Wisoul - Fusing "Wisdom" N' "Soul"

Wisoul - Fusing "Wisdom" N' "Soul" We strive to be most reliable and creative company in the sri lanka.Always delivering a high standard of quality and value for money to our customers.

NEW ARRIVAL T shirts Collection.Brand -  POLOColour- MANYMaterial -  100% Cot 190GSMSizes- M,L,XLPrice - 1400/-Island wi...
01/07/2021

NEW ARRIVAL T shirts Collection.
Brand - POLO
Colour- MANY
Material - 100% Cot 190GSM
Sizes- M,L,XL

Price - 1400/-

Island wide home deliver available.

Limited Stock, Hurry up & Book your order now.

NEW ARRIVAL T shirts Collection.Brand -  TOMMYMaterial -  100% Cot 180GSMSizes- M,L,XL Rs. 1350/-Island wide home delive...
30/06/2021

NEW ARRIVAL T shirts Collection.
Brand - TOMMY
Material - 100% Cot 180GSM
Sizes- M,L,XL

Rs. 1350/-

Island wide home deliver available.

Limited Stock, Hurry up & Book your order now.

ග්‍රාම නිළධාරී විභාගය ~ ඔන්ලයින් පාඨමාලාව අභිමානවත් රාජ්‍ය අංශයට පිවිසීමට අපෙන් අත්වැලක්...💚 පළමු දින සම්බන්ධ වීම නොමිලේ...
28/06/2021

ග්‍රාම නිළධාරී විභාගය ~ ඔන්ලයින් පාඨමාලාව

අභිමානවත් රාජ්‍ය අංශයට පිවිසීමට අපෙන් අත්වැලක්...

💚 පළමු දින සම්බන්ධ වීම නොමිලේ

📅 පාඨමාලා කාලය - මාස 3 (මාසයකට දින 4ක් පැවැත්වේ)

🔸 සති අන්තයේ ප.ව 6.00න් පසුව පාඨමාලා පැවැත්වේ.
🔸 සෑම දිනකම විෂයන් 2කට අදාලව ප්‍රශ්න පත්‍ර 2ක් සාකච්ඡා කරනු ලැබේ.
🔸 Zoom ඔස්සේ පවත්වනු ලැබේ.

🤵 මෙහෙයවීම - ප්‍රවීන දේශක පැතුම් සමරනායක

✅ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් - අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්, ගණිතය හා සිංහල සඳහා C සාමාර්ථයක්ද, අ.පො.ස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් S 3ක් සහිතව සමත්වීම.

👥 විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමාව - අවුරුදු 21 - 35ත් අතර පමණි

💰 පාඨමාලා ගාස්තුව - රු.6,000+ (වාරික 3කට ගෙවිය හැක)

🔸 මාසික ගෙවනවානම් ගාස්තුව - රු.2,000/=
🔸 එකවර ගෙවනවානම් ගාස්තුව - රු.5,500/=

🔹 අපගේ පාඨමාලාවේ විශේෂත්වය වන්නේ ඔබගේ පාඨමාලා ගාස්තුව සහ අමතර මුදලක් සොයාගැනීමට අපම ඔබට සහය වීමයි. මාසිකව රු.5,000 - 10,000ක් වැනි මුදලක් උපයාගත හැක. ඒ පිළිබඳව අප ඔබට වෙනම නොමිළයේ පුහුණුවක් ලබාදෙනවා.

🔸 බැංකු තැන්පතු හෝ Online Credit / Debit Card හෝ QR ඔස්සේ පාඨමාලා ගාස්තුව ගෙවීම් කල හැක.

CharityShop අලෙවි නියෝජිත අංකය :
💖 JUEX0009 💖

විස්තර ලබාගැනීමට ලියාපදිංචි වීමට පිවිසෙන්න : http://bit.ly/CSCoursesMay

ඉහතින් විස්තර එවූ පසු පමණක් මේ ලින්ක් එක ක්ලික් කර අපගේ ආයතන ප්‍රධානියා සමඟ චැට් කරන්න. ඉහත ලින්ක් එකෙන් විස්තර එවීම අනිවාර්ය වේ. නොඑසේනම් ඔබට වට්ටමක් හිමි නොවේ.

Company WhatsApp Link : https://wa.link/n0xq7h

ඔබ ස්වයං රැකියාවක් කරනවාද?ස්වයං රැකියා 1,000ක් තාක්ෂණයෙන් සවිබලගැන්වීමේ CharityShop සමාජ සත්කාරය...🔸 ආරම්භ කර ඇති ව්‍යාප...
25/06/2021

ඔබ ස්වයං රැකියාවක් කරනවාද?

ස්වයං රැකියා 1,000ක් තාක්ෂණයෙන් සවිබලගැන්වීමේ CharityShop සමාජ සත්කාරය...

