Kelloi kolloi

Kelloi kolloi we all are girls & boys

ඔක්කොම කෙල්ලොයි කොල්ලොයි තමයි. Girls & boys, a page dedicated for all the girls & boys. messenger - our page
2. call - 07159886130
4.
(38)

The page discusses our main priorities, articles, quotes, stories, short stories. The posts we publish here are the views of our admins. But, if you wish to contribute please contact us through below methods

කෙල්ලොයි කොල්ලොයි කියන්නේ, මුළු ලෝකෙම කෙල්ලොයි කොල්ලොයි සඳහා කැප වූ පිටුවක්. මෙම පිටුව අපටම වැදගත් ලිපි, පඬි වදන්, කථා, කෙටි කතා මඟින් කත බහ කරයි.
අප මෙහි පළ කරන පෝස්ට් අපගේ ඇඩ්මින්වරුන්ගේ

අදහස් වේ. එහෙත්, ඔබ දායක වීමට කැමති නම් පහත ක්‍රම මගින් අප හා සම්බන්ධ වන්න

1. whatsApp - 07159886130
3. email - [email protected]

11/07/2026

ජය පතමු ඉත සිතින්

Likes, shares  විතරක්ම නෙවෙයි ordersත් දාන්න.
10/07/2026

Likes, shares විතරක්ම නෙවෙයි ordersත් දාන්න.

අමු රෙදි වලින් නිර්මාණය කරන ලද පරිසර හිතකාමී Hand embroidered Tote bags සහ Hand bags ඔබට අවශ්‍ය පරිදී නිර්මාණය කරගැනීමට අපට කතා කරන්න..

Whatsapp 074 288 0351

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම...🥰🙏🙏
:
:
:
#

මේ එක දාන අතර ඊටම ගැලපෙන ගීතයක් ලඟපාත ලොතරැයි අලෙවි සැළක වාදනය වනවා.වන සිව්පාවා වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මි...
10/07/2026

මේ එක දාන අතර ඊටම ගැලපෙන ගීතයක් ලඟපාත ලොතරැයි අලෙවි සැළක වාදනය වනවා.

වන සිව්පාවා වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මුලු ලෝ තලයේ වාසනාවන්.

සෙනඟ පිරුණ බස් රථයක පසු පස දොරින් කෑගැසිල්ලක් ඇහුන. "අනේඒ. . කවුරු හරි සීට් එකක් දෙන්නකො මේ දරුවට" මම ඒ පැත්ත බැලුවත් දරුවෙක් පේන්න හිටියෙ නෑ. බලන කොට ඒ සෙමින් වැඩෙන මනසක් ඇති තරුණයෙක්. අබායක් හැඳ සිටි මුස්ලිම් ජාතික තරුණයගෙ අම්මා අසරණව බලන් හිටිය.

මේ පිංතූරයේ ඉන්න මිහිබට දේවතාවිය අසුනක් සිතා දුන්න විතරක් නොව දරුව අසන පැණ වලට උත්තර දුන්න බස් රථයෙන් තුරු.

ලස්සන හිත් වලට ලෝකය ලස්සන කරන්න ඇති පුලුවන්කම අරුමයක් නෙවෙයි. පද්දන කරකවන අවුස්සන ලස්සන මොහොතකටයි

ලොවටම වැඩදායි කොල්ලො දෙන්නෙක්....
27/06/2026

ලොවටම වැඩදායි කොල්ලො දෙන්නෙක්....

