Lakruwan Hardware

Lakruwan Hardware Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakruwan Hardware, Business service, 2nd mile post, Dambagalla, Monaragala.

10/01/2024

Thrilling cricket action at R. Premadasa Stadium! Zimbabwe vs Sri Lanka, Match 01 at 2:30 pm. Nippon Paint, the proud title sponsor, adds colour to the excitement. Make sure to stay tuned!

එලැබෙන 2024 නව වසරට ලක්රුවන් හාර්ඩ්වෙයාර් අපෙන් සුභ පැතුම්.❤
10/12/2023

එලැබෙන 2024 නව වසරට ලක්රුවන් හාර්ඩ්වෙයාර් අපෙන් සුභ පැතුම්.❤

04/12/2022
තවත් මිල වැඩි වෙන්න කලින් අරන් තියා ගන්න!!!කරන්ට් එක ගියා කියලා කලබල වෙන්න එපා ! මෙන්න විසදුම අපි ඔබ වෙත ගෙන්වා ගෙන තිබෙ...
31/03/2022

තවත් මිල වැඩි වෙන්න කලින් අරන් තියා ගන්න!!!
කරන්ට් එක ගියා කියලා කලබල වෙන්න එපා ! මෙන්න විසදුම අපි ඔබ වෙත ගෙන්වා ගෙන තිබෙනවා අලුත් Solar BULB එකක්. දහවල් කාලයේදී හිරු එළියෙන් චාජ් වී රාත්‍රී කාලයේදී ඔබගේ නිවස ආලෝක කරයි. Rs.1,890.00
1 YEAR WARRANTY | අවුරුද්දක වගකීම් සහිතයි .

හැමතැනම මිලයි නේද?..!!! ඇයි එකම දේට වැඩිපුර ගෙවන්නේ ? එන්න අපි ලගට.අති නවීන නාන කාමර විලාසිතා පෙලක් අදහාගත නොහැකි මිලට අ...
05/03/2022

හැමතැනම මිලයි නේද?..!!! ඇයි එකම දේට වැඩිපුර ගෙවන්නේ ? එන්න අපි ලගට.
අති නවීන නාන කාමර විලාසිතා පෙලක් අදහාගත නොහැකි මිලට අපෙන් ලබාගන්න

දැන්ම එන්න👇
Lakruwan Hardware
2nd mile post
dambagalla
Monaragala
ඇමතුම් සඳහා 0764961777 / 0710831777

107 සිමෙන්ති ද 1247 සිමෙන්ති දඅද  අපි සිමෙන්ති ගැන කතා  කරමු. විවිධ වෙළඳනාමයන්ගෙන් යුතු සිමෙන්ති වෙළඳ පොළේ දක්නට ලැබෙනවා...
11/09/2021

107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද

අද අපි සිමෙන්ති ගැන කතා කරමු. විවිධ වෙළඳනාමයන්ගෙන් යුතු සිමෙන්ති වෙළඳ පොළේ දක්නට ලැබෙනවා. උදාහරණ විදිහට හොල්සිම්,සංස්ථා ,ටෝකියෝ සුපර්,අල්ට්‍රාටෙක්,අම්බුජා. මේ බ්‍රෑන්ඩ් නේම් එක .ඒ කියන්නේ සිමෙන්ති නිෂ්පාදිත සමාගමේන් දීපු නම.
කොහොම උනත් සිමෙන්ති කොට්ටයක ගහපු විස්තර හොඳින් බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන් 1247 හෝ 107 හෝ 1253 කියන නොම්මර .

ඔය 107,1247,1253 නොම්මර වලින් කියන්නේ SLS Standrad එකක් .වෙනත් වචන වලින් කියනවා නම් ලංකාවේ ප්‍රමිති ආයතනය සිමෙන්ති සඳහා දුන් ප්‍රමිති සහතිකයට අනුකූලව නිපදවලා තියෙනවා කියලා තමා ඕකෙන් කියන්නේ .

මොකක්ද ඔය 1247 ,107 සහ 1253 කියන්නේ.කොන්ක්‍රිට් එකට වැඩිය හොඳ ඔය තුනෙන් මොකක්ද? බැම්මට සහ කපරාරුවට වැඩිය හොඳ මොකක්ද කියලා සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා.ඒ වගේම නොදැනුවත් කම නිසා සිදුවෙන වැරදීම් වගයකුත් තියෙනවා.

මුලින් අපි බලමු 107 සිමෙන්ති කියන්නේ මොකක්ද කියලා.107 සිමෙන්ති කියන්නේ සාමාන්‍ය පොට්ලන්ඩ් සිමෙන්ති.සරලව කියනවා නම් අමතර මුකුත් කලවම් නැති පරණ තාලේට හදපු සිමෙන්ති.එතකොට 1247 කියන්නේ මොකක්ද? ඒ තමා flyash මිශ්‍ර කරපු සිමෙන්ති . Flyash කියන්නේ මොනවද කියලා වෙනම කියන්නම්. 1253 එන්නේ හුණුමිශ්‍ර කරපු සිමෙන්ති

ගෙවල්වල දාන පොඩි පොඩි කොන්ක්‍රිට් සදහා ඔය 107,1247 සිමෙන්ති දෙකම ඉතාම හොඳයි.ඔය දෙකේ වෙනස ගෙයකට දාන පොඩි කොන්ක්‍රිට් එකකදී නොසැලකිය හැකිතරම් කුඩායි.ඒ නිසා ගෙදරකට ඔය මොන නොම්මරේ සිමෙන්ති භාවිත කරලා කොන්ක්‍රිට් දැම්මත් එකයි.හැබැයි ඔබට කොන්ක්‍රිට් එකට හොඳම එක ඕනේ නම් 1247 තමා වැඩියෙන්ම හොඳ .තවත් එකක් මතක තියා ගන්න 1247 සිමෙන්තිය රුපියල් 70ක් විතර වැඩියි, 107 ට වඩා.