🔸 ආරම්භ කර ඇති ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය
🔸 ව්‍යාපාර ලියාපදිංචියට සහය ලබාදීම (Private Limited Registration)
🔸 උපදේශණ සේවා
🔸 රු.50,000 දක්වා 0% පොළියට ණය පහසුකම් - Topup Credit (සාමාජිකයින්ට)
🔸 නිවසේ සිට Communication එකක් ආරම්භ කිරීමට 6%ක් කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එකක් නොමිළයේ ලබාදේ (සාමාජිකයින්ට)
🔸 අමතර ආදායම් ඉපයීමේ ක්‍රමවේද පුහුණුව
🔸 නව ස්වයංරැකියා ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීමට සහය
🔸 ව්‍යාපාර සඳහා නව තාක්ෂණ භාවිතා කරන ආකාරය පුහුණුව
🔸 දේශීය භාණ්ඩ ජාත්‍යන්තරයට අලෙවි කරන ආකාරය පිළිබඳ දැනුම සහ පුහුණුව
🔸 ස්වයංරැකියා සඳහා Credit / Debit සහ QR ඔස්සේ මුදල් ලබාගැනීම් සඳහා සහය (සේවාවන් ලබාගන්නා අයට නොමිළයේ හිමිවේ)
🔸 ස්වයංරැකියා සඳහා වෙබ් අඩවි නිර්මාණය
🔸 ස්වයංරැකියා සඳහා ෆේස්බුක් පිටු නිර්මාණය
🔸 ඔන්ලයින් භාණ්ඩ අලෙවියට eCommerce වෙබ් අඩවි නිර්මාණය
🔸 Callertunes නිර්මාණය
🔸 Credit Card Machine
🔸 POS Solutions
🔸 ඔබේ ව්‍යාපාරය නමින් SMS යැවීමට SMS Gateway පහසුකම
🔸 භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනයට සහය
🔸 ඔබේ භාණ්ඩ අලෙවිය සඳහා සහය
🔸 නව ස්වයංරැකියා අදහස් පිළිබඳව ඉගැන්වීම
🔸 අඩුආදායම්ලාභී පවුල් සඳහා ස්වයංරැකියා ලබාදීම (දුෂ්කර පලාත්වල ෆේස්බුක් භාවිතා නොකරන පුද්ගලයින් සඳහා)

ඇතුළු සේවාවන් 200+ ගණනක් අපගේ ආයතනය හරහා ලබාගත හැක.

මගේ සාමාජික අංකය : 💖 JUEX0009 💖

පහත ලින්ක් එකෙන් තත්පර 30න් අපේ ගෲප් එකට සම්බන්ධ වී විස්තර ලබාගන්න. ඉහත මාගේ සාමාජික අංකය යෙදීමට කාරුණික වන්න :

http://bit.ly/CSJoinJune

‼️‼️ DISCOUNT  ‼️‼️ DISCOUNT ‼️‼️ස්වයං රැකියා ව්‍යාපාරිකයින් සදහා විශේෂ වට්ටමක් 📣📣📣 LIMITED OFFER  HURRY UP ⚠️️⚠️️⚠️️⚠️️...
25/06/2021

‼️‼️ DISCOUNT ‼️‼️ DISCOUNT ‼️‼️

ස්වයං රැකියා ව්‍යාපාරිකයින් සදහා විශේෂ වට්ටමක් 📣📣📣

LIMITED OFFER HURRY UP ⚠️️⚠️️⚠️️⚠️️

‼️‼️ DISCOUNT ‼️‼️ DISCOUNT ‼️‼️

ස්වයංරැකියා 1,000ක් තාක්ෂණයෙන් බලගැන්වීමේ CharityShop සමාජ සත්කාරය

ඔබේ ස්වයංරැකියාවට අපෙන් වෙබ් අඩවියක්

වට්ටම් මිළ : රු.11,500/= (ජූනි 30ට පෙර සම්බන්ධ වන 100 දෙනෙකුට පමණි)

✅ Credit / Debit කාඩ් සහ QR ඔස්සේ ගෙවීම් ලබාගත හැකි Payment Gateway එකක් නොමිළයේ
✅ Domain නොමිළයේ (ඔබට .lk වැනි ඩොමේන් අවශ්‍යයිනම් අමතර ගෙවීම් කර ලබාගත හැක)
✅ Hosting නොමිළයේ (ඔබට වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයිනම් අමතර ගෙවීමක් කර ලබාගත හැක.
✅ ඔබේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ෆේස්බුක් පේජ් එකක් (ලෝගෝ සහ කවර් සහිතව)

සැ.යු : මෙම Offer එක හිමිවන්නේ ස්වයංරැකියා කරන, ලියාපදිංචි ව්‍යාපාරයක් නොමැති කුඩා පරිමාණ ස්වයංරැකියා සහ ව්‍යාපාර කරන අයට පමණි. වෙනත් අයට රු.25,000 - රු.350,000 අතර මුදලකට ඔබගේ අවශ්‍යතාවය අනුව වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක.

