්ගමු

21/04/2026

ඉතින් ඉතින් කොහොමද...😁💚

Co Co Hut
#තොගමිලටම #අමුරෙදිබෑග් #අපිපටන්ගමු

මේ එක සෙට් එකක් විතරයි...🙏💚✨️අමුරෙදි වලින් මසා නිමකල ලේන්සු ගොඩක් ආසාවෙන් පටන් ගත්ත මේ ඕඩර් එක කිරිදානයක් වෙනුවෙන් තමයි ...
21/04/2026

මේ එක සෙට් එකක් විතරයි...🙏💚✨️
අමුරෙදි වලින් මසා නිමකල ලේන්සු
ගොඩක් ආසාවෙන් පටන් ගත්ත මේ ඕඩර් එක කිරිදානයක් වෙනුවෙන් තමයි යන්නෙ..

Co Co Hut අපිව විශ්වාස කරාට ගොඩක් ස්තුතියි !!!

සියලුම අමුරෙදි නිශ්පාදනයන් සාදාරණ මිලට ලබා ගන්න අපිට මැසේජ් එකක් දාන්න.

💚✨️
#තොගමිලටම #අමුරෙදිබෑග් #අපිපටන්ගමු

Address

Mirigama
11200

Telephone

+94711292517

Website

Alerts

Be the first to know and let us send you an email when Co Co Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share