එහෙම නම් මොනවද මේ සිමෙන්ති වල වෙනස්කම්.1247 නොම්මරෙන් එන සිමෙන්ති ගත්තොත් ඒකට 107 ට වඩා සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ අමතරව කලවම් කරලා තියෙන අමුද්‍රව්‍ය නිසා .එකක් තමයි මේ සිමෙන්තියේ තියෙන මලකෑමට ප්‍රතිවිරෝධී ලක්ෂණය. ඒ නිසා මේ සිමෙන්තිය පාලම්, මුහුද කිට්ටුව ඉදිකිරීම් ,පොළව යට ඉදිකිරීම් වලට හොඳ යි .ඒ වගේම විශාල කොන්ක්‍රිට් වියුහ වලදීත් යොදා ගන්න පුළුවන් .මොකද මේ සිමෙන්තියෙන් වෙන තාප විමෝචනය ගොඩක් අඩුයි .
උදාහරණයක් විදියට පිලිකා රෝගීන්ට විකිරණ ඇල්ලීමට හදපු කොන්ක්‍රිට් බන්කර් ගැන කියන්න පුළුවන් .මොකද ලංකාව පුරාම ඔය ඉදිකිරීම් වලට මං සම්බන්ධ වුනා .මේ කොන්ක්‍රිට් බංකර් වල බිත්ති අඩි 10 විතර පළලයි ඒ වගේම ස්ලැබ් එක අඩි 8 විතර ඝනකමයි.ඒ වගේ එකකදී අපි පාවිච්චි කරන්නේ flyash 20- 25% අතර තියෙන ඔය සිමෙන්තිය.මේ සිමෙන්තියේ තාප විමෝචනය අඩු නිසා කොන්ක්‍රිට් එක පුපුරන්නේ නෑ.එහෙම පිපුරුම් ඇති උනොත් විකිරණ කාන්දුවීමක් වෙන්න පුලුවන් නිසා ඉතාම උසස් තත්ව පාලනයන් යටතේ තමා මේ කොන්ක්‍රිට් වෙන්නේ. පල්ලෙහා මම ඇතුලත් කරපු පිංතූරයක ඇති තාප විමෝචනය සම්බන්දයෙන් ඔය කොන්ක්‍රිට් එකක කරපු උශ්නත්වය නිරීක්ශන කීපයකුත් .මම හිතන්නේ තාක්ෂණික කරුණු ගැන ගැඹුරට යන්න ඕනේ නෑ. උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වැඩි දුර විස්තර කියලා දෙන්න පුලුවන්.

ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙනව නම් කොන්ක්‍රිට් එකට වඩා සුදුසු මොන සිමෙන්ති ද කියලා වඩා සුදුසු 1247.හැබැයි 107 පාවිච්චි කරා කියලා ගෙදරක කොන්ක්‍රිට් එකකට කිසිම අවාසියක් වෙන්නේ නෑ.මොකද කොන්ක්‍රිට් ප්‍රමාණයන් පොඩි නිසා .

ඒ වගේම මතක තියා ගන්න 1253 එන හුණුගල් මිශ්‍ර සිමෙන්තිය කොන්ක්‍රිට් වලට හොදම සිමෙන්තිය නෙමේ. ඒකට අමතරව එකතු කරලා තියෙනවා හුණු (Lime).ඒක වැඩියම සුදුසු කපරාරුවට සහ බැම්මට. කොන්ක්‍රිට් එක හැකිලිලා (Shirnk) පොඩි පිපිරීම් ඇති වෙන්න පුලුවන් මේ සිමෙන්තියෙන් කරන කොන්ක්‍රිට් එකට වතුර වැඩි උනොත්.මේ සිමෙන්තිය අඩු වතුර ප්‍රමාණයකින් අනාගන්න පුලුවන් නම් කොන්ක්‍රිට් එකට ප්‍රශ්නයක් නෑ.හැබැයි ඒක හරියට වෙන්නේ නැති නිසා 107 හරි 1247 හරි ගෙවල් වල කොන්ක්‍රිට් යන්න පුලුවන් නම් වැඩිය හොදයි.

කොන්ක්‍රිට් කියන්නේ ජලය ඇරුනාම මිනිස්සු වැඩිපුරම පාවිච්ච් කරන ද්‍රවයයක්.ඒ නිසා ඒකට අවශ්‍ය සිමෙන්ති නිශ්පාදනයේදී ලොකු පරිසර හානියක් වෙනවා.සිමෙන්ති නිශ්පාදනයේදී සිදුවන carbon footprint එක ගොඩක් වැඩියි.සිමෙන්ති අතරින් ටිකක් හෝ පරිසර හිතකාමී වෙන්නේ 1247 සහ 1253 නොම්මර වලින් එන සිමෙන්ති කියලා කියන්නත් ඔනේ.

ඉතින් ඊලග පාර හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ගන්න කොට මේක කියවලා දැනුවත් වෙලා යන්න.එතකොට වැරදීම් සහ නොදන්නා මිනිස්සුන්ගේ බොරු කතාවලට ඇහුම්කන්න දෙන්න ඔනේ නෑ.

28/07/2021
07/07/2021
20/01/2021
01/01/2021

ලැබුවා වූ #2021 නව වසර ඔබ සියලු දෙනාට ජයග්‍රාහී, නීරෝගිමත් සුභ නව වසරක් වේවා..!!!!


2021/01/01

Address

2nd Mile Post, Dambagalla
Monaragala
50

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 16:30

Telephone

+94764961777

Website

Alerts

Be the first to know and let us send you an email when Lakruwan Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share