මීට අමතරව,

🔸 ඔබේ භාණ්ඩ සහ සේවා අලෙවි කරදීම
🔸 භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය
🔸 ව්‍යාපාර ලියාපදිංචිය (Private Limited)
🔸 ෆේස්බුක් පේජ් නිර්මාණය
🔸 ෆේස්බුක් පෝස්ට් නිර්මාණය
🔸 රීලෝඩ් ව්‍යාපාරයක් / Communication එකක් ආරම්භ කිරීමට සහය (6%ක කොමිස් මුදලක්)
🔸 0% පොළියට රු.50,000 දක්වා Topup ලෝන් (සාමාජිකයින්ට පමණයි)
🔸 SMS Gateway
🔸 Credit Card Machines

ආදී සේවාවන් 100+ ගණනක් අප හරහා ලබාගත හැක.

CharityShop අලෙවි නියෝජිතයාගේ අංකය : 💖 JUEX0009 💖

පහත ලින්ක් එක ක්ලික් කර ඔබට අවශ්‍ය සේවාව හෝ සේවාවන් කිහිපයක් තෝරන්න. අමතක නොකර අලෙවි නියෝජිත අංකය ඇතුලත් කරන්න :
http://bit.ly/CS360TechSolutions

ඉහතින් විස්තර එවූ පසු පමණක් මේ ලින්ක් එක ක්ලික් කර අපගේ ආයතන ප්‍රධානියා සමඟ චැට් කරන්න. ඉහත ලින්ක් එකෙන් ඔබ විස්තර එවා නැතිනම් ඔබට ඩිස්කවුන්ට් එකක් හිමි නොවේ.

WhatsApp Link :https://wa.link/n0xq7h

PAYMENT GATEWAY 🏧LIMITED OFFER  HURRY UP 📣📣‼️‼️‼️DISCOUNT‼️‼️‼️DISCOUNT‼‼️‼️ඔබ ඔන්ලයින් ඉගැන්වීම් කරන ගුරුවරයෙක්ද?ක්‍රෙඩ...
24/06/2021

PAYMENT GATEWAY 🏧

LIMITED OFFER HURRY UP 📣📣

‼️‼️‼️DISCOUNT‼️‼️‼️DISCOUNT‼‼️‼️

ඔබ ඔන්ලයින් ඉගැන්වීම් කරන ගුරුවරයෙක්ද?
ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් ඔස්සේ පන්ති ගාස්තු ලබාගැනීමට කැමතිද?

නොඑසේනම්,

ඔබ ෆේස්බුක්/ Instagram හරහා ව්‍යාපාර කරන අයෙක්ද?
ඔබට Visa/Master Credit සහ Debit Card හරහා මුදල් ගැනීමට ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
ඔබේ ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන අයගෙන් Credit Card හරහා ගෙවීම් ලබාගැනීමට අවශ්‍යයිද ?
පිටරට සිටින අයෙකුට වුවද ගෙවීම් කල හැක.

පැය 24න් ඔබට එම පහසුකම ලබාදීමට අප සූදානම්.

මාසික ගාස්තු නැහැ, වාර්ෂික ගාස්තු නැහැ.
මිළ අධික Credit Card Machines අවශ්‍ය නැහැ.

පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp හරහා ඔබගේ විස්තර එවන්න : https://wa.link/n0xq7h

‼️‼️DISCOUNT‼️‼️ ‼️‼️DISCOUNT ‼️‼️ LIMITED OFFER ඉක්මන් කරන්න....ඔබ ස්වයංරැකියාවක් කරන කෙනෙක්ද? ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධන ...
24/06/2021

‼️‼️DISCOUNT‼️‼️ ‼️‼️DISCOUNT ‼️‼️

LIMITED OFFER ඉක්මන් කරන්න....

ඔබ ස්වයංරැකියාවක් කරන කෙනෙක්ද?
ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධන කරගන්න අවශ්‍යයිද?

වෙබ් පිටුවක්, ෆේස්බුක් පේජ් එකක්, ප්‍රවර්ධන ඇඩ් එකක් සමඟින් ඔබේ ව්‍යාපාරය 5,000ක පිරිසක් අතර ප්‍රවර්ධනය කරගන්න ඔබට වසරකට වැයවන්නේ රු.4,990කි.

ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් ඉතාමත් අඩුම මිළට ලබාදෙන්න අප සූදානම්.

