04/09/2026
A/L ඉවරයි… දැන් ඔයාගේ කතාවේ ඊළඟ පිටුව ලියන්නේ කොහොමද? 🎓 ✈️
A/L results එකෙන් පස්සේ ගන්න එක decision එකක්, ඔයාගේ ඉදිරි අවුරුදු ගණනාවම වෙනස් කරන්න පුළුවන්. ❤️
ලංකාවේ University එකක්ද?
🌏 නැත්නම් International Degree එකක්ද?
💻 IT ද? Business ද? Engineering ද?
🇸🇬 Singapore ද? 🇲🇾 Malaysia ද? 🇨🇳 China ද? 🇦🇪 Dubai ද?
ඔයාට ගැළපෙන pathway එකක් තියෙනවා.
හැබැයි ඒක හරියට තෝරගන්න එක තමයි වැදගත්.
IELTS ගැන බයද?
💰 Budget එක ගැන අවුල්ද?
🎓 Scholarship opportunities ගැන දැනගන්න ඕනෙද?
💼 Study කරන ගමන් work කරන්න පුළුවන්ද කියලා දැනගන්න ඕනෙද?
Guess කර කර future එක plan කරන්න එපා.
ඔයාගේ qualifications + budget + dream එක අපිට කියන්න.
SD Visa Consultant එකෙන් ඔයාට ගැළපෙන international study pathway එක ගැන guide කරන්නම්. 🌍
👉 A/L වලින් පස්සේ ඔයාගේ next chapter එක වෙනස් වෙන්න පුළුවන්.
👉 අදම අපිට Message එකක් දාන්න.
Your future is waiting. Maybe it starts overseas. ✈️🌏
📞 0777 032 492 | 0777 032 493
📞 0777 032 494 | 0777 032 497