04/02/2023
ඇත්තටම අපි නිදහස්ද?
හාරසිය තිස් තුන් වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවතීමෙන් පසු වර්ෂ 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසුත් ඇත්තටම අද අපි ගත කරන්නේ නිදහස් නිවහල් ජීවිතයක්ද? එදා අප ඔවුන්ගෙන් නිදහස් වීම සැමරුවද, අද ඔබත් මමත් ඇතුළු බහුතරයක් ශ්‍රි ලාංකිකයන් උත්සහ කරන්නේ ඔවුන්ගේ රටට ගොස් නිදහස් ජීවිතයක් ගත කිරීමට නොවේද? ඒසේ නොමැති නම් විදේශ රැකියාවකට ගොස් යහමින් මුදල් උපයා ඔබත් ඔබගේ පවුලේ අයත් බලාපොරොත්තු වන නිදහස් සමෘධිමත් ජීවිතයක් ගත කිරීමට නොවේද?
ඔබගේ සහ ඔබගේ පවුලේ අයගේ ජීවිතය නිදහසේ සහ සතුටින් ගත කිරීමට නම් රට තුළ පවතින ආර්ථික හා සමාජීය පසුබිමට සරිලන ආකාරයට ඔබ, ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් විය යුතු වේ. ඒ් සඳහා, ඔබගේ රැකියාව සෘජුවම ඔබට සහ ඔබගේ පවුලේ අයගේ ජීවිත වලට බලපානු ලැබේ. ඒ් සඳහා, දෙස් විදෙස් ඕනෑම රැකියාවකට අයදුම් කීරීමේදී ඔබ සතුව තිබිය යුතු අත්‍යාවශ්‍ය Documents වන CV, Cover Letter, Optimize LinkedIn Profiles, SOPs ඇතුළු ඕනෑම Document එකක් සදා ගැනීම සඳහා පසු ගිය වසර කිහිපය තුළ වැඩිම පිරිසකට රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ඉවහල් වු ක්ශ්‍රත්‍රයේ ප්‍රවීන අත්දැකීම් බහුල MYCV කණ්ඩායම තුළින් සේවාවන් රැසක් ලබා ගැනීමට දැන් හැකියාව ඇත.
වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp කරන්න - https://wa.me/773311119