MyDealCart.lk

MyDealCart.lk 𝐌𝐲𝐃𝐞𝐚𝐥𝐂𝐚𝐫𝐭.𝐥𝐤 is a global e-commerce platform made up of small businesses offering a wide variety of consumer products in sri lanka.

20/10/2025

Review By Sankalpa අපි ෆලෝවර්ස් 1000 සන්ධිස්ථානය සම්පූර්ණ කළා! 🎉

​මේ ගමනට ඔබ දුන් සහයෝගයට හදවතින්ම ස්තූතියි! අපේ 1K පවුලට තවත් හොඳම Reviews අරන් එන්න අපි ලෑස්තියි.

​We hit the 1000 Followers milestone at Review By Sankalpa! 🎉

​A huge thank you for all your incredible support on this journey. We are ready to bring more top-notch reviews to our amazing 1K family!

​ #අනුගාමිකයන්1000 #ස්තූතියි
゚viralシviralシfypシ゚viralシalシbbc

Computer එක කැඩිලද?◾තැන තැන උස්සන් ගිහින් එපා වෙලාද?◾ අපි ඔබ වෙනුවෙන්  නිවසටම පැමිණ අලුත්වැඩියා Data Backup / Recovery &...
31/03/2025

Computer එක කැඩිලද?
◾තැන තැන උස්සන් ගිහින් එපා වෙලාද?
◾ අපි ඔබ වෙනුවෙන්
නිවසටම පැමිණ අලුත්වැඩියා
Data Backup / Recovery & Password Recoveryවලට ඔබ, කොළඹ ගියපු කාලේ ඉවරයි - ඔබේ ආයතනයට හෝ නිවසට පැමිණ සේවාව ලබා දීමට සූදානම්. උසස් තත්ත්වයේ සේවාවන් සමඟ සහතික අඩුම මිලට.
ඔබගේ පරිගණකය දෝෂ සහිතද?
ඔබගේ පරිගණකයේ වැඩකරගැනීම කරදරකරීද?
ඔබගේ ඕනෑම පරිගණක හා ඒ හා සම්බන්ද ඕනෑම උපකරණයක දෝෂයක් හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසදුම් ලබාදීමට අපගේ පළපුරුදු තාක්ෂණික නිලදාරීන් ඕනෑම කාර්යාල වෙලාවක ඕනෑම ප්‍රදේශයකට ඇවිත් සේවාව ලබා දීම සඳහා සැදී පැහැදී සිටි.
එසේම ඔබගේ කාර්යාලයට අලුතෙන් කරන වෙනස්කම් වලදී සහ පරිගණක සවිකිරීම් වලදීද අපගේ පළපුරුදු තාක්ෂණික නිලදාරීන්ගේ සහය ඔබහට ලබාගත හැක.
ඔබගේ ඕනෑම තාක්ෂණික ගැටළුවක් සඳහා ඉහත සඳහන් අංකයට ඕනෑම මොහොතක අමතන්
📞 ඔයාට පුලුවන් අපිට call කරන්න, WhatsApp වලිනුත් මැසේජ් එකක් දාල ඔයාට ඕන විස්තර දැනගන්න🤗
⭕️මෙන්න තියනවා අපේ Numbers 👇🏻
☎️ 071 86 42706⁩ | 077 844 5222 ☎️
⭕️WhatsApp හරහා උනත් අපිව Contact කරගන්න
පුලුවන්

Computer එක කැඩිලද?◾තැන තැන උස්සන් ගිහින් එපා වෙලාද?◾ අපි ඔබ වෙනුවෙන්  නිවසටම පැමිණ අලුත්වැඩියා Data Backup / Recovery &...
31/03/2025

