30/08/2024
මාලිගාවිල බිනර මහා පෙරහැර 2024
ඓතිහාසික මාලිගාවිල රජමහා විහාරයේ බිනර මහා පෙරහැර මංගල්‍යය සදහා අනුග්‍රහක දායකත්වය ලබාදුන් මාලිගාවිල, සමී බ්‍රදර්ස් (පුද්ගලික) සමාගමේ N.M.J.S නිශ්ශංක මහතාට සහ N.M.C.S නිශ්ශංක මහතාට උතුම් වූ මාලිගාවිල බුදු සමිදුන්ගේ සහ බෝසත් පිළිම වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !