Zoro

Zoro Education consultant service we provide for United kingdom & Malaysia

27/12/2024

ජිවිතය දිනන්න උත්සහ කරන දක්ශයෙක් 💪🏻

08/06/2024
02/06/2024

මොකක්ද මේ

Study & work in Malaysia 🇲🇾Study + Job offer 100 % Guaranteed This offer for 🚫Diploma in Hotel Management 🚫Diploma in Cu...
04/06/2023

Study & work in Malaysia 🇲🇾

Study + Job offer 100 % Guaranteed

This offer for
🚫Diploma in Hotel Management
🚫Diploma in Culinary Arts

Hurry Up this opportunity for July Intake only

Call us - whatsapp +60 1123034895

මැලේසියාවේදි ඔබේ ජීවිතය අලුතින් පටන් ගන්න එන්න
ඉගෙන ගන්න ගමන් හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න දැන් ඔබට සුවිශේෂ අවස්ථාවක් තිබෙනවා.
අදම ඔබේ අවස්ථාව වෙන් කරවා ගැනිමට whatsapp හරහා සම්බන්ධ වෙන්න.

+60 1123034895

ජූලී මාසයේ බදවාගැනීම් සඳහා පමණයි

Study In Malaysia 🇲🇾Registration Now open🚫Diploma in Information System 🚫Diploma in Mass Communication 🚫Diploma in Graph...
30/05/2023

Study In Malaysia 🇲🇾
Registration Now open

🚫Diploma in Information System
🚫Diploma in Mass Communication
🚫Diploma in Graphic Design
🚫Diploma in Accountant

☎️Whatsapp
+60 1123034895

⚠️විදේශයක ඉගෙනුම ලබන්න බලාපොරොත්තුවෙන් සිටි ඔබට මහඟු අවස්ථාවක්
ඒ වගේම part time රැකියාවක් කරන්නත් ඔයාට පුලුවන්

අදම අමතන්න
☎️Whatsapp - +60 1123034895

11/05/2023

Your dream of studying in Malaysia - join with Grab Education Consultants

If you plan to pursue your higher education overseas 🇲🇾🇦🇺🇨🇦and looking for the right information to get started, Now is the best time to take your initial step.

( Phd, Masters, Degree Programs & Diplomas)

Contacts
+60 1123034895 & +94 76 556 0395

Email - [email protected]

Education consultant service we provide for United kingdom & Malaysia

21/03/2023

Malaysian education visa program will be start soon .අඩුම මුදලකින් දියුණු විදෙස් රටක ඉගෙනීමේ අවස්තාවන් ඔබ සදහා ඉක්මනින්ම විවෘත කෙරේ.විස්තර බලාපොරොත්තු වන්න

05/12/2022

Passport හදන අයට පුංචි කරුණු ටිකක්
01. කලින්ම Appointment එකක් දාල යනවනම් ගොඩක් පහසුයි
Link එක- https://eservices.immigration.gov.lk/.../reservationAppli...
** Photo Acknowledgement No – Fill කිරීම අනිවාර්ය නෑ..
මම passport office එකට යද්දි උදේ 07 යි. මට Normal Service appointment එක තිබුනෙ 8 ට.. ඒත් මන් වැඩ ටික කරගෙන එලියට ආව 7.40 වෙද්දිම. ඒ Service එක නම් අගයන්නම අවශ්‍යයි. මම ඇතුලට ගිහින් විනඩි 15 ක් යන්නත් කලින් වැඩේ ඉවර කරගෙන එලියටත් ආව.
අවශ්‍යය දේවල් හරියට අරගෙන ගියානම් ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.
02. අවශ්‍ය දේවල්
I. Application Form – කරගෙන ගියානම් ලේසියි. Fill කරල Print කරන්න සහ Print කරල Fill කරන්න කියන දෙකම තියනවා.
Link එකhttp://www.immigration.gov.lk/.../passport_application.pdf
ii. උප්පැන්න සහතිකය - Original & 1 Copy
iii. NIC & 1 Copy
iv. Rs 3,500 (Normal Service)
v. Passport එකට Designation එක අවශ්‍යය නම් Designation confirmation letter එකක්. -- Original & 1 Copy (මේක අනිවාර්ය නැහැ.)
vi. Studio acknowledgement note of Digital photograph
වැරද්දක් හෝ අමතක වුන දෙයක් තියනවනම් Add කරන්න. කාටහරි ඕනවෙයි කියල type කරේ.

04/12/2022

විදේශ ගතවීමට බලාපොරොත්තු වන ඔබ සදහා නිර්මිත සන්සදයකි.එහිදි ඔබට මතු වන ගැටලු මෙය හරහා විමසන්න .

Address

Mirigama
11200

Telephone

+601123034895

Website

Alerts

Be the first to know and let us send you an email when Zoro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zoro:

Share