Computer එක කැඩිලද?
◾තැන තැන උස්සන් ගිහින් එපා වෙලාද?
◾ අපි ඔබ වෙනුවෙන්
නිවසටම පැමිණ අලුත්වැඩියා
Data Backup / Recovery & Password Recoveryවලට ඔබ, කොළඹ ගියපු කාලේ ඉවරයි - ඔබේ ආයතනයට හෝ නිවසට පැමිණ සේවාව ලබා දීමට සූදානම්. උසස් තත්ත්වයේ සේවාවන් සමඟ සහතික අඩුම මිලට.
ඔබගේ පරිගණකය දෝෂ සහිතද?
ඔබගේ පරිගණකයේ වැඩකරගැනීම කරදරකරීද?
ඔබගේ ඕනෑම පරිගණක හා ඒ හා සම්බන්ද ඕනෑම උපකරණයක දෝෂයක් හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසදුම් ලබාදීමට අපගේ පළපුරුදු තාක්ෂණික නිලදාරීන් ඕනෑම කාර්යාල වෙලාවක ඕනෑම ප්‍රදේශයකට ඇවිත් සේවාව ලබා දීම සඳහා සැදී පැහැදී සිටි.
එසේම ඔබගේ කාර්යාලයට අලුතෙන් කරන වෙනස්කම් වලදී සහ පරිගණක සවිකිරීම් වලදීද අපගේ පළපුරුදු තාක්ෂණික නිලදාරීන්ගේ සහය ඔබහට ලබාගත හැක.
ඔබගේ ඕනෑම තාක්ෂණික ගැටළුවක් සඳහා ඉහත සඳහන් අංකයට ඕනෑම මොහොතක අමතන්
📞 ඔයාට පුලුවන් අපිට call කරන්න, WhatsApp වලිනුත් මැසේජ් එකක් දාල ඔයාට ඕන විස්තර දැනගන්න🤗
⭕️මෙන්න තියනවා අපේ Numbers 👇🏻
☎️ 071 86 42706⁩ | 077 844 5222 ☎️
⭕️WhatsApp හරහා උනත් අපිව Contact කරගන්න
පුලුවන්

01/08/2024

Ceiling Fan Light 40W with remote Control

දැන් දාඩිය දදා තැම්බි තැම්බි හිටපු කාලේ ඉවරයි. පාඩම් කරන්කොට රෑට නිදාගන්නකොට දාඩිය පෙරාගෙන දැන් දුක් විඳින්න ඕනෙ නැහැ Lighting Air Conditioning Fan එක තියෙනකල්..පොඩි ඉඩක වුනත් තියන්න පුළුවන්.

Remote එකෙන් Speed එක අඩු වැඩි කරන්න පුලුවන් වගේම Light mode එක Change කරන්නත් පුලුවන්. අදියර තුනකට වේගය පාලනය කරන්න පුළුවන් වගේම Light එකක් තියෙන නිසා රෑ වෙලවකට හරිම ප්‍රයෝජනවත්.

❇️ භාණ්ඩ ලැබුනු පසු මුදල් දීමේ හැකියාව ඇත.
(Cash on delivery available)📦
❇️ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම්
(island wide delivery service)📦
❇️ මැසේජ් එකක් හෝ කමෙන්ට් එකක් දාමා ඕඩර් කරගන්න.❤️😊
(If you have something to buy or want to know, send a message)💁

💁වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න
077 844 5222


with

01/08/2024

Watch, follow, and discover more trending content.

19/07/2024
19/07/2024

Juice Blender - Portable and Rechargeable Battery.

roduct details of Juice Blender - Portable and Rechargeable Battery.
100% Brand new and Highest Quality!
Small in size, portable and multi-use, can used as common cup and juice blender, can mix kinds of fruit and vegetables.
Healthy and environmentally-friendly, use new and nontoxic PP/PC material.Safety, double safety protection switch, and charge/discharge protection.