අපගේ සේවාවක් ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න : https://wa.link/n0xq7h

ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධන කරගන්න අවශ්‍යයිද? ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් ඉතාමත් අඩුම මිළට ලබාදෙන්න අප සූදානම්. ඩිස්කවුන්ට් එකක්...
24/06/2021

ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධන කරගන්න අවශ්‍යයිද? ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් ඉතාමත් අඩුම මිළට ලබාදෙන්න අප සූදානම්.

ඩිස්කවුන්ට් එකක් ලබාගන්න මාගේ සාමාජික අංකය මතක තබාගන්න :

💖JUEX0009 💖

🌎 අපගෙන් ලබාගත හැකි සේවාවන් :

🔰ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරගෙන ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීම
🔰Courses / Classes සඳහා ශිෂ්‍යයින් සෙවීමට ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන
🔰ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක්
🔰ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම
🔰ව්‍යාපාරය තනි/ඒක පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීම
🔰ජංගම දුරකථන සඳහා Caller Tunes
🔰Payment Gateway
🔰Youtube Channel
🔰Credit Card Machine
🔰ෆේස්බුක් පේජ් නිර්මාණය
🔰SMS Gateway
🔰Reload App
🔰Reselling කිරීම
🔰Facebook පොස්ට් නිර්මාණය
🔰Logo නිර්මාණය
🔰Facebook Ad Campaign
🔰Youtube Monetization - Watch Hours & Subscribes
🔰ඔන්ලයින් උගන්වන ගුරුවරයෙක් ලෙස සම්බන්ධ වීම
🔰ෆේස්බුක් ලයික් පැකේජ්
🔰Type Setting
🔰Youtube 1 hour Video නිර්මාණය
🔰වෙබ් අඩවියකට Visit ලබාගැනීම
🔰වෙබ් අඩවි වලට Comments / Reviews ලබාගැනීම
🔰ඔබගේ ව්‍යාපාරික Post Share කරගැනීම
🔰Survey එකක් සිදුකරගැනීම
🔰Group සඳහා සාමාජිකයින් එකතු කිරීම
🔰SMS Marketing Campaign
🔰වෙබ් අඩවියකට AdSense Approve කරදීම
🔰ව්‍යාපාරයක් Google Map එකකට ඇතුලත් කරදීම.
🔰Paypal ගිණුමක් නිර්මාණය කරදීම
🔰මෘදුකාංගයක් නිර්මාණය කරගැනීම
🔰මොබයිල් ඇප් එකක් නිර්මාණය කරගැනීම
🔰ඩිජිටල් ආර්ට් එකක් නිර්මාණය කරගැනීම
🔰Drone/Camera කුලියට ගැනීම

අපගේ සේවාවක් ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න :
https://wa.link/n0xq7h

05/06/2021

ඔබ ස්වයං රැකියා පුහුණුව ලබා දිය හැකි ගුරුවරයෙක්ද?

බිම් මල්,කේක්,අත්කම්,බෑග්,රෙදි මැසීම වැනි ඕනෑම විෂයක් zoom ඔස්සේ ඉගැන්විය හැකිනම් online tutor කෙනෙකු ලෙස සම්බන්ධ වී ආදායමක් උපයන්න.

වැඩි විස්තර දැනගැනිම සදහා apply now හරහා සම්බන්ධ වන්න.

Your PRINT shop just one click away ...  " WISOUL "  we print miracles ..Our excellent customer service and high quality...
15/08/2019

Your PRINT shop just one click away ...

" WISOUL " we print miracles ..
Our excellent customer service and high quality printing make us the most reliable printing partner for all the projects you need done "right now"

& Much more .. !

Contact us ,
📞 0763051408
📧 [email protected]

Your PRINT shop just one click away ...  " WISOUL "  we print miracles ..Our excellent customer service and high quality...
15/08/2019

Your PRINT shop just one click away ...

" WISOUL " we print miracles ..
Our excellent customer service and high quality printing make us the most reliable printing partner for all the projects you need done "right now"

& Much more .. !

Contact us ,
📞 0763051408
📧 [email protected]

Wisoul presents the after party of ExCon'18 The Annual Expansions Conference organized by AIESEC in Sri Lanka for the th...
07/07/2018

Wisoul presents the after party of ExCon'18

The Annual Expansions Conference organized by AIESEC in Sri Lanka for the third consecutive year to empower Youth by cultivating their leadership capacity and crafting future spearheads was held on the 22nd, 23rd and 24th of June 2018 at the Sanctuary House, Negombo with the participation of 100+ AIESECers from the University of Ruhuna, SLIIT and NSBM.

For bookings :- 0766 238 541 / 0719 26 4002
|| weddings , bithday gigs , batch parties , company events , promotions, etc. ||

Address

De Soysa Road
Moratuwa
499/1

Telephone

+94754182913

Website

Alerts

Be the first to know and let us send you an email when Wisoul - Fusing "Wisdom" N' "Soul" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wisoul - Fusing "Wisdom" N' "Soul":

Share