04/08/2026
🏍️ හොඳම බයික් හොයන අයට හොඳම ඒවා 🧀😍
හිතේ රැඳුනු රෝද දෙකේ හීනයට අපෙන් අත්වැලක්
▪️Bajaj Discover 100 2010
Downpayment - 130,000/=
▪️Bajaj Discover 125M 2014 - BBU
Downpayment - 105,000/=
පුරා වසර කීපයක ඔබේ විශ්වාසය රැඳි අප වෙතින් හොඳම තත්ත්වයේ මෝටර් සයිකල් ඔබ වෙත...🫂
මුළු මුදලම ලඟ නැත්නම් අතේ තියෙන ගානෙන් ෆිනෑන්ස් එක දාලා පැය කීපයකින් බයික් එක හිතේ නිදහසේ ගෙදර අරන් යන්න...
අපි කරලා දෙන්නම් ඒ හැමදේම 🥰
▪️අවම ලියකියවිලි
▪️ඉතාමත් විශ්වාසනීය කඩිනම් සේවාව
▪️අවම මාසික වාරිකය
▪️එක ඇපකරුවෙකු පමණක් ප්‍රමාණවත්
▪️ඉතාමත් නිරවුල් ලියකියවිලි සහිතව හොඳම මෝටර් සයිකලයක් අපෙන් ගෙදර ගෙනියන්න
ඉතාමත් හොඳම තත්ත්වයේ යතුරු පැදි, අඩුම මිලකට, සුහදශීලී සේවාවක් සමග ඔබට සැපයීම අපේ එකම අරමුණයි
හිතේ තියෙන මෝටර් සයිකල් හීනය වෙනුවෙන් එක පාරක් කතා කරලා බලන්න අපිට 👇
අදම අමතන්න අප වෙත / Whatsapp
☎️ 077 526 4959
පියනගන්න අප වෙත...
📌️ SS oTo Hub
Monaragala