ඇනවුම් කිරීමට ඔබගේ තොරතුරු ලබා දීමෙන් හෝ 0718842706 අංකයට නම, ලිපිනය Whatsapp කිරීමෙන්ද ඇනවුම් කල හැක. තොග සීමිතයි, අදම ඇනවුම් කරන්න.
භාණ්ඩය ලැබුණු පසු ගවීම් කල හැක. (Cash on delivery) Pay After you received your order.
*දිවයින පුරා බදහැරිම.
*100% විශ්වාසය හා ආරක්ෂාව

19/07/2024

Mini COB LED Flashlight USB Rechargeable Led Lights USB Charging Torch Portable Lantern For Camping Fishing

Product details of Mini COB LED Flashlight USB Rechargeable Led Lights USB Charging Torch Portable Lantern For Camping Fishing
Material: Aluminium Alloy
LED source: XPE+COB
Mode: 3 Mode
Light color: White
Power: Built-in 14500 battery
ZOOM: Zoom in & Zoom out
Switch: Button switch
Size: 2cm x 9.2cm x 2.5cm/0.79in x 3.62in x 0.98in
Weight: 56g
Package includes: 1 x LED Flashlight 1 x Micro-USB Charging Cable 1 x Storage Box

High quality aluminum alloy material with stable performance and long service time.
Adjustable Focus, you can Zoom in/out to adjust its beam.
3 LED light modes: push button On/Off trigger switch with XPE high light, XPE strobe, COB high light.
Charged by USB port anytime, convenient and practical.
Small and lightweight, convenient to carry at any place you like. Unique processing design, with extraordinary outlook like a pen.
Water-resistant, can use it in rainy day, but can not put it into water!
Suitable for: Camping, Hiking, Cycling, Backpacking, Hunting, Fishing, Auto Emergencies, and Home Repair, family, and outdoor activity etc

ඉක්මන් කරන්න .අදම ඔබේ භාණ්ඩය ඇනවුම් කරන්න👉
තොග සීමිතයී.
Whatsapp –077 844 5222
We deliver island-wide 🚚
(100% විශ්වාසය හා ආරක්ෂාව)💯
To place your order, please send us a message or contact us via,
077 844 5222


#1.75InchScreenSize

19/07/2024

USM I8 Pro Max Smart Watch Bluetooth Calling Smart Watch Full HD Display (320*240 Pixels|1.75 Inch Screen Size - Ip67 Waterproof) Fitness Tracker, Heart Rate Blood Oxygen Compatible with Android & Ios

perating System Android,Ios
Special Feature ‎Gesture Control, Multisport Tracker, Activity Tracker, Alarm Clock, Calorie Tracker, Phone Call, Heart Rate Monitor‎Gesture Control, Multisport Tracker, Activity Tracker, Alarm Clock, Calorie Tracker, Phone Call, Heart Rate Monitor
Connectivity Technology USB, Wireless Communication Standard Bluetooth, GPS No GPS
About this item
Calculators, Call Reminder, Answer Call, Push Message, Message Reminder, Dial Call, Calendar, Alarm Clock, Week, Month, World Time, Remote Control, Sleep Tracker, Exercise Tracker, and Heart Rate Tracker.
Compatible Android 5.0+ and Above Devices for Smart Watch. Smart watches also come with a variety of useful tools, including alarm clocks, stopwatches, deep breathing guides, music controllers, weather forecasts, camera controls, sedentary reminders, and DIY screens.

Product information
Technical Details
Brand ‎USM
Manufacturer ‎SSM Creative Solutions Pvt Limited, [email protected]
Model ‎I8 Pro Max Watch
Model Name ‎I8 Pro Max Watch
Product Dimensions ‎15 x 10 x 5 cm; 100 g
Item model number ‎I8 Pro Max Watch
Operating System ‎Android,Ios
Resolution ‎320 x 240
Compatible Devices ‎Smartphone
Special Features ‎‎Gesture Control, Multisport Tracker, Activity Tracker, Alarm Clock, Calorie Tracker, Phone Call, Heart Rate Monitor
Mounting Hardware ‎Charger
Number of items ‎1
Standing screen display size ‎1.75 Inches
Wattage ‎22 Watts
Wireless Type ‎Bluetooth
Connector Type ‎USB
Device interface - primary ‎Touchscreen
Manufacturer ‎SSM Creative Solutions Pvt Limited
Item Weight ‎100 g

