22/11/2024
🔴 A land with a house near the Mirissa port in the tourist town of Mirissa in the southern province....
🔴 4 rooms, 2 kitchen, bathroom, outside toilet....
🔴 Suitable for residential or hotel industry or any type of premises like grocery shops or hard ware, ice factories....
🔴 There are 56 perches...
🔴Well water - drinkable -- tap water is also available... 🔴Electricity, carpet wide road...
❤ The sea is well visible even ships boats are visible. Weligama town, marriot hitel is a place where you can see..and you can see the sunrise and sunset.
❤ A 24 hour tourist and business and general public hangout area.... ❤ Price - 550 lakhs
❤☎ call / ️whatsapp 0768395171 .....📪📨❤
🔴 දකුණු පළාතේ මිරිස්ස සංචාරක පුරවරයෙන් මිරිස්ස වරාය ආසන්නයේ ඇති ගෙයක් සහිත ඉඩමක්....
🔴 කාමර 4 ක්, 2 kitchen, Bathroom, outside toilet....
🔴 පදිංචියට හෝ හෝටල් කර්මාන්තයට හෝ සිල්ලර බඩු කඩ හෝ හාර්ඩ් වෙයාර්, අයිස් කර්මාන්ත ශාලා වැනි ඕනෑම වියපරයකට සුදුසු තැනකි....
🔴 පර්චස් 56 ක් ඇත....
🔴ළිං ජලය - බීමට හැකිය -- නල ජලයද ඇත...
🔴විදුලිය, කාපට් පුළුල් පාර ...
❤ මුහුද හොදින් දර්ශනය වන නැව් බෝට්ටු පවා දර්ශනය වේ. වැලිගම නගරය, marriot hitel පවා පෙනෙන තැනකි..තවද ඉර පෑවුම සහ ඉර බැස යාම දිස්වේ.... ඉඩම පිටු පසට වන්නට කඳු ගැටයක් ද සහිත වේ...මිරිස්ස වරාය ආසන්නයේ පිහිටි නිසා මාළු නිතරම මිලදී ගත හැකිය.sea foods 24 hours available
❤ පැය 24 ම සංචාරකයින් සහ වියාපාරික සහ සාමාන්‍ය ජනතාව ගැවසෙන ප්‍රදේශයකි....
❤මිල - ලක්ෂ 550 {රජයේ tax හා අනිකුත් වියදම් ගැන කතාකරගත හැකිය }
❤☎ call / ️whatsapp 0768395171 .....📪📨❤