DTS Tours

DTS Tours Transport Service Joke Post ශෙයා කරනු ලැබේ.

03/03/2026

🙏🌷

03/03/2026

⭕𝗔𝗻𝘆 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗼𝘂𝗿𝘀
⭕ 𝑺𝒆𝒂𝒕𝒔 10 & 14💺
⭕𝑽𝒂𝒏 ( Ac & Non Ac 🥶☃)

⭕𝙱𝚘𝚘𝚔𝚒𝚗𝚐 𝙽𝚘𝚠 : 0702909306📞☎️
⭕ DA 𝙏o𝙪𝙧𝙨

09/01/2026

🌷🩵😘




09/01/2026

#කුඹල්වෙල_මහමෙව්නා_අසපුව



08/01/2026

#කදසුරිදු_පිහිටයි🙏





05/01/2026

⭕ DA 𝙏o𝙪𝙧𝙨






⭕𝗔𝗻𝘆 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗼𝘂𝗿𝘀 ⭕  𝑺𝒆𝒂𝒕𝒔  10 & 14💺⭕𝑽𝒂𝒏 ( Ac & Non Ac 🥶☃)⭕𝙱𝚘𝚘𝚔𝚒𝚗𝚐 𝙽𝚘𝚠 : 0702909306📞☎️⭕ DA 𝙏o𝙪𝙧𝙨
04/01/2026

⭕𝗔𝗻𝘆 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗼𝘂𝗿𝘀
⭕ 𝑺𝒆𝒂𝒕𝒔 10 & 14💺
⭕𝑽𝒂𝒏 ( Ac & Non Ac 🥶☃)

⭕𝙱𝚘𝚘𝚔𝚒𝚗𝚐 𝙽𝚘𝚠 : 0702909306📞☎️
⭕ DA 𝙏o𝙪𝙧𝙨





31/12/2025

🌼🌴🌲🌱




31/12/2025

🩵😜




25/12/2025

සිරිපා වන්දනා සමය #2025 / 2026 🙏

මේ වාරයෙත් සිරිපා කරැණා කිරීම සදහා අප හා සම්බන්ධ වන්න 👣 🌿 ⛰️

ආසන: 10 / 14 සුව පහසු ආසන සහිත වෑන් රත 💺🚐
( A/c සහිත හෝ A/c රහිත) ❄️
සදාරන මිල ගනන් 🤝
විශ්වාසනීය සේවය... 💯
Location -පිලියන්දල , කැස්බෑව

: 0702909306 📲
: 0702909306📲

ශ්‍රී පාද වන්දනා වාරය 2025/2026මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස 4වන උඳුවප් පුන් පොහෝ දින සිට ආරම්භ කිරීමට නියමිතය...
03/12/2025

ශ්‍රී පාද වන්දනා වාරය 2025/2026
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස 4වන උඳුවප් පුන් පොහෝ දින සිට ආරම්භ කිරීමට නියමිතයි🙏🙏🙏

සධාතුක කරඬු,බුද්ධ ප්‍රතිමා,සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කරවීමේ පෙරහර හතරක් ගමන් මාර්ග හතරක් ඔස්සේ දෙසැම්බර් 03වන දින වීථි සංචාරය කිරීමට නියමිතයි..

1.පැල්මඩුල්ල සිට රත්නපුර-අවිස්සාවේල්ල-කරවනැල්ල-
ගිනිගත්හේන-හැටන්-නෝර්වුඩ්-මස්කෙලිය-
නල්ලතන්නිය මාර්ගය.

2.පැල්මඩුල්ල සිට බලන්ගොඩ-පින්නවල-මාරතැන්න-
බගවන්තලාව-නෝර්වුඩ්-මස්කෙලිය-
නල්ලතන්නිය මාර්ගය.

3.පැල්මඩුල්ල සිට රත්නපුර-පලාබද්දල-රජ මාවත.

4.පැල්මඩුල්ල සිට රත්නපුර-කුරුවිට-එරත්න මාර්ගය.

ඒ අනුව දෙසැම්බර් මස 03වන දින පෙරවරු 05.00 සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් පෙරහැර හතර ගමන් ආරම්භ කරවීමට නියමිතය.

Copied

Address

Gemunupura,6 Th Mile Post,ethmale
Monaragala
92010

Website

Alerts

Be the first to know and let us send you an email when DTS Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share