තොග සීමිතයී.
Whatsapp –077 844 5222 We deliver island-wide 🚚 (100% විශ්වාසය හා ආරක්ෂාව)💯

#1.75InchScreenSize

Supper sales 🚨🚧 𝗡𝗲𝘄 My Deal Cart new 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻😎JBL 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐒𝐩𝐞𝐚𝐤𝐞𝐫𝐬T&G 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐒𝐩𝐞𝐚𝐤𝐞𝐫𝐬🔥😎 ඕන තැනකට අරගෙන යන්න පුළුව...
07/07/2024

Supper sales 🚨🚧 𝗡𝗲𝘄 My Deal Cart new 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻😎

JBL 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐒𝐩𝐞𝐚𝐤𝐞𝐫𝐬
T&G 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐒𝐩𝐞𝐚𝐤𝐞𝐫𝐬
🔥😎 ඕන තැනකට අරගෙන යන්න පුළුවන් සුපිරිම 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐒𝐩𝐞𝐚𝐤𝐞𝐫 අඩුම 🏷️ මිලට ලබා ගත හැක.

𝗪𝗶𝗿𝗲𝗱 𝗘𝗮𝗿𝗽𝗵𝗼𝗻𝗲𝘀 😎📢 ඔන්න අපි ගෙනාව හොදම 𝗦𝗼𝘂𝗻𝗱 𝗤𝘂𝗹𝗶𝘁𝘆 effect තියන සුපිරි සද්දෙකින් එක දිගට සින්දු අහන්න 𝗘𝗮𝗿𝗽𝗵𝗼𝗻𝗲𝘀 🚨🔥

VDENMENV 𝗪𝗶𝗿𝗲𝗱 𝗘𝗮𝗿𝗽𝗵𝗼𝗻𝗲𝘀
Celebrat 𝗪𝗶𝗿𝗲𝗱 + Wirless 𝗘𝗮𝗿𝗽𝗵𝗼𝗻𝗲𝘀
Celebrat True Wireless Stereo

BWOO 𝗧𝘆𝗽𝗲-𝗖 𝘁𝗼 𝗧𝘆𝗽𝗲-𝗖 𝗖𝗮𝗯𝗹𝗲🔥👌
BWOO 𝗧𝘆𝗽𝗲-𝗖 𝘁𝗼 Apple 𝗖𝗮𝗯𝗹𝗲🔥👌
BWOO Nomal 𝗖𝗮𝗯𝗹𝗲🔥👌
Normal charger Cable & Dock🔥👌
BWOO Car Charger🔥👌

ඔයාගේ phone එක ඉක්මනින් චාජ් කරගන්න..

හොද කේබල් එකක් අඩුම අඩුම 🏷️ මිලකට ලබා ගත හැක.

😎📢 ඔන්න ගෙනාව හොදම MTB Screen Protector අඩුම 🏷️ මිලට

BWOO Smart 𝐌𝐨𝐛𝐢𝐥𝐞 𝐂𝐡𝐚𝐫𝐠𝐞𝐫
VDENMENV Smart 𝐌𝐨𝐛𝐢𝐥𝐞 𝐂𝐡𝐚𝐫𝐠𝐞𝐫

🔥🤩 සියලුම දුරකථන මාදිලි සදහා Chargers හිතේ හැටියට බජට් එකට ගැලපෙන අඩුම 🏷️ මිලට ලබා ගත හැක.

BWOO🚨 20000𝗺𝗔𝗵 𝗢𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹 𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗗𝗶𝘀𝗽𝗹𝗮𝘆 𝗣𝗼𝘄𝗲𝗿𝗯𝗮𝗻𝗸𝘀🔥😎

🔴 Original BWOO 10000mAh Power Bank

අඩුවට 100% 🚧 𝗢𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹 𝗣𝗼𝘄𝗲𝗿 𝗕𝗮𝗻𝗸𝘀 🔥📢 එකක් හොය හොයන ඔයාලා වෙනුවෙන්ම ඉතා අඩුම මිලට MyDealCart.lk වෙතින් ලබා ගත හැක.