27/06/2026

පුද්ගලික බස් රථයකට ගොඩ වුනාම විදින්නට සිදුවන ගැහැට අප කවුරුත් අත්දැකල තියන දෙයක්. ශ්‍රී ලංකාවේ තියන පහත්ම පාරිභෝගික සේවාව සමහර විටක එය විය හැකිය. බොහෝ දෙනාගේ මතය වන්නේ, මේ සේවාව සපයන්නේ කිසි අධ්‍යාපනයක් ලබා නැති පිරිසක් යන්නය.
එම මතය කෙසේ වෙතත් රටේ පහත් ම පාරිභෝගික සේවාව සපයන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් යන්න මගේ මතයයි. ඒ මා දුම්රියේ ගමන් කල මතකයන් අවදි කරමින් සහ අද මා ලද අත්දැකීමක් ද සමගය. මාදම්පේ දුම්රිය ස්ථානයට මා පැමිණියේ කොළඹ කොටුවට යන දුම්රියට ගොඩවීමටය. ටිකට් කවුලුව පැමිණි වේලාවේ සිට වසා තිබුණ නිසාත් වෙහෙස නිසාත් ඒ අසල ම වාඩි වී සිටියෙමි. මද වෙලාවකින් එම කවුලුව විවෘත වූ නිසා අන් මගීන් මෙන්ම මා ද ටිකට් කවුලුව අසලට ගියෙමි.

හලාවතට විතරයි ටිකට් දෙන්නේ. අහගෙන නෙවෙයි ද හිටියේ.

කොපාග්නිවූ දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් අසාගෙන කරබාගෙන පැත්තකට වුනෙමි. මාගේ 35 වසරක් ඉක්මවන මගේ පාරිභෝගික සේවා ව තුලදී බල්ලෙකුටවත් එලෙස කියා නැත. දුම්රිය ස්ථානාධිපතිවර තනතුරට පත් වීමට කුමන සුදුසුකමක් තිබිය යුතුද යන්න මා නොදනිමි. නමුත්, සුදුසුකම කුමක් වුවත් වසර ගණනාවකට පෙර එවකට අනෙකුත් බොහෝ තනතුරු ලෙසම කඩේ යෑමකින් සහ පන්දමකින් තනතුර ගත් බහුතරයට අයිති අයෙක් බව නම් නොකිව මනාය ඔහුගෙන් පමණක් නොවන අතර ඔහු බිරුවේ මා හට පමණක්ද නොවන බව පැහැදිලි ය.

සාරධර්ම, සිරිත් විරිත් ඉහලින්ම තිබේ යැයි කියාගන්නා, පිරිතෙන්, යාතිකාවෙන් දිනය පටන් ගන්න රටක, යහගුණ සිත් තුලට ඇතුල් කර උස් මිනිසුන් සැදීමට තවමත් සිප්හලට, පංසලට පල්ලියට නොඇකිව ඇත.

දරුවන් නොදරුවන් කල් පටන් ම තරගයට බට දඩයම් බල්ලන් කිරීමේ ඵල අප අපූරුවට දකිමු, තිරිසන්ගති වල වැඩීවීමක් මැතක සිට දකිමින් සිටිමු. අත්හල යතිවරුන් පවා කිරිකල ඉඳුල් කරනු දකිමු.

රට හැදිය හැක වසර දහයකින්
ඇරඹුවොත් පලමු වසරින්.

Green Page Healthy soil on a healthy Earth keeps us humen healthy.
23/06/2026

Green Page
Healthy soil on a healthy Earth keeps us humen healthy.

A healthy Earth & Happy humen

පුංචි kelloi kolloi සහ loku kelloi kolloi එකට එකතුවෙල කරන අපූර්වතම වැඩක් කියවන ගෙවත්ත...
04/06/2026

පුංචි kelloi kolloi සහ loku kelloi kolloi එකට එකතුවෙල කරන අපූර්වතම වැඩක් කියවන ගෙවත්ත...

හිතුවක්කාර හිතකට දියුණුව කියන්නේ මහ කජ්ජක් නෙවේ.හෙලයෝ වැඩක්..
04/06/2026

හිතුවක්කාර හිතකට දියුණුව කියන්නේ මහ කජ්ජක් නෙවේ.

හෙලයෝ වැඩක්..

Shout out to my newest followers! Excited to have you onboard! Jatashankar Yadav, Shakil Shah
16/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Jatashankar Yadav, Shakil Shah

Address

Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Kelloi kolloi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kelloi kolloi:

Shortcuts

Share