Abans - Promoter

  • Home
  • Abans - Promoter

Abans - Promoter Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abans - Promoter, Business Center, .

මේ දරුණු රස්නෙට සුපිරිම විසඳුමක්! ☀️❄️ගෙදරට වගේම ඔෆිස් එකටත් හරියන හොඳම LG Dual Inverter Air Conditioner එකක් දැන් සුවිශ...
27/05/2026

මේ දරුණු රස්නෙට සුපිරිම විසඳුමක්! ☀️❄️

ගෙදරට වගේම ඔෆිස් එකටත් හරියන හොඳම LG Dual Inverter Air Conditioner එකක් දැන් සුවිශේෂී වට්ටම් සහිතව අපෙන් ලබාගන්න.

විශේෂ මිල ගණන්:

10,000 Btu ➡️ රු. 199,990/=

12,000 Btu ➡️ රු. 229,990/=

18,000 Btu ➡️ රු. 274,990/=

24,000 Btu ➡️ රු. 334,990/=

ඇයි LG Dual Inverter එකක්ම ගන්නේ?

විදුලි බිල ඉතිරි කරන සුපිරි තාක්ෂණය (Energy Efficient) ⚡

කිසිම සද්දයක් නැති නිහඬ ක්‍රියාකාරීත්වය (Low Noise) 🤫

විශ්වාසවන්ත වගකීම සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🛠️

විශ්වාසයෙන් මිලදී ගන්න අදම අපිට කතා කරන්න හෝ
Abans Elite - රාවතාවත්ත ශාඛාවට පැමිණෙන්න!

📞 විමසීම්: 070 401 1067 (ලක්ෂාන්)







⚡️ ඉහළ යන විදුලි බිලෙන් නිදහස් වෙලා, ඔබේ නිවසටත් නොමිලේම විදුලිය ලබාගන්න!ලංකාවේ විශ්වාසවන්තම නාමය වන Abans වෙතින් ඔබේ නි...
26/05/2026

⚡️ ඉහළ යන විදුලි බිලෙන් නිදහස් වෙලා, ඔබේ නිවසටත් නොමිලේම විදුලිය ලබාගන්න!

ලංකාවේ විශ්වාසවන්තම නාමය වන Abans වෙතින් ඔබේ නිවසට/ආයතනයට හොඳම Hybrid, On-grid හෝ Off-grid සූර්ය බලශක්ති පද්ධතියක් (Solar System) දැන්ම සවි කරගන්න.

අපෙන් ඔබට ලැබෙන සුවිශේෂී සේවාවන්:

✅ නිවසටම පැමිණ නොමිලේ සිදුකරන පරීක්ෂාව සහ උපදේශනය.

✅ CEB / LECO අනුමැතිය (Clearance) ලබාගැනීමට අවශ්‍ය සියලුම සහාය.

🎁 විශේෂ දීමනාව:

Abans Solar පාරිභෝගිකයෙකු වන ඔබට, ඔබේ නිවසට අවශ්‍ය Abans AC මිලදී ගැනීමේදී 3% ක සුවිශේෂී වට්ටමක් ද හිමිවේ! (Conditions apply)

විශ්වාසනීය සේවාව සහ වගකීම සමගින් ඔබේ සූර්ය බලශක්ති සිහිනය සැබෑ කරගන්න අදම අප අමතන්න.

📞 ලක්ෂාන් (Solar Sales Officer) - 070 401 1067



#විදුලිය

වැඩිදුර විස්තර සඳහා සහ අදම ඔබේ AC එක වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න:📞 Lakshan - 070 401 1067📍 අබාන්ස් ප්...
23/05/2026

වැඩිදුර විස්තර සඳහා සහ අදම ඔබේ AC එක වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න:

📞 Lakshan - 070 401 1067

📍 අබාන්ස් ප්‍රදර්ශනාගාරය - රාවතාවත්ත



070 401 1067  🍃
21/05/2026

070 401 1067 🍃




070 401 1067
15/05/2026

070 401 1067


මෙ වැස්සෙ උනු වතුර ටිකක් ඇගට වැටුනානම්......🔥 - දැන් රු. 20,000 ක දැවැන්ත වාසියක් සමඟ! 🚿✨ඔබේ නිවසටත් Abans Water Heater ...
15/05/2026

මෙ වැස්සෙ උනු වතුර ටිකක් ඇගට වැටුනානම්......🔥

- දැන් රු. 20,000 ක දැවැන්ත වාසියක් සමඟ! 🚿✨

ඔබේ නිවසටත් Abans Water Heater එකක් අදම ලබාගන්න.

💰 විශේෂ දීමනා මිල: රු. 49,990/- (පරණ මිල රු. 69,990/-)

📲 අමතර වාසි: myAbans හරහා ඇණවුම් කිරීමේදී තවත් 5% ක වට්ටමක්!

විශ්වාසනීය නිමාව සහ ඉහළ කල්පැවැත්ම සමඟින් ඔබේ නෑමේ අත්දැකීම උණුසුම් කරගන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 4011067

සැප්තැම්බර් 13 🎁🎁සොලා පද්දති පිලිබදව ☀️නොමිලෙ උපදෙශන 😇වට්ටම් සහිතව 🤩070 4011067 ☎
11/09/2025

සැප්තැම්බර් 13 🎁🎁
සොලා පද්දති පිලිබදව ☀️
නොමිලෙ උපදෙශන 😇
වට්ටම් සහිතව 🤩
070 4011067 ☎

Address


10400

Website

Alerts

Be the first to know and let us send you an email when Abans - Promoter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share