ඕනෙම 𝗣𝗵𝗼𝗻𝗲 එකකට හරියන එකම දේ ඉක්මනින් චාජ් කරගන්න.. හොදම කේබල් එකක් වැඩිම ඉල්ලුමකට අඩුම 🏷️ මිලට ලබා ගත හැක.

Kingston Memory Card 32gb, 64gb, 128gb with Class 10
Kingston Pen Driver 8gb, 16gb, 32gb, 64gb, 128gb with USB 3.2 Gen 1Gen 1Speed

BWOO Selfie Stick Camera කරන්න vlog හදන්න පිස්සුව තියන ඔයාලට මෙන්න අපෙන් මේ පාර සුපිරි වාසියක්
නිකන් තියන phone camera එකෙන් වොල්ග් හදලා සල්ලි හොයන්න, next level tiktok හදන්න සෙට් වෙන සුපිරි කැමරා කෑලි ටිකක් කොහෙවත් නැති ගානට

BWOO Motor Bike Phone Holder

ඉක්මන් කරන්න .අදම ඔබේ භාණ්ඩය ඇනවුම් කරන්න👉

තොග සීමිතයී.

Whatsapp –077 844 5222

We deliver island-wide 🚚

(100% විශ්වාසය හා ආරක්ෂාව)💯

To place your order, please send us a message or contact us via,

077 844 5222

 Everyone
01/07/2024

Everyone

ලයිට් බිල වැඩිකියලා නහයයෙන් අඩ අඩ හිටපු කාලේ ගියා මේ කාලේ, ලයිට් බිල අඩු කරගෙන වටේම එළිය කරගන්න මේන්න අපෙන් Solar Wall L...
30/06/2024

ලයිට් බිල වැඩිකියලා නහයයෙන් අඩ අඩ හිටපු කාලේ ගියා මේ කාලේ, ලයිට් බිල අඩු කරගෙන වටේම එළිය කරගන්න මේන්න අපෙන් Solar Wall Light එකක්

🔥දිවයිනේ අඩුම මිළ රු. 𝟵𝟵𝟵

🔋විදුලිය වැය කරන් මිදුල පුරා 𝗹𝗶𝗴𝗵𝘁 දාපු කාලෙ ඉවරයි.

🌤ඉර එලියෙන් දවල්ට 𝘀𝗲𝗹𝗳-𝗰𝗵𝗮𝗿𝗴𝗲 වෙලා රෑ පුරාම එලිය තියෙන 𝗦𝗼𝗹𝗮𝗿 𝘄𝗮𝗹𝗹 𝗹𝗶𝗴𝗵𝘁𝘀 දැන් ඔයාලටත් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්

වැස්ස කාලේට ගොඩාක් ප්‍රයෝජනවත්, පොඩි එළියටත් ඉක්මනින් charge වෙනවා, රෑ එළි වෙනකන් පත්තු කරලා තියන්න. ඔබට අවශ්‍ය ආකාරයට එළිය අඩු වැඩි කරගන්න, අවශ්‍ය පැය ගානට හදාගන්න, sensor එක on/ off කරන්න.

🔥𝗥𝘀. 𝟵𝟵𝟵 /= විතරයි.. 🔥
𝗖𝗮𝘀𝗵 𝗼𝗻 𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 පහසුකමද සහිතයි.

Solar wall Lights

- අලෙවියෙන් පසු සේවාව
- Motion Sensor
- Waterproof
ගෙදරට, ලොකු ගොඩනැගිලි වලට, ප්‍රධාන පාරවල්, අතුරු මාර්ග, ඇවිදින මංතීරු, උද්‍යාන, Hotel, Resort, Villa, ආවරණය කරගන්න හොඳම හා කදිම විසඳුම බලශක්තිය රකින දිගුකාලිණ ආයෝජනය

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
0778445222

Address

221 KALDEMULLA Road, KALDEMULLA
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when MyDealCart.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share